මචන්ලා ඩොලර් 150 - 200 ත් අතර ගන්න පුල්වුඅන් හොද ටැබ් තියේනම් කියහල්ලකෝ මට මෙතන.. එකෙක්ට කියල ගෙන්න ගන්න.. වැඩි සලියක් නැ..තිබුනානම් ඇපල් එකකට යනවා..එත් අපිට කොහින්ද ඇපල් කියල හිත හදන් අහන්නේ ලොකු උදවුවක් අහල බලන් යන්න එපා බම්ප් දාලා හරි පලයල්ලා...


අදුරු වෘකයා 




අදුරු වෘකයා 




