EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක නම් ඇත්ත කතාව... මාසෙන් දෙකෙන් ලක්ශ ගනන් හොයන්න පුලුවං.. :)
    වැඩිපුර සල්ලිතියෙන ගොඩක් උන් ඕක කරනවා....:)
    ( තරි, විකි වගේ ) :baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked:
    එහෙනං පැච් දාපු ටියුබ්ද දන්නෙ නෑ දෙන්නෙ‌ ? :P
    (ඔන්න 29න් පස්සෙ මම ඔන්ලයින් නැත්තං රත්නෙ තමා චැඩේ කලේ :lol: )
    ඔව් බන් බෝර් එකක් එහෙම කරලද දන්නේ නැහැ :lol:
    මතු ආරක්ෂාවට කියා කෝකටත් එන්ට්‍රි එකක් දාහන් :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වැඩිපුර සල්ලිතියෙන ගොඩක් උන් ඕක කරනවා....:)
    ( තරි, විකි වගේ ) :baffled:
    කියල වැඩක් නැහැ මිනියෝ
    සල්ලි අට්ටි ගහල තියෙන්නේ එඅ වගේම මේ අවුර්ර්දම යන්නේ මයිනස් ඒ තරම් අස්චාර්ය :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කියල වැඩක් නැහැ මිනියෝ
    සල්ලි අට්ටි ගහල තියෙන්නේ එඅ වගේම මේ අවුර්ර්දම යන්නේ මයිනස් ඒ තරම් අස්චාර්ය :rofl:
    අද පේ ස්ලිප් එක අරන්, ගණන් හදල බලනකොට ඒ වගේ දෙගුණයකට වඩා මාසේ වියදමට ඕනි කියල තේරුණා.....:baffled:
    ආස්චර්යය කොච්චරර සුන්දරද....:lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද පේ ස්ලිප් එක අරන්, ගණන් හදල බලනකොට ඒ වගේ දෙගුණයකට වඩා මාසේ වියදමට ඕනි කියල තේරුණා.....:baffled:
    ආස්චර්යය කොච්චරර සුන්දරද....:lol:
    පේ ස්ලිප් එක දැක්කම විලි ලැජ්ජාවේ සන්තොශේ බැහැ බන් මාසයක් වැඩ කරලා හම්බ වෙන්නේ අර අලුත් කොළ 5ක් විතරයි :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පේ ස්ලිප් එක දැක්කම විලි ලැජ්ජාවේ සන්තොශේ බැහැ බන් මාසයක් වැඩ කරලා හම්බ වෙන්නේ අර අලුත් කොළ 5ක් විතරයි :lol:
    මිට වැඩිය හොදයි බන්ත්‍රිවිල් එකක් එලව්වනම් බන්
    අද උදේ ඉදන් ත්‍රිවිල් වලට දුන්න රුපියල් 370ක් :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පේ ස්ලිප් එක දැක්කම විලි ලැජ්ජාවේ සන්තොශේ බැහැ බන් මාසයක් වැඩ කරලා හම්බ වෙන්නේ අර අලුත් කොළ 5ක් විතරයි :lol:
    :yes::yes::(:(:(
    අපරාදේ කියන්න බෑ, මුන් තව ටික දවසකින් ඔය කොළ පහ එකතුකරලා තනි කොලයක්නම් ගහල දෙයි.:baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes::yes::(:(:(
    අපරාදේ කියන්න බෑ, මුන් තව ටික දවසකින් ඔය කොළ පහ එකතුකරලා තනි කොලයක්නම් ගහල දෙයි.:baffled:
    sirawatma ban purse oninath nahane:rofl:
    Car eke pic ekak dapan machan heta
    eke no eka mokadda ban (oka reflect kiyana ekada)
    machan oke fuel kohomada
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිට වැඩිය හොදයි බන්ත්‍රිවිල් එකක් එලව්වනම් බන්
    අද උදේ ඉදන් ත්‍රිවිල් වලට දුන්න රුපියල් 370ක් :sorry:
    මාසෙකට 10000+:shocked:
    ඉක්මනට මොකක්හරි ගනින්...
    ඔච්චර වියදම් වෙද්දීත් මොකදබන් ගත්තු වාහනේ ටික දවසක් තියාගන්න බැරි....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මාසෙකට 10000+:shocked:
    ඉක්මනට මොකක්හරි ගනින්...
    ඔච්චර වියදම් වෙද්දීත් මොකදබන් ගත්තු වාහනේ ටික දවසක් තියාගන්න බැරි....
    මාසෙම මචන් එහෙම නැහැ
    සාමාන්‍යයෙන් 200ක් විතර තම
    ඒ ලබ්බ පෙට්‍රල් කරන්නේ 9යි බන් යේ අදින්නේ නැහැ
    තියාගෙන ඉන්න එක මචන් මට ලක්ෂයක විතර ඔලුවේ කැක්කුමක් උන
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    sirawatma ban purse oninath nahane:rofl:
    Car eke pic ekak dapan machan heta
    eke no eka mokadda ban (oka reflect kiyana ekada)
    machan oke fuel kohomada
    මම හෙට උදේ උඹට කෝල් කරන්නම්....
    ෆ්‍රී කීයට විතරද....
    තවම වැට උඩ ඉන්නේ මචන්.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මාසෙකට 10000+:shocked:
    ඉක්මනට මොකක්හරි ගනින්...
    ඔච්චර වියදම් වෙද්දීත් මොකදබන් ගත්තු වාහනේ ටික දවසක් තියාගන්න බැරි....
    උබ කියන්නේ වාහනේ ගිය සතියේ පත්තෙරට දැම්ම
    විශ්වාස කරපන් එක කෝල් එකයි අවේ :(
    ඉස්සර ෆෝන් එක තියන්න විදියක් නැහැ කෝල්ස්
     
    Status
    Not open for further replies.