EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: පොඩි එකා උඹව දැක්කහම දුවන්නේ මොකෝ....... :rofl:

    ගොන් ප්‍රශ්නයක් රත්නේ !! උඹව තරඟයෙන් ඉවත් කරනවා !! :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලහන් බන් මේ මුන් (HP) දාල තියෙනෙ බොරු :baffled:. උබ නම් සිරා ඇත්ත කියන්නේ . :lol::lol::lol:

    toshiba.jpg

    2012 brand performance*

    Brand value $14,185m :lol:

    Brand rating AA-

    Enterprise value $34,161m

    Value / ent. value 41.5%

    * Figures taken on 31st December 2011.​

    hpinvent.jpg

    2012 brand performance*

    Brand value $21,707m

    Brand rating AA+

    Enterprise value $54,454m

    Value / ent. value 39.9%

    * Figures taken on 31st December 2011.​

    LINK - http://brandirectory.com/

    bw_brands_chart_hp_sf_1.jpg

    bw_brands_chart_toshiba_sf_1.jpg

    ලාංකිකයන් වශයෙන් *H.P ලොකෙට කියන්නාවූ බොරුවලට නැගී සිටිමු .බොරු දත්ත ඇතුලත් වෙබ් පිටු බෑන් කරමු :rofl:. යුරාජ් ට සපොර්ට් කරමු...

    :frown::frown::frown::frown: Brand Value එක බලලා උඹ HP ගනින්...... මම මුකුත් කියන්නේ නෑ...... :no: ඒත් උපදෙසක් හැටියට, පොඩි දෙයක් කියන්නම්, Probook Series එකෙන් මිසක් ගන්න එපා...... :no: :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නේ ගේ පරණ පවුල ඌට කියන්නේ මේකලු !! (කොන්ඩේ දිග එක ) :rofl::lol:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගොන් ප්‍රශ්නයක් රත්නේ !! උඹව තරඟයෙන් ඉවත් කරනවා !! :frown:

    :shocked: :frown: අද උඹේ ඒරියා එක කොහෙද.....?? උදේම ඈමතුවා ටෙලිකොම් උන්ට..... උන්ගේ හිතේ අපි හාවෝ කියලා.... ප්‍රශ්න ලෝකයයි...... :growl: බොහොම අමාරුවෙන් Line Attenuation එකත් කියලා..... යන්තම් උන්ට යමක් කමක් දන්නවා කියලා (නොදන්නවා උනත්) පෙන්නුවා...... :rofl: බලමු අදවත් මුන් මේක හදයිද කියලා.......!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    " මම ලිඳේ පනින්නම උපන්නෙමි " තීම් එක ගෙන උගන්නපිය !! :lol:

    තීම් සෝං එක :
    කෙලෙසක කීවත්
    ලිඳ ගැන මතකය
    අමතක කරනු කියා
    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරනු කේසේ ?

    :lol:

    :rofl::rofl::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: :frown: අද උඹේ ඒරියා එක කොහෙද.....?? උදේම ඈමතුවා ටෙලිකොම් උන්ට..... උන්ගේ හිතේ අපි හාවෝ කියලා.... ප්‍රශ්න ලෝකයයි...... :growl: බොහොම අමාරුවෙන් Line Attenuation එකත් කියලා..... යන්තම් උන්ට යමක් කමක් දන්නවා කියලා (නොදන්නවා උනත්) පෙන්නුවා...... :rofl: බලමු අදවත් මුන් මේක හදයිද කියලා.......!!

