EK Married Club-3

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අහ් ඔටුපියා.. කොහොමද ඔටුපුතාට ? :D
    hodin machan :cool: sapa se kaalaya gatha karanawaa rata nidaa ganne nathi eka vitarayi passnekata thiyenne :rofl: hina wenawa adanawaa kata ul karanawaa eka eka wada karanawaa:cool: laga innakota dhawasa yanawa therenne naha
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    puthra snehaya !:)

    පලවෙනියානෙ :cool: එක ඉතින් අමුතු හැගිමක් ඔන තරම් වෙලා කරන වැඩ බලන් ඉන්න පුලුවන් :cool:

    ඉස්සර පොඩි එකෙක් දග කරනවා දැක්කොත් සැර කරලා එලවනවා අනික හුරතල් කරන්න
    අශා හිතුනාට කටට වචන එන්නෙ නැහැ එකට දැන් ගිරවෙක් වගෙ කතා කරන්න පුලුවන් පුතාත්
    එක්ක වචන ෆට ෆට ගාල කටට එනවා :) වයිෆ් කිවුව නම දැම්මා:cool::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :cool:
    7.gif

    hp top 30 වල ඉන්නෙ. toshiba හොයන්නත් නෑ :lol:
    :rofl::lol::lol::lol: එක තම්යි යුරාට ලිද කියන්නෙ :rofl: අදත් හිටියානම් ලිදට දාන්න තිබුනා:cool:

    පසු: එක අතකින් යුරාව ලිදට දාන්න දෙයක් නැහැ ආව ගමන් පනිනවා:rofl:
     
    kingdewi

    Well-known member
  • පලවෙනියානෙ :cool: එක ඉතින් අමුතු හැගිමක් ඔන තරම් වෙලා කරන වැඩ බලන් ඉන්න පුලුවන් :cool:

    ඉස්සර පොඩි එකෙක් දග කරනවා දැක්කොත් සැර කරලා එලවනවා අනික හුරතල් කරන්න
    අශා හිතුනාට කටට වචන එන්නෙ නැහැ එකට දැන් ගිරවෙක් වගෙ කතා කරන්න පුලුවන් පුතාත්
    එක්ක වචන ෆට ෆට ගාල කටට එනවා :) වයිෆ් කිවුව නම දැම්මා:cool::lol:

    පළවෙනිය නෙවෙයි මචන් කී වෙනියට වුනත් එහෙමයි !
    !අනික මචන් පොඩ්ඩෙක් ලැබුනම තමයි පොඩි උන් ගැන සංවේදී වෙන්නෙ !:cool::cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පලවෙනියානෙ :cool: එක ඉතින් අමුතු හැගිමක් ඔන තරම් වෙලා කරන වැඩ බලන් ඉන්න පුලුවන් :cool:

    ඉස්සර පොඩි එකෙක් දග කරනවා දැක්කොත් සැර කරලා එලවනවා අනික හුරතල් කරන්න
    අශා හිතුනාට කටට වචන එන්නෙ නැහැ එකට දැන් ගිරවෙක් වගෙ කතා කරන්න පුලුවන් පුතාත්
    එක්ක වචන ෆට ෆට ගාල කටට එනවා :) වයිෆ් කිවුව නම දැම්මා:cool::lol:
    ඒකනෙ කිව්වෙ අන්තිමට වෙන්නෙ ඕකයි කියලා :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool:
    7.gif

    :rofl::lol::lol::lol: එක තම්යි යුරාට ලිද කියන්නෙ :rofl: අදත් හිටියානම් ලිදට දාන්න තිබුනා:cool:

    පසු: එක අතකින් යුරාව ලිදට දාන්න දෙයක් නැහැ ආව ගමන් පනිනවා:rofl:
    ඌ ඉන්න ඕනෙ නෑ ලිඳ සෙට් වෙන්න. automatically ලිඳේ! :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පළවෙනිය නෙවෙයි මචන් කී වෙනියට වුනත් එහෙමයි !
    !අනික මචන් පොඩ්ඩෙක් ලැබුනම තමයි පොඩි උන් ගැන සංවේදී වෙන්නෙ !:cool::cool:
    :cool::) ඔව් අනිවා දෙවෙනියා ලැබුනාට පස්සෙ ඔහොම කියයි මමත්:) සිරාවටම මචන් :cool:
    ඔක්කොම හරි මාස තුනක් ඉන්න එක තම්යි ප්‍රශ්නෙ :lol::rofl:
    ඒකනෙ කිව්වෙ අන්තිමට වෙන්නෙ ඕකයි කියලා :D
    :rofl::lol: හැමදාම හැම තැනම වෙන්නෙ ඔක තම්යි
    එ උනාට කන්තාවන්ට සම අයිතිය ඔන කියලා බොඩ් එල්ලන් කැගහනවා
    හරිනම් අපියි අපෙ අයිතිය වෙනුවෙන් පාරට බහින්න ඔන:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    11.gif
    :cool:
     
    Status
    Not open for further replies.