EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :frown: කොහෙද යකෝ මට ටැග් 6ක්...... :growl:

    විකියා කසිප්පුවා නේ..... ඕකාට මේවා පේන්නේ නෑ...... :no::rofl:
    මේක එකට අදාලත්වයක් නැහැ සුස්තියෝ
    උබ සුස්ති ගහලද ඉන්නේ අදත් බන් මේ ටපලගන්නේ :frown:
     

    kingdewi

    Well-known member
  • තාම ලොක්කාගෙන් ඔර්ඩර් එකක් ආවේ නැහැ මචන් :)

    :cool: ela


    දන්නා පැයකට කලින් උබල ඔක්කොම දැනුවත් කරමි :oo:

    යුරාජය 6ක් බුක් කළාම උගෙන් එකක් ඉල්ලගන්නව !
    ඒ කියන්නේ මුට ඔරිජිනල් ඒවා කීපයක් තියෙනවා :lol:

    !ඔවු ෆේක් නම් නෑ !
    :frown: කොහෙද යකෝ මට ටැග් 6ක්...... :growl:

    විකියා කසිප්පුවා නේ..... ඕකාට මේවා පේන්නේ නෑ...... :no::rofl:

    !මල්ලි තරහෙන් වගේ ආ !:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තාම ලොක්කාගෙන් ඔර්ඩර් එකක් ආවේ නැහැ මචන් :)




    දන්නා පැයකට කලින් උබල ඔක්කොම දැනුවත් කරමි :oo:

    :frown::frown: එදා වගේ දාලා විනාඩියකින් දැනුවත් කරපන්..... එතකොට මට පුලුවන් එදා වගේම ස්ටෝර්ස් එකේ පොරට අඩලා ලැපක් එහෙම හොයා ගෙන ත්‍රෙඩ් එකට සෙට් වෙන්න...... :growl::growl:
     

    kingdewi

    Well-known member
  • රජෝ, දඹුල්ල - ට්රින්කො අතර බලන්න මොනවද තියෙන්නෙ ?

    !උනුවතුර ළිං බැලුවෙමි
    සේරුවාවිලද යත හැකිය

    http://www.elakiri.com/forum/showthread.php?t=1487024

    මැප් එක බලනු මැන !
    mapqo.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    !උනුවතුර ළිං බැලුවෙමි
    සේරුවාවිලද යත හැකිය

    http://www.elakiri.com/forum/showthread.php?t=1487024

    මැප් එක බලනු මැන !
    mapqo.jpg
    මැප් එක බැලුවෙමු.. දඹුල්ල - ත්රිකුණාමලය අතර කිසිදු ලබ්බක් එහි සටහන් කර නොමැත!
     
    Status
    Not open for further replies.