එකක්වත් අහලා නැත්නම් වැඩක් නෑ <<TOP 100 Brands>>
ටොයාටා සමාගමට විවිධාකාර සම්මාන රාශියක් තිබෙන ලොව පුරා ප්‍රචලිත සමාගමකි. කෙසේ වෙතත් මෙම සමාගම වර්ෂ දෙකකට පමන පෙර නිශ්පාදිත වාහනව ඇස්ලේටර් දෝෂය හේතුවෙන් කීර්ති නාමයට කැලලක් එකතු විය. එසේම ජපානයේ ඇතිවූ නය්‍යෂ්ටික කාන්දුවෙන් සහ තායිලන්ත ගන්වතුරෙන් මෙම සමාගමට බරපතල අලාභ හානි සිදුවිය.කෙසේවෙතත් ටොයොටා සමාගමෙ ප්‍රියුස් හයිබර්ඩ් වාහන වෙලඳපලේ ප්‍රමුඛතාව හිමිකරගෙන ඇත.සන්නාමයේ වටිනාකම ඩොලර බිලියන 21.8 ක්වන අතර පසුගිය වසරට සාපේක්ෂව සියයට 10ක් අඩුවීමකි
27
මීලඟට තියෙන්නෙ හාඩ්වෙයා සොෆ්වෙයා නිපදවන ඔරැකල් සමාගම. මෙම සමාගම විසින් මෙමරි මැශීන්ස් නිපදවා ඇති අතර සමාගමත් සමග දැඩි තරඟයක සිටියි. වෙලඳ නාමයේ වටිනාකම ඩොලර් බිලියන 22.5 ක් වන අතර පසුගිය වසරට සාපේක්ෂව සියයට 16ක අඩුවීමකි.
26
එච්පී සමාගමට පසුගිය කාලවකවානුව දුෂ්කර එකක් වූ අතර, එම හේතුවෙන්ම මෙම සමාගම පසුබැස ඇතිබවක් දක්නට ලැබේ කෙසේ වෙතත් මේවන විට මෙම සමාගම පරිගනක නිපදවීමෙන් යලි තරඟයක් දීමට උත්සාහයක් ගනු ලබයි.වෙලඳ නාමයේ වටිනාකම ඩොලර් බිලියන 22.9ක් වන අතර 2011ට සාපේක්ෂව සියයට 35ක අඩුවීමකි
25
අන්තර්ජාල සේවා සපයන බයිදු චීනයේ බීජින් නුවර බයිදු සරසවිය විසින් ආරම්භ කලේය. ගූගල් චීනයේ තහනම් කල විටම මෙම සමාගමට තරඟයක් දීමට බයිදු සමත්විය. මේවන විට බයිදු චීනයට අමතර ජපානයේ හා බ්‍රසීලයේ තම මෙහෙයුම් දියත්කොට ඇත. සමාගම් සන්නාමයේ වටිනාකම ඩොලර් බිලියන 24.ක් වන අතර එය ගිය වසරට සාපේක්ෂව සියයට 8ක් වැඩිවීමක් වේ
24
2011 වනවිට චීන ඉදිකිරීම් බැන්කුව ලොව විශාලත්වයෙන් දෙවන ස්ථානයේ පසුවන බැන්කුව වේ. එසේම ලොව විශාලම සමාගම් අතරෙන් ගත්තද මෙම සමාගම 13වන ස්ථානයේ පසුවේ. මෙයට ලොවපුරා ශාඛා 13000+ ඇති අතරම පසුගිය වසරේදි එයින් භාගයක් කොටස් ආයෝජකයන්ට විකුනා ඇත, මෙම සන්නාමයේ වටිනාකන ඩොලර් බිලියන 24.5 ක්වන අතර 2011ට සාපේක්ෂව සියයට 4ක අඩුවීමක්ය.
23
මෙම සමාගම පහුගිය කාලවකවානුවේදී නව වාහන මාදිලි ගනනාවක්ම එලි දැක්වූ අතර එයින් වාර්තාගත අලෙවියක් සිදුවිය එසේම ආසියාව පුරා මෙම බීඑම්ඩබ්ලිව් වාහන සීග්‍රයෙන් අලෙවිවේ, විශේෂයෙන්ම මෙම වාහන සඳහා තාක්ෂනය යොදාගෙන ඇති අතර එයද ජනප්‍රියත්වයට හේතුවක් වී තිබේ. වෙලඳ නාමයේ වටිනාකම ඩොලර් බිලියන 24.6ක් වන අතර ගිය වසරට වඩා සියයට 10කින් වැඩිවී ඇත.
