...
මචන්...උබ වත් දන්නවා android එකේ සිංහල දන්නේ කොහොමද කියල root නොකර
අපිට කොහෙන්ද ඈන්ඩ්රොයිඩ්....... 
...
මචන්...උබ වත් දන්නවා android එකේ සිංහල දන්නේ කොහොමද කියල root නොකර
අපිට කොහෙන්ද ඈන්ඩ්රොයිඩ්....... 
sinhala danna bae root nokara .... sinhala kiyawanna ona nam me wage ekak use karapan
https://play.google.com/store/apps/details?id=lk.bhasha.sett&hl=en
...මම මේක try කරල බලන්නම් 
P Dial![]()
...දන්නේ නැද්ද බන්...
...shitt got serious and here i am as Po Di-Al 
අපිට කොහෙන්ද ඈන්ඩ්රොයිඩ්.......
![]()

.....ආ ..උබ මුකුත් අදින්නේ නැනේ
අද මොකෝ උඹ මේ පැත්තෙ කැරකෙන්නෙ වැඩිපුර !
!මතක ඇතුව අලුත් ත්රෙඩ් එකත් එවපන්
කාටවත් ඇහුනද මන්ද !![]()
....බලමු බලමු 

උබගේ නුල් වලට හොට දාන්න ගියොත් පවුල් කන්න වෙන්නේ නැති නිසා එන්නේ නැහැ
....බලමු බලමු
මෙතන ඉන්න කට්ටිය වැඩිය නූල් වල පෙන්න නැති නිසා මෙහෙටත් ගොඩ බැහැල යන්න හිතුන මචන්

උබගේ නුල් වලට හොට දාන්න ගියොත් පවුල් කන්න වෙන්නේ නැති නිසා එන්නේ නැහැ![]()

උබගේ නුල් වලට හොට දාන්න ගියොත් පවුල් කන්න වෙන්නේ නැති නිසා එන්නේ නැහැ![]()
.....
?විකියො 4 පටාන් ගමු නේ ලඟදිම !

උඹ නොදී හිටපන්...... ඒක ඕනා වෙලාවට පටන් ගන්නවා..... කට්ටියම ඔන්ලයින් ඉන්න වෙලාවකට..... කට්ටියටම ටැග් ගන්නත් පුලුවන් වෙන්න..... 

ඒ කියන්නේ මුට ඔරිජිනල් ඒවා කීපයක් තියෙනවාඔවු ඉතින් උඹ ටැග් 6ක්ම ගත්තම අනික් උන්ට හුලං
!අනික මොකද මේ විකියට කියපු එකට උඹ දීගෙන නහින්නෙ !![]()

ඔවු ඉතින් උඹ ටැග් 6ක්ම ගත්තම අනික් උන්ට හුලං
!අනික මොකද මේ විකියට කියපු එකට උඹ දීගෙන නහින්නෙ !![]()
කොහෙද යකෝ මට ටැග් 6ක්......

ෂ් ෂ් ෂ් ෂ් ෂ් ෂ් ෂ්
උබ ව නම් දැකල තියනව.....