උඹ ගෙදර ඉන්න එපෑ BBQ දාන්න.. !!යකෝ උඹල ඕවා කතා වෙනකොට මගේ සීලේ බිඳෙනවා ... ෆුඩ් සිටිය පැත්තේ ඔලුවක් දාල බලන්න ඕන BBQ එකක් වත් අද තියෙනවද කියල ...
![]()
සීලේ බිද ගත්තා නම් ඊයේ කොසු පාරකුත් ලැබෙන්න ඈති නේ...... 
අපිට තාම වයස තියෙනවනේ බං..අංකල්ලා ටිකට චාන්ස් එකක් දුන්නා පොඩ්ඩක් පොරකන්න...![]()
එක අංකල් කෙනානේ බං පොර කෑවේ.... 
තොට courier charges ගෙවන්න කුනු කමට free shipping ඕනෙ උනානෙ. දැං ඉතිං කෙල පෙර පෙර හිටු ඕක එනකං![]()
ඒක තමා නේ.... කතාව නම් කෝටි ගණන් වලින් නේ..... 
මල හුයන්නක් නේ ගෙවල් වල තියෙන බෝතල් .. හෙඩ් ෆෝන් , වොෂින් මෙෂින් එකී නොකී බඩු මෙතන ප්රදර්සනේ කොරන්න මේක ඉන්ෆොටෙල් කියල හිතුවද උඹල ?![]()


සිංගර් මෙගා එකේ ජේවීසී තියෙනවද බං ?![]()
අබාන්ස් එකේ තියෙනවා.....හා එකත් දාපන් මගේ පොස්ට් එකට !! අර යුරාජය කිව්වා කතාව හරි කියල මට දැන් තේරෙන්නේ !!![]()


අපරාදේ කියන්න බෑ රත්නෙය ලිඳේ වැටුනට යමක් කමක් දන්නවා !!
![]()

කවුද අර පරණ වොඩ්කා බෝතලේකට වතුර පුරවලා තිබ්බේ...

මාත් අර එදා තරි මාමා කෙල හලාගෙන ගසපු බෝතලේට තේ ටිකක් හරි පුරවලා ෆොටෝ එකක් දාන්න ඕනා..... 
තොපිට මාස කීයකට කලින් කියන්න ඕනද ?

ලිද.....!!
රිදිලා.......!! 
කවියා මාරක ලිඳක් සෙට් කරලානෙ!![]()

එපා උනා ඕයි..... ඒත් ඔය තවම ඉන්නේ යනවයි කියපු කෙනා..... 
බොරුවට අඬ අඬ ඉන්නවා කොල්ලෝ ෆෝම් කර කර... ඒකයි බලන් ඉඳලා ඉඳලා දුන්නේ අපේ පැනියන්ගෙත් ඇස් ඇරෙන්න...![]()
රිදෙන්නම දීලා..... 
මට නම් වයිෆ් නැති දවසක් තමයි හොඳ...එයත් කියලා තියෙන්නේ එහෙමයි...
පොඩ්ඩක් ම්ට එන්න කිට්ටු පලාතක් දා ගනිල්ලා..
ඈයි යකෝ දැන් කාර් එකක් තියෙන්නේ ඕනා දිහාවකට එන්න.....
හරි හරි අපි ගැටි නැති පාරවල් සෙට් කරලා දෙන්නම්.... 
මම නම් මොකවත් කියන්නේ නෑ....
නිකන් කතන්දර අහන්න ඕනි නැනේ...
උඹල දිනයක් දාගනින්, පොඩ්ඩක් කලින් කියපන්, එන්නම්.![]()
හොදටම රිදිලා වගේ....... 
යකෝ එක දවසක BBQ එකකට මාසෙකට කලින් කියන්න ඕනෙද...![]()
කතා කරලා වැඩක් නෑ...... 


අම්මෝ ඒවට විතරයි... විශේෂයෙන් ගෑනු පරාණ නැති ඒවාට විතරයි...![]()

බයයි නේ..... 
දැන් ඕක දවල්ද රෑද කරන්නේ...?
නෑ මේ දවල් තමා බාබකිව් එක කරන්නේ...... 
මුන්ට නිවාඩු ගන්න පාර්ලිමෙන්තු පනත් ගේන්න ඕන..![]()

කියලා වැඩක් නෑ......නෑ මේ දවල් තමා බාබකිව් එක කරන්නේ......
කියලා වැඩක් නෑ......

ලබන මාසේ 17 දාගමුද ?
එකෙක්ගේ උපන්දිනේ සමරන්නත් පුළුවන්....![]()
ආ එල එල කාගේ උපන්දිනේද....?? 
ඇයි දවල්ට දැම්මොත් මස් බැදෙන්නේ නැද්ද..?
යකෝ වරායේ ජැටියක් කියන්නේ මේ ගමේ තොටුපලක් වගේ තැනක් නෙමෙයි.. කරවල වෙන්න පට්ට අව්ව තියෙන දූවිලි නාන තැනක්..![]()
එහෙමනම් උඹ, ඕක බලන්න අපිව එක්ක යන්නේ මොකටද ?![]()

ඒක තමා.... මූ අපිව අව්වේ කරවල කරවන්න යන්නේ...... 
අපි මේ ජොබ් වලින් ගියොත් අපේ පඩියෙන් බාගෙකට් මේවගේ වැඩ කරන්න එන්න උන් ඉන්නවා.. මම ඔය වැඩ කරලා මෝඩ වෙලා ඉන්නේ... ආපහු ඒ ගොං වැඩ කරන්නේ නෑ...![]()
අන්න ඒක තමා කේස් එක...... අපි හිතුවට අපි වැඩ කරන පඩියට වඩා අඩුවෙන් උනත්, වැඩට එන්න මිනිස්සු ඉන්නවා ඕනා තරම්..... ඒක නිසා තමා අපි කොච්චර හිතුවත්, අපි අයින් උනා කියලා කම්පැණි නොවැටී දුවන්නේ...... 
මට හිතෙන්නේ ගල්කිස්ස, දෙහිවල හරිය කාටත් ලඟයි... මිනිපුරයට රත්නපුරේ ඉඳන් එන එක තමයි අවුල...![]()

මිනිපුරයා ඔය කිව්වට එන්නේ නෑ බං..... ඒ නිසා එන එකෙක් ගැන කතා කරපන්....... 