අනේ මන්ද මූටම හරියන ඇඹේනියක් හම්බ වෙලා තියෙන්නේ .. ඩබලම එක වගේ![]()

ඒ කියන්නෙ උදේ කෑම හම්බෙන්නෙ රෑට කන්නද ?

අනේ මන්ද මූටම හරියන ඇඹේනියක් හම්බ වෙලා තියෙන්නේ .. ඩබලම එක වගේ![]()


අරූ කාගෙන කාගෙන එනකොට මම කොසාගෙන් බැටරි එක අරනුත් ඉවරයි !! 

හිටියේ samsung agent කෙනෙක් ගාව. නිකං හිතේ අමාරු ඇතිකර ගන්න ඕනෙ නෑනෙ. ඒ හින්ඳා ගනන් අහන්න ගියේ නැ බං
කොච්චර මෝල් ගැහුවත් ඕවා ගන්න සල්ලි නෑ බං. ඇත්තටම මෝල ගහලා තියෙන්නෙ samsung galaxy note එකටයි samsung tab එකටයි..![]()
දුක තමා බං.....
මාත් ෆෝන් එකක් පාවිච්චි කරන්නේ අවුරුද්දයි.... වෙන එකකට මාරු වෙනවා.... දැන් අවුරුදු 1 1/2 කින් ෆෝන් එක මාරු කලේ නෑ.....
කොහෙන්ද බං ඔහොම සල්ලි...... 
ඇයි බන් හදිස්සියේ කස්ටෙක් කතා කරන කොට බැටරි බැහැල තිබ්බොත් ලිඳ තමා !!![]()
උඹට එහෙනම් අපිට වඩා කස්ටව ලොකුයි..... 
අමාරුවෙන් හරි ගන්න පුළුවන් නම් ගොඩම තමා විකියෝ....menna bhandayak gannawa nam ban fatta
![]()
http://www.srilancars.com/adview.php?uid=102534976&UpdateHits=false

ඒ කියන්නෙ උදේ කෑම හම්බෙන්නෙ රෑට කන්නද ?![]()


ඔව් බන් අඩුවට 3G නොකියා ලබ්බක් හොයනවා බැකප් එකට .. තාම සෙට් උනේ නෑනේ නැද්ද එකක් හොයාගන්න ??![]()
5800 එකක් ගනින්..... අළුත් Firmware එක දාගත්තහම පට්ට..... 
මම යනවා බන් නිදාගන්න ගුඩ් නයිට් ඔක්කොමටම !!අරූ කාගෙන කාගෙන එනකොට මම කොසාගෙන් බැටරි එක අරනුත් ඉවරයි !!
![]()

මේ *ත්තා පරණ ඒවාට තාම අතල් දෙනවා !! මුගේ (*&$*&$ !!![]()
අනේ යකෝ..... යාළුවට කතා කරන හැටි නේද......?? 


ඔව් ඔව් උඹ කියන එක ඇත්ත !!
තද වෙනවනේ බන් මූ සිංගල් පෝස්ට් කාගෙන එනකොට !!


මුගෙන් හදිස්සි පණිවිඩයක් මේකේ ඇහුවොත් හෙට තමා උත්තරේ හම්බවෙන්නේ !! නොදකින් බන් එපා වෙනවා !! මුගේ අනිත් වැඩත් එහෙමද දන්නේ නෑ
![]()


මම යනවා බන් නිදාගන්න ගුඩ් නයිට් ඔක්කොමටම !!අරූ කාගෙන කාගෙන එනකොට මම කොසාගෙන් බැටරි එක අරනුත් ඉවරයි !!
![]()

උඹට එහෙනම් අපිට වඩා කස්ටව ලොකුයි.....
![]()
ලැප අරගෙන යනවානේ...![]()
නංගි කෝල් කරලා තිබ්බේ කිඹුලට......!!

ඇඩේ..යුරාජ් අයියට නංගි කෙනෙකුත් ඉන්නවද....

මොනවා ලැබුනත් ඒකෙන් ප්රයෝජනයක් ගන්නේ නැත්තම් වැඩක් නෑ...උඹට හම්බ වෙන්නේ නැති දේ.......!!
![]()


මම යනවා බන් නිදාගන්න ගුඩ් නයිට් ඔක්කොමටම !!අරූ කාගෙන කාගෙන එනකොට මම කොසාගෙන් බැටරි එක අරනුත් ඉවරයි !!
![]()

උඹ වරෙන්කෝ ට්රිපට දෙන්නම් ජම්බු...... 
ලස්සන නැනෙක් ඉන්නවා.....ඇඩේ..යුරාජ් අයියට නංගි කෙනෙකුත් ඉන්නවද....
![]()
