මට හිතුන ප්‍රශ්නයක් අහන්න

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මට හිතුන ප්‍රශ්නයක් අහන්න

    මට හිතුන ප්‍රශ්නයක් අහන්න බැදපු අයගෙන්, නොබදපු අයත් උත්තර දුන්නට කමක් නෑ, හැබැයි මේකට උත්තරෙයි ඒ උත්තරේට හේතුවයි කියන්න ඕනේ..
    ගෙදර ඉස්සරහ දොරයි පස්ස දොරයි වහල තියෙනවා.
    ඉස්සරහ දොර ලග wife කෑ ගහනවා, පිටිපස්ස දොර ලග බලල බුරනවා.
    ඔබ මොකද කරන්නේ.
    හරි උත්තරේට රේප් 5+
    :baffled:


    Uththare thread eka giyoth 4 wein page eke :D
     
    Last edited:
    • Like
    Reactions: amarawansadinith
    Jul 5, 2009
    817
    249
    0
    At home
    බල්ලව ඇතුලට ගන්නවා............... මොකද ගත්තු ගමන් බල්ලා කෑගහන එක නවත්තනවා.... එත් ගෑනි තවත් කෑගහනවා....... :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: penguinruwan

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දැන් මුං ඉන්නේ ගේ ඇතුලෙද එලියෙද...?:baffled::baffled:

    දෙන්නම් ගේ ඇතුලේ නම් බල්ලා එලියට දානවා ඌ කෑ ගහන්නේ ටොයිලට් යන්න ඕන වෙලා.:lol::lol:

    එලියේ නම් බල්ලා ඇතුලට ගන්න ඌට ඇතුලට එන්න ඕනවෙලා:lol::lol:

    ගෑනි කෑගහන එක මොනව කරත් නවත්තන්න බෑ:(:(

     
    Last edited:

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    දැන් මුං ඉන්නේ ගේ ඇතුලෙද එලියෙද...?:baffled::baffled:

    දෙන්නම් ගේ ඇතුලේ නම් බල්ලා එලියට දානවා ඌ කෑ ගහන්නේ ටොයිලට් යන්න ඕන වෙලා.:lol::lol:

    එලියේ නම් බල්ලා ඇතුලට ගන්න ඌට ඇතුලට එන්න ඕනවෙලා:lol::lol:

    ගෑනි කෑගහන එක මොනව කරත් නවත්තන්න බෑ:(:(

    lolz wada godayi :lol:
    mama janaylen panala duwanawa..........:rofl::rofl:
    :lol:anna badapu ekek
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    බල්ලයි ගෑනියි දෙන්නම ඇතුලට දාලා අරූ එළියට යනවා:rofl::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බල්ලට කියනවා පළ කූඩුවට කියලා............:lol::lol::lol:
    අර එකෙක් දාලා තිබුනේ කලිං...............
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020661.gif


    බලල කොහොමද බන් බුරන්නේ ..............