EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    උබල මේ ලිඳක් ගැන කතා කරේ...:)
    ඒක ඇහුවේ :rofl:
    අපි ඒ කියල තියෙන්නේ ලින් වලට දාන්න යන ජල බද්ද ගැන....:frown:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නංගි මුගෙ නොම්බරේ දන්න හින්ද අනික් උන්ගෙත් නොම්බර ඔක්කොම අරන් තියෙන්නෙ මචෝ !:lol:
    :yes:;)
    දැන් ඉතින් කාන්ත හඬින් කෝල් ආවත් පරිස්සමින්....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබ මගුලක් කතා කරනවා බොල :frown:
    උබේ අම්ම තාත්ත උබේ මේ නුල් දැක්කොත් හොද පුතා කීප් ඉට් අප් කියයිද ඒවගේ තමයි යකෝ අපේ කොසා(අනවශ්‍ය ප්‍රසන ඇසීමෙන් වලකින්න )

    abandon-well.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් තෝ මෙතනට ආවේ මේකේ උන්ට ගහන්නද ? නිකන් පලයන් !! බන් පාඩුවේ ජංගියක් විකුණන් ජීවත් වෙයන් !! උඹෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ දීපන් ඉස්සල්ල අපෙන් උත්තර ගන්න කලින් !! :frown:

    :rofl::rofl::lol: වලියාක්......!! :):cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබට හරි හිනා නේද ඇට ගෙම්බා :rofl:

    :rofl::lol:

    නෙදකින් මුන් වගේ සොභාදහමේ රසඅ අදුනන්නේ නැති ජාතියක් :growl::growl:
    යකෝ ගහේ බඩු වල රහ බලන්න පින් කරලා තියෙන්න ඕන:oo:
    ජිනා ඇන්ටිගේ හැලි අරක්කු වගේ නෙවෙයි මේවා වදින්නේ තැපෑලෙන් :rofl:

    :oo: කසිප්පුවාට රිදිලා......!! :rofl::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නංගිත් ඔය නොම්බර දන්නවද ? :oo:

    :yes: කිඹුලා අපේ දත් ඩොකා නෙව...... ඉතින් කිඹුලාගේ නම්බර් එක දන්නවා..... :D

    නංගි මුගෙ නොම්බරේ දන්න හින්ද අනික් උන්ගෙත් නොම්බර ඔක්කොම අරන් තියෙන්නෙ මචෝ !:lol:

    :frown::frown:
     
    Status
    Not open for further replies.