කව්රුත් නෑ.. මාත් නෑ !!![]()
ශැගී කෙනෙකුත් ඉන්නවා කියල පුතා මේ දැන් උඹගෙ අවතාරෙ දැකල කියනව .
.මම කිවුවා ඒ ඉන්නෙ තරින්ද අංකල් කියලා
පුතා කියනවා ගොඩක් කාලෙකින් දැක්කෙ නැතිලු. මට දුම් බටේ කියනවනේ කියල

කව්රුත් නෑ.. මාත් නෑ !!![]()

පොඩි එකා බීඩී ගහනවද???ශැගී කෙනෙකුත් ඉන්නවා කියල පුතා මේ දැන් උඹගෙ අවතාරෙ දැකල කියනව .
.මම කිවුවා ඒ ඉන්නෙ තරින්ද අංකල් කියලා
පුතා කියනවා ගොඩක් කාලෙකින් දැක්කෙ නැතිලු. මට දුම් බටේ කියනවනේ කියල![]()

තරියා බීඩී පොවන්න ගියාද දන්නෙ නෑ! පොඩ්ඩක් හොයලා බලපංthariyagen ahanna one !

තරියා බීඩී පොවන්න ගියාද දන්නෙ නෑ! පොඩ්ඩක් හොයලා බලපං![]()


na ban podda issara dum bate dumbate kiyakiya wahana wala silencer ekata kiyanawa.![]()

හික් !! ශුකාගෙන ශුකාගෙන යාමේ ලෙඩේ මටත් බෝ වෙලා වගේ !!![]()

බඩුම තමා.......!! 
බඩුම තමා.......!!
![]()

hp top 30 වල ඉන්නෙ. toshiba හොයන්නත් නෑ![]()
![]()
![]()
එක තම්යි යුරාට ලිද කියන්නෙ
අදත් හිටියානම් ලිදට දාන්න තිබුනා
පසු: එක අතකින් යුරාව ලිදට දාන්න දෙයක් නැහැ ආව ගමන් පනිනවා![]()
ඌ ඉන්න ඕනෙ නෑ ලිඳ සෙට් වෙන්න. automatically ලිඳේ!![]()

තොපි මාව ලිදට දාලා HP හොදයි කියලා කිව්වට වැඩක් නෑ...... HP කාරයා හැම ලබ්බක්ම අත ගහනවා කරන්න.... Printers / Servers / Desktops / LCD / Notebooks & etc ...... ඒත් එකක්වත් හරියට කරගන්නේ නෑ..... ඔක්කොම ලෙඩ වාට්ටු....... ඒත් ටොෂිබා කරන එක දේ හරි හරියට කරනවා..... 