22
සැප් යනු ජර්මන් මෘදුකාන්ග නිපදවන සමාගමක් වේ. මෙම සමාගම විසින් වෙනත් සමාගම් සඳහා මෘදුකාන්ග නිපදවයි. මෙම සමාගම බොහෝවිට එච්පී සමාගමේ නිෂ්පාදන සමග මෘදුකාන්ග නිපදවන හේතුවෙන් සැප් සමාගම අර්බුදයකට මුහුන දී තිබේ. කෙසේ වෙතත් නාමයේ වටිනාකම ඩොලර බිලියන 25.7ක් වන අතරම එය සියයට එකක පසුබැසීමක් ලෙස හැඳින්විය හැකිය.
21
ප්‍රන්ශයේ 1854 දි ආරම්භ වූ මෙම සමාගම ෆැෂන් හවුස් ශාඛාවන් පවත්වාගෙන යනු ලබයි. මේ වන විට නිමි ඇඳුම් නිර්මානය කරන සමාගම් වලට මෙම ආයතනය තරඟයක් දීමට හැකියාවක් නොමැත. කෙසේ වෙතත් මෙම සමාගම පසුගිය වසරේදී තරුනයන්ට විශේෂයෙන් නිර්මානකරනයට අතහිත දෙන ලදී. එසේම මොවුන් සින්ගපූරුවේ නැව් පවා ඩිසයින් කිරීමට ආරම්භ කලේය. සමාගම් නාම්යේ වටිනාකම ඩොලර් බිලියන 25.9ක් වන අතරම ගිය වසරට සාපේක්ෂව සියයට 7ක වැඩිවීමකි
සාමාන්‍යෙන් සමාගමක් ආරම්භ කිරීමේදී අති විශාල වශයෙන් ධනය,ශ්‍රමය කාලය අයෝජන කිරීමට සිදුවේ. එසේම මෙහිදී පාරිභෝගිකයාගේ විශ්වාසය දිනාගැනීමට බ්‍රෑන්ඩ් නේම් එක අතිශයින්ම වැදගත් සාධකයකි.නිව්යෝක් සරසවියෙ ආර්ථික අධ්‍යන අන්ශයේ මහාචාර්ය අස්වත් දමෝදරන්ට අනුව බ්‍රෑන්ඩ් නේම් එකක වටිනකාම යනු අදාල භාන්ඩය මිල වැඩිකොට විකිනීමට ඇති හැකියාව වේ. මෙහිදී පාරිභෝගික ඉල්ලුමෙ අඩුවක් සිදු නොවේ. ඒසේම කොටස් වෙලඳපල ගනුදෙනු වලදීද සන්නාමය ඉතා වැදගත් වේ
ඒක තමයි ටීවී වල ඇඩ් වපුරන්නෙ
කොහොමහරි ලෝකෙ හැම අතින්ම වැදගත් දේවල් තෝරන අතරෙ වටිනම සන්නාම 100කුත් තෝරනව, ඒඔක්කොම නැත්තත් කීපයක් හරි මෙතන ලියන්න ඕන.. අමතක කරන්න එපා මෙතන හුඟක් ඒව අපි දන්න නම්. ඒවගේම අලුතෙන් චීන සමාගම් කීපයකුත් මේ අතරට එකතුවෙලා තියෙනව.
පුදුමයි නෙහ්

30
ඇමෙරිකන් එක්ස්ප්‍රස් නැත්නම් ඇමෙක්ස් ලෙස හඳුන්වන මෙම මුල්‍ය ආයතනය ඇමෙරිකාවෙ මෑන්හැටන් පදනම් කරනගෙන බිහිවූ බහුජාතික සමාගමක් වන අතර ලොව ප්‍රසිද්ධ වී ඇත්තෙ ක්‍රෙඩිට් කාඩ් ආයතනයක් වශයෙන්. මේ වන විට මෙම සමාගම කුඩා ව්‍යාපාර වලට අතදීමට කටයුතු කරයි. සන්නාමයේ වටිනාකම ඩොලර් බිලයන 20.2 ක් වන අතර 2011ට සාපේක්ශව සියයට 18ක ඉහල යාමකි
29
තාක්ෂනය විසින් ඉදිරියට ගෙනයන මූල්‍ය ප්‍රවාහය ලෙස හඳුනවන මාස්ටර් කාඩ්ස් ගූගල් හා සිටි බැන්කුව සමග සහයෝගයෙන් කටයුතු කරගෙන යයි. පසුගිය කාලයේදී මෙම සමාගම ලතින් ඇමෙරිකා කලාපය පුරා ටෙලිෆොනිකා දුරකතන සමාගම සමග එක්ව මොබයිල් පේමන්ට් ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය වෙලඳ නාමයේ වටිනාකම ඩොලර් බිලියන 20.8ක් වන අතර එය පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 53ක වැඩිවීමකි
28

Last edited: