EK Married Club-3

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • කව්රුත් නෑ.. මාත් නෑ !! :dull:

    ශැගී කෙනෙකුත් ඉන්නවා කියල පුතා මේ දැන් උඹගෙ අවතාරෙ දැකල කියනව .
    .මම කිවුවා ඒ ඉන්නෙ තරින්ද අංකල් කියලා
    පුතා කියනවා ගොඩක් කාලෙකින් දැක්කෙ නැතිලු. මට දුම් බටේ කියනවනේ කියල :love:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ශැගී කෙනෙකුත් ඉන්නවා කියල පුතා මේ දැන් උඹගෙ අවතාරෙ දැකල කියනව .
    .මම කිවුවා ඒ ඉන්නෙ තරින්ද අංකල් කියලා
    පුතා කියනවා ගොඩක් කාලෙකින් දැක්කෙ නැතිලු. මට දුම් බටේ කියනවනේ කියල :love:
    පොඩි එකා බීඩී ගහනවද??? :baffled:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :rofl::lol: බඩුම තමා.......!! :rofl:

    umben uththarayak ganna thiyana amaruwa. mama lp tp ekak gana ahala msg ekak damma dakke nadda. msg eka awe nathuwa athi.

    machan HP Pavilion G6-2080SE eke price eka mokak da. mehe Dhs 2600 wenawa (with Win 7 basic). Umba HP walata kamathi nathi nisa adu ganak kiapan :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    hp top 30 වල ඉන්නෙ. toshiba හොයන්නත් නෑ :lol:

    :cool:
    7.gif


    :rofl::lol::lol::lol: එක තම්යි යුරාට ලිද කියන්නෙ :rofl: අදත් හිටියානම් ලිදට දාන්න තිබුනා:cool:

    පසු: එක අතකින් යුරාව ලිදට දාන්න දෙයක් නැහැ ආව ගමන් පනිනවා:rofl:

    ඌ ඉන්න ඕනෙ නෑ ලිඳ සෙට් වෙන්න. automatically ලිඳේ! :lol:

    :frown::frown: තොපි මාව ලිදට දාලා HP හොදයි කියලා කිව්වට වැඩක් නෑ...... HP කාරයා හැම ලබ්බක්ම අත ගහනවා කරන්න.... Printers / Servers / Desktops / LCD / Notebooks & etc ...... ඒත් එකක්වත් හරියට කරගන්නේ නෑ..... ඔක්කොම ලෙඩ වාට්ටු....... ඒත් ටොෂිබා කරන එක දේ හරි හරියට කරනවා..... :yes:
     
    Status
    Not open for further replies.