EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ?ඇයි බන් කවියෝ අපේ කොල්ලො බොන්නෙ නෑ කවදාවත් !
    (නාන එක වෙනම කතාවක් :lol:)

    මුං ඔය කියන තරම් බොන උන් නෙමෙයි... එදා හතරක් සෙට් වෙලා බෝතලේ ගැහැව්වලු.. හැම එකාටම කෙලින් යන්න බැරි තරම් වැදිලා... :lol:
     

    kingdewi

    Well-known member
  • යේක තමා.. තම්බී කොච්චර ශිතුවා උනාට වෙඩේ වේන්නෙ නෑනෙ :lol:

    )යේක අයියා ශිතන යෙක උනාවත් ශරියට තමා කරන්ඩ ඕනා !
    !උදේ ශිතුවා යේක ශවශට පොරොතිපල තමා එන්නේ නෑ !:rofl::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකනෙ බන් මුන්ගෙ රෙද්දෙ ඉන්ටර්නෙට් මොකටද ඩොන්ගල් එකෙන්ම එනවනෙ :dull:

    :frown: අදත් මුකුත්ම කෝල් එකක්වත් නෑ..... ඕකුන්ට මම දැන් ගෙදර ගියහම නෙට් ස්ලෝ නම් අමතනවා හොදට..... :growl:
     
    Status
    Not open for further replies.