    අද උඹේ කිට්ටුව නෙමේ පුටේ .. මම ඊයේ කිව්වනේ ගෙනල්ල දෙන්න කියල :frown: .. අද කොටහේන !! :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඊයේ මහා කාලකන්නි දවසක්,
    එක බැච් එකේ හිටපු, එක යුනිට් එකේ එකට වැඩකරපු කෙල්ලෙක් අපිව දාල ගියා බන්...:(:(
    දන්නම එකෙක් අතේම පන යනකොට කොහොමද....
    පොලිතින් එකක ඔතල මොචරියෙන් මල්ශාල කරය උගේ වැන් එකට බොඩි එක දාගන්නකොටනම් එපාම උනා,
    පනයනකන් එකතුකරපු මොකුත් නෑ, මේකිට වයස 36, බබාට 1 1/2 යි, අම්ම මැරිලා කියල පොඩ්ඩට තේරෙන්නේ නෑ, සෙල්ලම් කරනවා, මතක් වෙනකොටත් කඳුළු එනවා.....
    එකී ට්රනින් එකකට කොළඹ ගිහින් හිටියේ, දෙවෙනි පාරට ප්‍රෙග්නන්ට් වෙලා, බඩේ කැක්කුම, වමනේ එහෙම ටික දවසක ඉඳන් තිබිල...
    කළුබෝවිල පෙන්නලා, සාමාන්‍ය දෙයක් කියල එවල...
    ටික දවසකින් මෙකි අමාරුව වැඩි කමට මෙහෙම අව....
    බඩේ අවුල් ගොඩක්....
    ඔපෙරේෂන් කරලා බලනකොට පරක්කු වැඩි...
    බඩේ ගෙඩියක් තිබිල පුපුරලා, තැනින් තැන බඩවල් පුපුරලා......
    අපි උපරිම කලා, බේරගන්න බැරිඋන.....
    හවස බොඩි එක හදල රෑ ගෙදරට ගෙනිච්ච, ස්ටාෆ් එක එකතුවෙලා සේරම කරන්න කතා උනා....
    පාන්දර ආවේ, තව ටිකකින් අයෙත් යන්න ඕනි....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෂිට් ... පරණ හොඳ සින්දු එකක් වත් නෑනේ නෙට් එකේ .. " සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදාසනක් වේවා " ඒ සින්දුවත් නෑ .. කොච්චර ලස්සන සින්දුද අෆ්ෆා ඒ දවස් වල උදේ ඉස්කෝලේ යන්න ලැස්ති වෙන කොට ගියේ .. රෙද්ද දැන් යන මගුල් ඇහුවම බඩ යනවා ,,, :(

    :oo: "සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදාසනක් වේවා" මේක මචන් මට නිකන් ලාවට වගේ ඈහිලා තියෙනවා තාම උදේට දානවා වගේ බියගම ඉස්කෝලේ ..... :)

    :oo: දැන් උදේට රේඩියෝ එකක් දාලා බලපන්කෝ තියෙන ආතල් එක.... දවසම අජූත වෙනවා....... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුල් තඩියාගෙන් අහලා බලපං. සමහර විට ස්වර්නලතා කවීශ්වර මුල් වරට මිනි ගවුමක් දාලා ඔය සින්දුව කියපු එකේ පටිගත කිරීම ඌ ගාව ඇති :P

    :rofl::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    15 screen, 640 hd, 6gb ram, i7, win 7 home premium, num pad (oya tika thamai mathaka)

    lankawe yaluwek mehen genalla illanawa.

    :oo::oo: 15.6" LED / 500GB HDD / 4GB RAM / Core i7 / Win7 Home Premium / Num Pad තියෙන ඒවා තමා මෙහේ ඔරිජිනල් ඩීලර් ලග නම් දැනට තියෙන්නේ..... ගොඩක් වෙලාවට 640 HDD / 6GB වගේ සෙට් කරලා එන්නේ අරාබි මොඩල් වගේ තමා...... :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයේ මහා කාලකන්නි දවසක්,
    එක බැච් එකේ හිටපු, එක යුනිට් එකේ එකට වැඩකරපු කෙල්ලෙක් අපිව දාල ගියා බන්...:(:(
    දන්නම එකෙක් අතේම පන යනකොට කොහොමද....
    පොලිතින් එකක ඔතල මොචරියෙන් මල්ශාල කරය උගේ වැන් එකට බොඩි එක දාගන්නකොටනම් එපාම උනා,
    පනයනකන් එකතුකරපු මොකුත් නෑ, මේකිට වයස 36, බබාට 1 1/2 යි, අම්ම මැරිලා කියල පොඩ්ඩට තේරෙන්නේ නෑ, සෙල්ලම් කරනවා, මතක් වෙනකොටත් කඳුළු එනවා.....
    එකී ට්රනින් එකකට කොළඹ ගිහින් හිටියේ, දෙවෙනි පාරට ප්‍රෙග්නන්ට් වෙලා, බඩේ කැක්කුම, වමනේ එහෙම ටික දවසක ඉඳන් තිබිල...
    කළුබෝවිල පෙන්නලා, සාමාන්‍ය දෙයක් කියල එවල...
    ටික දවසකින් මෙකි අමාරුව වැඩි කමට මෙහෙම අව....
    බඩේ අවුල් ගොඩක්....
    ඔපෙරේෂන් කරලා බලනකොට පරක්කු වැඩි...
    බඩේ ගෙඩියක් තිබිල පුපුරලා, තැනින් තැන බඩවල් පුපුරලා......
    අපි උපරිම කලා, බේරගන්න බැරිඋන.....
    හවස බොඩි එක හදල රෑ ගෙදරට ගෙනිච්ච, ස්ටාෆ් එක එකතුවෙලා සේරම කරන්න කතා උනා....
    පාන්දර ආවේ, තව ටිකකින් අයෙත් යන්න ඕනි....
    :(
    ඇයට නිවන් සුව පතනවා
     
    :shocked::shocked: පව්....... :( :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද උඹේ කිට්ටුව නෙමේ පුටේ .. මම ඊයේ කිව්වනේ ගෙනල්ල දෙන්න කියල :frown: .. අද කොටහේන !! :)

    :shocked: හරි හරි අවුලක් නෑ..... මම කොළඹ පැත්තේ ආවොත් කෝල් එකක් දෙන්නම්.... :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :(
    අපෙත් ප්‍රාර්ථනය.......
    මේ කාලකන්නි දවස්වල අහන්න වෙන්නම ඕව තමයි
    මොන මගුලක්ද දන්නේ නැහැ එක්කෝ මරල නැත්නම් අක්ෂිඩන්ට් එකක් :(
    RIP
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ මහා කාලකන්නි දවසක්,
    එක බැච් එකේ හිටපු, එක යුනිට් එකේ එකට වැඩකරපු කෙල්ලෙක් අපිව දාල ගියා බන්...:(:(
    දන්නම එකෙක් අතේම පන යනකොට කොහොමද....
    පොලිතින් එකක ඔතල මොචරියෙන් මල්ශාල කරය උගේ වැන් එකට බොඩි එක දාගන්නකොටනම් එපාම උනා,
    පනයනකන් එකතුකරපු මොකුත් නෑ, මේකිට වයස 36, බබාට 1 1/2 යි, අම්ම මැරිලා කියල පොඩ්ඩට තේරෙන්නේ නෑ, සෙල්ලම් කරනවා, මතක් වෙනකොටත් කඳුළු එනවා.....
    එකී ට්රනින් එකකට කොළඹ ගිහින් හිටියේ, දෙවෙනි පාරට ප්‍රෙග්නන්ට් වෙලා, බඩේ කැක්කුම, වමනේ එහෙම ටික දවසක ඉඳන් තිබිල...
    කළුබෝවිල පෙන්නලා, සාමාන්‍ය දෙයක් කියල එවල...
    ටික දවසකින් මෙකි අමාරුව වැඩි කමට මෙහෙම අව....
    බඩේ අවුල් ගොඩක්....
    ඔපෙරේෂන් කරලා බලනකොට පරක්කු වැඩි...
    බඩේ ගෙඩියක් තිබිල පුපුරලා, තැනින් තැන බඩවල් පුපුරලා......
    අපි උපරිම කලා, බේරගන්න බැරිඋන.....
    හවස බොඩි එක හදල රෑ ගෙදරට ගෙනිච්ච, ස්ටාෆ් එක එකතුවෙලා සේරම කරන්න කතා උනා....
    පාන්දර ආවේ, තව ටිකකින් අයෙත් යන්න ඕනි....

    :shocked::( happoi !!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    meka dakala ugurath hira wuna ban... jeewithe nam maha pudumai...

    Ae sahodarita niwan suwa parathana karanawa... :(
     
    Status
    Not open for further replies.