mokatada danne na , lindak ihinnawath gihinda?
![]()
මගුලක් කතා කරනවා..... ආව බස් එකේ තිබ්බ පට්ට ස්පීකර් සෙට් එකේ සද්ද අස්සේ ඈහුනේ නෑ බං ෆෝන් එක රිංග් වෙනවා......
![]()
අහෝ ට්‍රිප් එක...

බොන්ගෝ එකක්ද ?
ෂුවර් එකටම ඕක ගෙදරට කිඹුලාව විකුණලා දඩාවතේ යන්න ඇති....
අද ගෙදරට මාට්ටු...![]()

මගුලක් කතා කරනවා.......
පිස්සුද බන් ... ඔච්චර මිනිස්සු විස්වාස කරන්නෙපා පේනවනෙ අපේ කොස් මාමිට වෙලා තියෙන දේ ... තනියෙන් ට්‍රිපක් යන්න වෙලා
අහෝ ඛේදයකි ... ඕකාගෙ වටිනාකමක් නැතැයි දැනගත් පසු නැවත පු$ට පයින් ගසා ගෙදර එවයි![]()


අපේ පාරවල් වල හැටියට ඔය එලයිමන්ට් කාරයෝ කියන විදියට අපිට හැමදාම ඕක කරන්න වෙනවා
බොරුනම් බලහන් එලයිමන්ට් කරලා සතියකින් ආයේ (උන් එකකට එකක් ෆ්‍රී දෙනවනනේ 2000km ඇතුලත ) කරලා ආයේ වෙනස් පැත්තකට අදින්නේ නැත්නම් මම ඔහේ දුවනවා බන්![]()
මම නම් කිලෝමීටර් 5000න් 5000ට තමා එලයිමන්ට් තියන්නේ.... ඒ කියන්නේ අවුරුද්දකට එක පාරයි......
කොහෙට හරි වෙලා ලැපක් උඩ රෙනවා ඇති![]()

තෝ තමා අර ටැග් එක දාලා තියෙන්නේ.... අහු වෙයන්කෝ උඹ කසිප්පුවා.......!! 
මමත් සිතමි.................
නැත්තං ඕක මෙහේ එන්නේ බ්‍රහස්පතින්දාට....ලැප් එක ඕකේ ද කියල බලන්න සිකුරාදා රේඩියෝ එකට...............
මාව විකුනල වගේ තමා.........
කොහේ හරි මුඩුක්කුවක ඇති...................

යාළුවන් විකුණා ගමන් ගියේ වෙඩිමට කලින්ය....
දැන් එහෙම ගමන් නොමැත......
හැබැයි ඉතිං ෆෝන් ආන්සර් කරන්නෙ නෑ කියන්නෙ අතුරුදහන් වෙනවා කියන එකනං තරියත් දැං අතුරුදහන් වෙලා!![]()



onna rathne dan gedarata ringana gaman call ekak dunnaayyo salli wife banna widiha nam maru uta
pitakotuwe giyalu kellek balanna
![]()

මම උඹට කියන්නේ නෑ..... 
oka wedi wela thiyenne ne.. kawuru hari ekek post makala dei wede...![]()

අද 67ට ඕවා ගැන සිහියක් නෑ...... 
wash ekak daganna giya ban phone eka almariye daala![]()

ඒ මොකෝ අල්මාරියේ දාලා.....?? අක්කට උඹේ හොර වැඩ අහු වෙයි කියලද....?? 
balahanko muu gedara indanuth 365 dawasema oka karanne.. tripa gihillath oka karanna yanne..mata enawa honda ewa kiyanna mewatamuge ayya tath oya amaruwamada koheda thiyenne
![]()

ඩ්‍රයි සීසන් එකේ අතුරු කතා......!! 
ෆොනේ එක බලල, මුන් කරන හොර වැඩ අඹේනියට මාට්ටු උනොත් මුට ඔටෝ රෙවෙනවා....![]()


අඩෝ මාව ඉතින් උඹ දන්නවනේ.... බැරිද අපිට ඔහොම යතුර දීලා යන්න.....!!
![]()

පුලුවන්නම් පොඩ්ඩක් කරන්ට් එක වදින්න වගේ හදපන්,
එහෙම එකක් තියේ නම් මටත් දීපන් මචෝ...![]()
අඩේ මටත් ඕනා..... 
මට නම් හොඳ කතා ටිකක් මතක වෙනවා..වයසින් බාල නිසා කියන්නේ නෑ..වැඩිමහල් අයට ගරු කරන්න එපැයි..
![]()


rathnege *ayya awe naththan enawa naththan umbe poddo tikata tired wei machan !!awlak na ehema unoth umbala palayalla
mama uta kiwwa outh ekka enna nam confirm karanna kiyala
![]()


යකෝ අයියා යනවා කියලා උඹට මම කලින්ම කිව්වා....?? උඹ නේද ඕගනයිසර්......?? 
උඹ ආවයි කියලා පොඩ්ඩො ටයඩ් වෙන්නෙ නෑ බොල! උඹ උන්ට මොනවා කරන්නද හිතන් ඉන්නෙ ?
රත්නෙගෙ අයියා කොහොමත් එනවා. උන්ට trinco වල කන්නම ඕනලු.![]()

