umben uththarayak ganna thiyana amaruwa. mama lp tp ekak gana ahala msg ekak damma dakke nadda. msg eka awe nathuwa athi.
machan HP Pavilion G6-2080SE eke price eka mokak da. mehe Dhs 2600 wenawa (with Win 7 basic). Umba HP walata kamathi nathi nisa adu ganak kiapan![]()

උඹ PM / VM දැම්මා නම් අනිවා මම උත්තර එවනවා බං..... මිස් වෙලා වෙන්න ඈති එහෙනම්......
ඔය මොඩල් එක නම් මෙහේට එන්නේ නෑ බං.....
පොඩ්ඩක් ඔහේ තියෙන එකේ Spec එක බලලා කියපන්..... ඒ Spec වලට තියෙන මෙහේ එකේ ගාන කියන්නම් මම..... 

. උබ නම් සිරා ඇත්ත කියන්නේ . 


හා එහෙනම්.....

පොඩි එකා උඹව දැක්කහම දුවන්නේ මොකෝ.......