මට හිතුන ප්රශ්නයක් අහන්න
මට හිතුන ප්රශ්නයක් අහන්න බැදපු අයගෙන්, නොබදපු අයත් උත්තර දුන්නට කමක් නෑ, හැබැයි මේකට උත්තරෙයි ඒ උත්තරේට හේතුවයි කියන්න ඕනේ..
ගෙදර ඉස්සරහ දොරයි පස්ස දොරයි වහල තියෙනවා.
ඉස්සරහ දොර ලග wife කෑ ගහනවා, පිටිපස්ස දොර ලග බලල බුරනවා.
ඔබ මොකද කරන්නේ.
හරි උත්තරේට රේප් 5+
Uththare thread eka giyoth 4 wein page eke

Last edited: