EK Married Club-3

Status
Not open for further replies.

Po Di-Al

Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    මම යනවා දොයිය ගන්න ... :)
    Good Night :D

    ________________________________

    iLez5.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: mokatada danne na , lindak ihinnawath gihinda?:lol:

    :oo: මගුලක් කතා කරනවා..... ආව බස් එකේ තිබ්බ පට්ට ස්පීකර් සෙට් එකේ සද්ද අස්සේ ඈහුනේ නෑ බං ෆෝන් එක රිංග් වෙනවා...... :(

    :shocked: :shocked:
    අහෝ ට්රිප් එක...

    :rofl:

    බොන්ගෝ එකක්ද ?:shocked:
    ෂුවර් එකටම ඕක ගෙදරට කිඹුලාව විකුණලා දඩාවතේ යන්න ඇති....
    අද ගෙදරට මාට්ටු... :baffled:

    :frown::growl: මගුලක් කතා කරනවා....... :angry:

    පිස්සුද බන් ... ඔච්චර මිනිස්සු විස්වාස කරන්නෙපා පේනවනෙ අපේ කොස් මාමිට වෙලා තියෙන දේ ... තනියෙන් ට්‍රිපක් යන්න වෙලා :lol::lol::rofl:



    අහෝ ඛේදයකි ... ඕකාගෙ වටිනාකමක් නැතැයි දැනගත් පසු නැවත පු$ට පයින් ගසා ගෙදර එවයි :nerd:

    :frown::frown:

    අපේ පාරවල් වල හැටියට ඔය එලයිමන්ට් කාරයෝ කියන විදියට අපිට හැමදාම ඕක කරන්න වෙනවා
    බොරුනම් බලහන් එලයිමන්ට් කරලා සතියකින් ආයේ (උන් එකකට එකක් ෆ්‍රී දෙනවනනේ 2000km ඇතුලත ) කරලා ආයේ වෙනස් පැත්තකට අදින්නේ නැත්නම් මම ඔහේ දුවනවා බන් :P

    :oo: මම නම් කිලෝමීටර් 5000න් 5000ට තමා එලයිමන්ට් තියන්නේ.... ඒ කියන්නේ අවුරුද්දකට එක පාරයි...... :D

    කොහෙට හරි වෙලා ලැපක් උඩ රෙනවා ඇති :rofl:

    :frown::growl: තෝ තමා අර ටැග් එක දාලා තියෙන්නේ.... අහු වෙයන්කෝ උඹ කසිප්පුවා.......!! :growl:

    මමත් සිතමි.................
    නැත්තං ඕක මෙහේ එන්නේ බ්‍රහස්පතින්දාට....ලැප් එක ඕකේ ද කියල බලන්න සිකුරාදා රේඩියෝ එකට...............
    මාව විකුනල වගේ තමා.........
    කොහේ හරි මුඩුක්කුවක ඇති...................

    :frown::frown: යාළුවන් විකුණා ගමන් ගියේ වෙඩිමට කලින්ය.... :) ;) දැන් එහෙම ගමන් නොමැත...... :D :love:

    හැබැයි ඉතිං ෆෝන් ආන්සර් කරන්නෙ නෑ කියන්නෙ අතුරුදහන් වෙනවා කියන එකනං තරියත් දැං අතුරුදහන් වෙලා! :oo:

    :rofl::lol::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    rathnege *ayya awe naththan enawa naththan umbe poddo tikata tired wei machan !! :D awlak na ehema unoth umbala palayalla :D mama uta kiwwa outh ekka enna nam confirm karanna kiyala :D

    :frown::frown::oo: යකෝ අයියා යනවා කියලා උඹට මම කලින්ම කිව්වා....?? උඹ නේද ඕගනයිසර්......?? :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ආවයි කියලා පොඩ්ඩො ටයඩ් වෙන්නෙ නෑ බොල! උඹ උන්ට මොනවා කරන්නද හිතන් ඉන්නෙ ? :oo:
    රත්නෙගෙ අයියා කොහොමත් එනවා. උන්ට trinco වල කන්නම ඕනලු. :D

    :rofl::rofl:
     
    Status
    Not open for further replies.