EK Married Club-3

Status
Not open for further replies.

Po Di-Al

Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    දැන් ද note උනේ යාලු :)...දන්නේ නැද්ද බන්...:rofl:
    මුලින්ම EK එකට අවේ අතල් එකට..:)...shitt got serious and here i am as Po Di-Al :lol:

    :shocked: අපිට කොහෙන්ද ඈන්ඩ්‍රොයිඩ්....... :no:

    කොල්ලට ලගදීම එකක් සෙට් වෙයි :)
     
    kingdewi

    Well-known member

  • :oo:.....ආ ..උබ මුකුත් අදින්නේ නැනේ :rofl:

    අද මොකෝ උඹ මේ පැත්තෙ කැරකෙන්නෙ වැඩිපුර !
    මතක ඇතුව අලුත් ත්‍රෙඩ් එකත් එවපන්
    කාටවත් ඇහුනද මන්ද !
     
    Last edited:

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    අද මොකෝ උඹ මේ පැත්තෙ කැරකෙන්නෙ වැඩිපුර !
    !මතක ඇතුව අලුත් ත්‍රෙඩ් එකත් එවපන් :lol:
    කාටවත් ඇහුනද මන්ද !:shocked:

    :lol:....බලමු බලමු :)
    මෙතන ඉන්න කට්ටිය වැඩිය නූල් වල පෙන්න නැති නිසා මෙහෙටත් ගොඩ බැහැල යන්න හිතුන මචන් ;)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    :lol:....බලමු බලමු :)
    මෙතන ඉන්න කට්ටිය වැඩිය නූල් වල පෙන්න නැති නිසා මෙහෙටත් ගොඩ බැහැල යන්න හිතුන මචන් ;)
    උබගේ නුල් වලට හොට දාන්න ගියොත් පවුල් කන්න වෙන්නේ නැති නිසා එන්නේ නැහැ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ?විකියො 4 පටාන් ගමු නේ ලඟදිම !

    :frown::frown: උඹ නොදී හිටපන්...... ඒක ඕනා වෙලාවට පටන් ගන්නවා..... කට්ටියම ඔන්ලයින් ඉන්න වෙලාවකට..... කට්ටියටම ටැග් ගන්නත් පුලුවන් වෙන්න..... :D
     
    kingdewi

    Well-known member
  • :frown::frown: උඹ නොදී හිටපන්...... ඒක ඕනා වෙලාවට පටන් ගන්නවා..... කට්ටියම ඔන්ලයින් ඉන්න වෙලාවකට..... කට්ටියටම ටැග් ගන්නත් පුලුවන් වෙන්න..... :D

    ඔවු ඉතින් උඹ ටැග් 6ක්ම ගත්තම අනික් උන්ට හුලං :lol::lol:

    !අනික මොකද මේ විකියට කියපු එකට උඹ දීගෙන නහින්නෙ !:o
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ?විකියො 4 පටාන් ගමු නේ ලඟදිම !

    තාම ලොක්කාගෙන් ඔර්ඩර් එකක් ආවේ නැහැ මචන් :)

    :frown::frown: උඹ නොදී හිටපන්...... ඒක ඕනා වෙලාවට පටන් ගන්නවා..... කට්ටියම ඔන්ලයින් ඉන්න වෙලාවකට..... කට්ටියටම ටැග් ගන්නත් පුලුවන් වෙන්න..... :D

    දන්නා පැයකට කලින් උබල ඔක්කොම දැනුවත් කරමි :oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔවු ඉතින් උඹ ටැග් 6ක්ම ගත්තම අනික් උන්ට හුලං :lol::lol:

    !අනික මොකද මේ විකියට කියපු එකට උඹ දීගෙන නහින්නෙ !:o
    ඒ කියන්නේ මුට ඔරිජිනල් ඒවා කීපයක් තියෙනවා :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔවු ඉතින් උඹ ටැග් 6ක්ම ගත්තම අනික් උන්ට හුලං :lol::lol:

    !අනික මොකද මේ විකියට කියපු එකට උඹ දීගෙන නහින්නෙ !:o

    :frown: කොහෙද යකෝ මට ටැග් 6ක්...... :growl:

    විකියා කසිප්පුවා නේ..... ඕකාට මේවා පේන්නේ නෑ...... :no::rofl:
     
    Status
    Not open for further replies.