මේකට මම උත්තර දෙන්නෙ නෑ. දුන්නොත් එතැනම බෑන් තමයි.


ඈ ??? උඹද රත්නෙගෙ අයියා ??![]()
මුගේ ඔලුවේ සබන් කැටේ වැදිලද කොහෙද...... 
මේකට මම උත්තර දෙන්නෙ නෑ. දුන්නොත් එතැනම බෑන් තමයි.


ඈ ??? උඹද රත්නෙගෙ අයියා ??![]()
මුගේ ඔලුවේ සබන් කැටේ වැදිලද කොහෙද...... 
තරී බරී ෆෝන් එක ආන්සර් නොකරයි. ඌ යනවද නැද්ද අහන්නවත් , යුරාජ් ගෙන් ලද තොරතුරකට අනුව ඌට ගත්ත ඇමතුමකට අනුව ඇත්තම සිද්ධිය පොඩ්ඩක් අක්කගේ කෙස් එකකට හිරවෙලාලු . අක්කටත් බොලේ බස්සල බැලුව
. නො එක්ස් කියුස්
පොඩි එකාව කොහෙද ගෙනියන්ඩ blaaa blaaa
ඌ යන්නේ නැහැ කියන්නේ සහෝදරයා මටත් සුම්මා
.. සමාවෙන්න ඕන මම වැඩිය ඕකට සද්දයක් දැම්මේ නැත්තෙත් ඕකයි
...



ඈ ??? උඹද රත්නෙගෙ අයියා ??![]()
යකො ලමයි පිටිං අපි එන්නෙ. පිලෙ ලගින්න බෑ!
මේකට මම උත්තර දෙන්නෙ නෑ. දුන්නොත් එතැනම බෑන් තමයි.


සබන් කැටයක් නෙමෙයි ගඩොලක්ම වැදිලා වගේ..
මුගේ ඔලුවේ සබන් කැටේ වැදිලද කොහෙද......
![]()

රත්නෙගෙ අයියාඟෙ ෆෝන් නොම්මරයක් හරි දන්නවා නං අමතනවා ඌට බැඳගත්තුවා ලිහා ගන්නම!

යකො ලමයි පිටිං අපි එන්නෙ. පිලෙ ලගින්න බෑ!

අතරමගදි බලන්න තියෙන ස්ථාන වල ලිස්ට් එකක් හදාගන්න ඕනා අද හෙටම.... 
නැත්තන් මාත් මූත් එක්ක එනවනේ ..
කොසාලගේ පොඩ්ඩෝන්ට එපා වෙයි පක් වෙලා ගියොත් !! ෂිට් මාත් වාහනේ මේ අස්සෙම දුන්නනේ !! 
යකෝ ඕවා හරියන වැඩ නෙමෙයි ලමයි එක්ක එනකොට..27 - Trinco යන ගමන් බලාගන්න තියෙන ගොඩක් තැන් කවර් කරගමු.
28 - Anuradhapura උදේම ත්‍රිකුණාමලේ තව බලන්න තියෙනවා නම් ඒවා බලලා, රෑ වෙනකොට අනුරාධපුරේට යමු. රෑටලුනේ ලස්සන රුවන්වැලි සෑය එහෙම.....![]()
![]()
29 - Polonnaru උදේම අනුරාධපුරෙන් පොළොන්නරු එමු. එහේදි අපිට අනිත් සෙට් එක (පෙරාලා) සෙට් වෙයි. පොළොන්නරුවේ රවුම ගහලා, අඩු තරමේ හවස 4ට වත් එහෙන් පිටත් වෙමු ගෙවල් බලා එන්න. පහු වෙනිදට වැඩට යන්නත් තියෙනවනේ......![]()
අතරමගදි බලන්න තියෙන ස්ථාන වල ලිස්ට් එකක් හදාගන්න ඕනා අද හෙටම....
![]()
තෝ ගල් පැලෙන බොරු දන්නා එපා මේකේ !! නිකන් පව් නොදී පල මගේ කට අවුස්ස ගන්නේ නැතුව !!
පසු වදන :-
මේකට කොමෙන්ට් කරන්න ඕන නිසා තම කොමෙන්ට් කරේ තොගේ පොස්ට් වලට මම නැත්තන් කොමෙන්ට් කරන්නේ නෑ..![]()

සංසුන් වෙන්න සහෝ...... 

