EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    තරී බරී ෆෝන් එක ආන්සර් නොකරයි:sorry: . ඌ යනවද නැද්ද අහන්නවත් , යුරාජ් ගෙන් ලද තොරතුරකට අනුව ඌට ගත්ත ඇමතුමකට අනුව ඇත්තම සිද්ධිය පොඩ්ඩක් අක්කගේ කෙස් එකකට හිරවෙලාලු . අක්කටත් බොලේ බස්සල බැලුව:nerd: . නො එක්ස් කියුස් :no::no:පොඩි එකාව කොහෙද ගෙනියන්ඩ blaaa blaaa :baffled::baffled: ඌ යන්නේ නැහැ කියන්නේ සහෝදරයා මටත් සුම්මා :(:(.. සමාවෙන්න ඕන මම වැඩිය ඕකට සද්දයක් දැම්මේ නැත්තෙත් ඕකයි:( ...

    තෝ ගල් පැලෙන බොරු දන්නා එපා මේකේ !! නිකන් පව් නොදී පල මගේ කට අවුස්ස ගන්නේ නැතුව !! :growl::angry:

    පසු වදන :-
    මේකට කොමෙන්ට් කරන්න ඕන නිසා තම කොමෙන්ට් කරේ තොගේ පොස්ට් වලට මම නැත්තන් කොමෙන්ට් කරන්නේ නෑ.. :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකො ලමයි පිටිං අපි එන්නෙ. පිලෙ ලගින්න බෑ!

    27 - Trinco යන ගමන් බලාගන්න තියෙන ගොඩක් තැන් කවර් කරගමු.

    28 - Anuradhapura උදේම ත්‍රිකුණාමලේ තව බලන්න තියෙනවා නම් ඒවා බලලා, රෑ වෙනකොට අනුරාධපුරේට යමු. රෑටලුනේ ලස්සන රුවන්වැලි සෑය එහෙම..... :D :)

    29 - Polonnaru උදේම අනුරාධපුරෙන් පොළොන්නරු එමු. එහේදි අපිට අනිත් සෙට් එක (පෙරාලා) සෙට් වෙයි. පොළොන්නරුවේ රවුම ගහලා, අඩු තරමේ හවස 4ට වත් එහෙන් පිටත් වෙමු ගෙවල් බලා එන්න. පහු වෙනිදට වැඩට යන්නත් තියෙනවනේ...... :D

    :oo::oo: අතරමගදි බලන්න තියෙන ස්ථාන වල ලිස්ට් එකක් හදාගන්න ඕනා අද හෙටම.... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ *ත්තේ රත්නේ අයියෙක් සෙට් කරන නේ ? අයිය මලෝ දෙන්නම යන්නේ ට්‍රිප නෙමේ වෙන වෙන වැඩ වලට වගේ නොදකින් මුන් තනි කාමර හොයන්නේ ! :angry: නැත්තන් මාත් මූත් එක්ක එනවනේ .. :dull: කොසාලගේ පොඩ්ඩෝන්ට එපා වෙයි පක් වෙලා ගියොත් !! ෂිට් මාත් වාහනේ මේ අස්සෙම දුන්නනේ !! :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    යකෝ ඕවා හරියන වැඩ නෙමෙයි ලමයි එක්ක එනකොට..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ ගල් පැලෙන බොරු දන්නා එපා මේකේ !! නිකන් පව් නොදී පල මගේ කට අවුස්ස ගන්නේ නැතුව !! :growl::angry:

    පසු වදන :-
    මේකට කොමෙන්ට් කරන්න ඕන නිසා තම කොමෙන්ට් කරේ තොගේ පොස්ට් වලට මම නැත්තන් කොමෙන්ට් කරන්නේ නෑ.. :growl:

    :shocked::shocked: සංසුන් වෙන්න සහෝ...... :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සබන් කැටයක් නෙමෙයි ගඩොලක්ම වැදිලා වගේ.. :D

    :rofl::lol:

    රත්නෙගෙ අයියාඟෙ ෆෝන් නොම්මරයක් හරි දන්නවා නං අමතනවා ඌට බැඳගත්තුවා ලිහා ගන්නම! :frown:

    :shocked: අපෝ ඌ හෙන අහිංසක ඩයල් එක...... බලාගනින්කෝ 27 වෙනිදට.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ *ත්තේ රත්නේ අයියෙක් සෙට් කරන නේ ? අයිය මලෝ දෙන්නම යන්නේ ට්‍රිප නෙමේ වෙන වෙන වැඩ වලට වගේ නොදකින් මුන් තනි කාමර හොයන්නේ ! :angry: නැත්තන් මාත් මූත් එක්ක එනවනේ .. :dull: කොසාලගේ පොඩ්ඩෝන්ට එපා වෙයි පක් වෙලා ගියොත් !! ෂිට් මාත් වාහනේ මේ අස්සෙම දුන්නනේ !! :(

