EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්ද මූටම හරියන ඇඹේනියක් හම්බ වෙලා තියෙන්නේ .. ඩබලම එක වගේ :eek::eek:
    :shocked:
    ඒ කියන්නෙ උදේ කෑම හම්බෙන්නෙ රෑට කන්නද ? :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා බන් නිදාගන්න ගුඩ් නයිට් ඔක්කොමටම !!:D අරූ කාගෙන කාගෙන එනකොට මම කොසාගෙන් බැටරි එක අරනුත් ඉවරයි !! :frown::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිටියේ samsung agent කෙනෙක් ගාව. නිකං හිතේ අමාරු ඇතිකර ගන්න ඕනෙ නෑනෙ. ඒ හින්ඳා ගනන් අහන්න ගියේ නැ බං :dull:
    කොච්චර මෝල් ගැහුවත් ඕවා ගන්න සල්ලි නෑ බං. ඇත්තටම මෝල ගහලා තියෙන්නෙ samsung galaxy note එකටයි samsung tab එකටයි.. :(

    :oo: දුක තමා බං..... :( මාත් ෆෝන් එකක් පාවිච්චි කරන්නේ අවුරුද්දයි.... වෙන එකකට මාරු වෙනවා.... දැන් අවුරුදු 1 1/2 කින් ෆෝන් එක මාරු කලේ නෑ..... :no: කොහෙන්ද බං ඔහොම සල්ලි...... :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    menna bhandayak gannawa nam ban fatta
    imagefunctions.php

    http://www.srilancars.com/adview.php?uid=102534976&UpdateHits=false
    අමාරුවෙන් හරි ගන්න පුළුවන් නම් ගොඩම තමා විකියෝ....:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් අඩුවට 3G නොකියා ලබ්බක් හොයනවා බැකප් එකට .. තාම සෙට් උනේ නෑනේ නැද්ද එකක් හොයාගන්න ?? :eek:

    :oo: 5800 එකක් ගනින්..... අළුත් Firmware එක දාගත්තහම පට්ට..... :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම යනවා බන් නිදාගන්න ගුඩ් නයිට් ඔක්කොමටම !!:D අරූ කාගෙන කාගෙන එනකොට මම කොසාගෙන් බැටරි එක අරනුත් ඉවරයි !! :frown::lol:
    :rofl: :rofl:
     

    kingdewi

    Well-known member
  • :baffled::baffled:මුගෙන් හදිස්සි පණිවිඩයක් මේකේ ඇහුවොත් හෙට තමා උත්තරේ හම්බවෙන්නේ !! නොදකින් බන් එපා වෙනවා !! මුගේ අනිත් වැඩත් එහෙමද දන්නේ නෑ :dull:

    :shocked::lol:
    මම යනවා බන් නිදාගන්න ගුඩ් නයිට් ඔක්කොමටම !!:D අරූ කාගෙන කාගෙන එනකොට මම කොසාගෙන් බැටරි එක අරනුත් ඉවරයි !! :frown::lol:
    :lol:

    :frown: උඹට එහෙනම් අපිට වඩා කස්ටව ලොකුයි..... :growl:

    වැදගත් ප්‍රශ්නයක්
    දීපාආආන් උත්තර !
    ලැප අරගෙන යනවානේ...:rolleyes:

    !මෙඩිකල් වෝඩ් වලට ලැප අරන් ගිහින් මක්කෙටැයි මලයා !
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම යනවා බන් නිදාගන්න ගුඩ් නයිට් ඔක්කොමටම !!:D අරූ කාගෙන කාගෙන එනකොට මම කොසාගෙන් බැටරි එක අරනුත් ඉවරයි !! :frown::lol:

    :frown::frown: උඹ වරෙන්කෝ ට්‍රිපට දෙන්නම් ජම්බු...... :growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool::cool:ඇඩේ..යුරාජ් අයියට නංගි කෙනෙකුත් ඉන්නවද....:shocked::shocked:
    ලස්සන නැනෙක් ඉන්නවා.....
    පුලුවන්නම් දෙමස්සිනල වෙයන්....:cool:
     
    Status
    Not open for further replies.