සබන් කැටයක් නෙමෙයි ගඩොලක්ම වැදිලා වගේ..![]()


රත්නෙගෙ අයියාඟෙ ෆෝන් නොම්මරයක් හරි දන්නවා නං අමතනවා ඌට බැඳගත්තුවා ලිහා ගන්නම!![]()
අපෝ ඌ හෙන අහිංසක ඩයල් එක...... බලාගනින්කෝ 27 වෙනිදට.... 
යකෝ ඕවා හරියන වැඩ නෙමෙයි ලමයි එක්ක එනකොට..

දැන් මොකක්ද අවුල.....?? 
මේ *ත්තේ රත්නේ අයියෙක් සෙට් කරන නේ ? අයිය මලෝ දෙන්නම යන්නේ ට්‍රිප නෙමේ වෙන වෙන වැඩ වලට වගේ නොදකින් මුන් තනි කාමර හොයන්නේ !නැත්තන් මාත් මූත් එක්ක එනවනේ ..
කොසාලගේ පොඩ්ඩෝන්ට එපා වෙයි පක් වෙලා ගියොත් !! ෂිට් මාත් වාහනේ මේ අස්සෙම දුන්නනේ !!
![]()


මේ විකාර නැතුව වරෙන්..... මල්කවියාගෙන් කාර් එක රෙන්ට් එකට ගමු.....
හිටු නැත්නම් කල්පනා කරලා බලන්න අපේ කාර් එකවත් අරන් එන්න......!! (ඔන්න දැන් මාව කන්න එපා.... කාර් එක මගේ නෙවේ... බලධාරියා විසින් අවසර නිකුත් කලොත් තමා ඒකේ යන්න වෙන්නේ......)මුන්ට තනි කාමර තියන ගෙයක් තමයි හොයාගත්තේ! ඒකටත් බෑ කියනවානෙ!මේ *ත්තේ රත්නේ අයියෙක් සෙට් කරන නේ ? අයිය මලෝ දෙන්නම යන්නේ ට්‍රිප නෙමේ වෙන වෙන වැඩ වලට වගේ නොදකින් මුන් තනි කාමර හොයන්නේ !නැත්තන් මාත් මූත් එක්ක එනවනේ ..
කොසාලගේ පොඩ්ඩෝන්ට එපා වෙයි පක් වෙලා ගියොත් !! ෂිට් මාත් වාහනේ මේ අස්සෙම දුන්නනේ !!
![]()

ඔහොම රවුම් ගහන්න බෑ බං පොඩි උන්ට. රෑ 8 වෙද්දි උන් බුදි. ඉක්මනට මහන්සි වෙනවා..දැන් මොකක්ද අවුල.....??
![]()
මුන්ට තනි කාමර තියන ගෙයක් තමයි හොයාගත්තේ! ඒකටත් බෑ කියනවානෙ!
රට වටේටම කෝල් දදා අමාරුවෙන් තැන් හොයාගන්නෙ.. වෑන් එකටත් එච්චරයි.. මේ (ප)අයියා බෑ කියනවා. ඕවා හොයලා දුන්න උන්ට දැං නැට්ට අහවල් තැන් චල ගහගෙන කියන්න වෙනවා වැඩේ කෙරෙන්නෙ නෑ කියලා!![]()

මේ විකාර නැතුව වරෙන්..... මල්කවියාගෙන් කාර් එක රෙන්ට් එකට ගමු.....
හිටු නැත්නම් කල්පනා කරලා බලන්න අපේ කාර් එකවත් අරන් එන්න......!! (ඔන්න දැන් මාව කන්න එපා.... කාර් එක මගේ නෙවේ... බලධාරියා විසින් අවසර නිකුත් කලොත් තමා ඒකේ යන්න වෙන්නේ......)

ඔහොම රවුම් ගහන්න බෑ බං පොඩි උන්ට. රෑ 8 වෙද්දි උන් බුදි. ඉක්මනට මහන්සි වෙනවා..

කියලා වැඩක් නෑ බන් ඕවාඔය *යියව හලලා ඕක අරන් වර මම පෙට්‍රල් ගහන්නම් !! ඌට ජිනා ඇන්ටිගේ ස්පොට් එකේ ඇඩ්රස් එක දියන් තනි කාමරයක් ගන්න !! *කන්නද ඩෝ ට්‍රිප් යන්නේ ?![]()