    :shocked::growl::frown: මේ විකාර නැතුව වරෙන්..... මල්කවියාගෙන් කාර් එක රෙන්ට් එකට ගමු..... :yes: හිටු නැත්නම් කල්පනා කරලා බලන්න අපේ කාර් එකවත් අරන් එන්න......!! (ඔන්න දැන් මාව කන්න එපා.... කාර් එක මගේ නෙවේ... බලධාරියා විසින් අවසර නිකුත් කලොත් තමා ඒකේ යන්න වෙන්නේ......)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ *ත්තේ රත්නේ අයියෙක් සෙට් කරන නේ ? අයිය මලෝ දෙන්නම යන්නේ ට්‍රිප නෙමේ වෙන වෙන වැඩ වලට වගේ නොදකින් මුන් තනි කාමර හොයන්නේ ! :angry: නැත්තන් මාත් මූත් එක්ක එනවනේ .. :dull: කොසාලගේ පොඩ්ඩෝන්ට එපා වෙයි පක් වෙලා ගියොත් !! ෂිට් මාත් වාහනේ මේ අස්සෙම දුන්නනේ !! :(
    මුන්ට තනි කාමර තියන ගෙයක් තමයි හොයාගත්තේ! ඒකටත් බෑ කියනවානෙ!
    රට වටේටම කෝල් දදා අමාරුවෙන් තැන් හොයාගන්නෙ.. වෑන් එකටත් එච්චරයි.. මේ (ප)අයියා බෑ කියනවා. ඕවා හොයලා දුන්න උන්ට දැං නැට්ට අහවල් තැන් චල ගහගෙන කියන්න වෙනවා වැඩේ කෙරෙන්නෙ නෑ කියලා! :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::oo: දැන් මොකක්ද අවුල.....?? :oo:
    ඔහොම රවුම් ගහන්න බෑ බං පොඩි උන්ට. රෑ 8 වෙද්දි උන් බුදි. ඉක්මනට මහන්සි වෙනවා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුන්ට තනි කාමර තියන ගෙයක් තමයි හොයාගත්තේ! ඒකටත් බෑ කියනවානෙ!
    රට වටේටම කෝල් දදා අමාරුවෙන් තැන් හොයාගන්නෙ.. වෑන් එකටත් එච්චරයි.. මේ (ප)අයියා බෑ කියනවා. ඕවා හොයලා දුන්න උන්ට දැං නැට්ට අහවල් තැන් චල ගහගෙන කියන්න වෙනවා වැඩේ කෙරෙන්නෙ නෑ කියලා! :growl:

    කියල වැඩක් නෑ ඔය අයිය එන එකෙක් නෙමේ (මුගේ නෑදැයෙක් නිසා මූ වගේම ඇති බන් ) මට එනවා දෙකක් රත්නෙට කියන්න කිව්වොත් උඹ කිව්වා වගේ ලත් තැනම බෑන් වෙන නිසා කටවහන් ඉන්නවා !! :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::growl::frown: මේ විකාර නැතුව වරෙන්..... මල්කවියාගෙන් කාර් එක රෙන්ට් එකට ගමු..... :yes: හිටු නැත්නම් කල්පනා කරලා බලන්න අපේ කාර් එකවත් අරන් එන්න......!! (ඔන්න දැන් මාව කන්න එපා.... කාර් එක මගේ නෙවේ... බලධාරියා විසින් අවසර නිකුත් කලොත් තමා ඒකේ යන්න වෙන්නේ......)

    ඔය *යියව හලලා ඕක අරන් වර මම පෙට්‍රල් ගහන්නම් !! ඌට ජිනා ඇන්ටිගේ ස්පොට් එකේ ඇඩ්රස් එක දියන් තනි කාමරයක් ගන්න !! *කන්නද ඩෝ ට්‍රිප් යන්නේ ? :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය *යියව හලලා ඕක අරන් වර මම පෙට්‍රල් ගහන්නම් !! ඌට ජිනා ඇන්ටිගේ ස්පොට් එකේ ඇඩ්රස් එක දියන් තනි කාමරයක් ගන්න !! *කන්නද ඩෝ ට්‍රිප් යන්නේ ? :growl:
    කියලා වැඩක් නෑ බන් ඕවා :dull:
     
    Status
    Not open for further replies.