EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලස්සන නැනෙක් ඉන්නවා.....
    පුලුවන්නම් දෙමස්සිනල වෙයන්....:cool:
    එතකොට මූ අර හොල් අදින එකට මක්කයි වෙන්නෙ ? :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    !මෙඩිකල් වෝඩ් වලට ලැප අරන් ගිහින් මක්කෙටැයි මලයා !
    :(
    කෝල් කරොත් එදාට අරන් යනවා මචන්....:cool:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බඩු හොඳ නම් මෙලහකට ඕන නෑ බන් !! :(
    :(:yes::yes:
    111 කියන්නෙ sprinter එකද ?
    1300 Vintage ekath awa ban
    මම නම් කියන්නේ 111 කියල !! ගොඩක් උන් 110 (111) දානවා !! ගාන අඩුවට දෙන්නේ ඒකයි.. 110 නම් අත උඩින් ලාබයි ඔකේ කන්ඩිෂන් හොඳ නම් !! :)
    shell eken balapan meka 110 1500 Ex model eka ban

    අමාරුවෙන් හරි ගන්න පුළුවන් නම් ගොඩම තමා විකියෝ....:cool:
    ow machan:(
    ow machan Naki manthri kenekge puthekwath una nam :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මහ වරුසාවට පසුව නැගෙන සඳ
    වෙනදාටත් වැඩියෙන් එලියයි
    නෝක්කාඩුවට පසුව ඔබේ වත
    ඒ එලියට වැඩියෙන් එලියයි
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මහ වරුසාවට පසුව නැගෙන සඳ
    වෙනදාටත් වැඩියෙන් එලියයි
    නෝක්කාඩුවට පසුව ඔබේ වත
    ඒ එලියට වැඩියෙන් එලියයි
    මේ ජාමේ උබ මෝහිනිවත් දැක්කද බන් :shocked:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Dawaddata Leyland ekak bari weyida machan:)
    වමට කැපුවාම දකුනට යන ලෙලන්ඩ් එකයි රෝසා එන්ජිමයි ගියර් පෙට්ටියි දෑවෑදදට :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මු නම් කියන්නේ එකී මුව දක්කනවා කියල හෝල් එකට
    තරියාගෙන් තමයි අහන්න වෙන්නෙ කවුරු විසින් කාව දක්කන ලදීද කියලා :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වමට කැපුවාම දකුනට යන ලෙලන්ඩ් එකයි රෝසා එන්ජිමයි ගියර් පෙට්ටියි දෑවෑදදට :D
    අර මු බස් විකුනනකොට පරණ එන්ජිමයි ලට්ට පට්ටයිත් ඔක්කොම දෙනවා කියනවනේ
    එතකොට නැනා දෙනකොටත් අර පරණ ලට්ට පට්ට සම්බන්දකම් ( එක්කෝඕනි නැහැ බන් ඒවා ).......දෙනවද :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විකියත් වාහන හොයනවා වගේ... :)
    buying & selling.....
    විකියට අල්ලලා ගිහිල්ල....:cool:
    ගෙඩි පිටින් හම්බකරන්න පුළුවන්.:rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අර මු බස් විකුනනකොට පරණ එන්ජිමයි ලට්ට පට්ටයිත් ඔක්කොම දෙනවා කියනවනේ
    එතකොට නැනා දෙනකොටත් අර පරණ ලට්ට පට්ට සම්බන්දකම් ( එක්කෝඕනි නැහැ බන් ඒවා ).......දෙනවද :rofl:
    :shocked:
    එහෙනං පැච් දාපු ටියුබ්ද දන්නෙ නෑ දෙන්නෙ‌ ? :P
    (ඔන්න 29න් පස්සෙ මම ඔන්ලයින් නැත්තං රත්නෙ තමා චැඩේ කලේ :lol: )
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    buying & selling.....
    විකියට අල්ලලා ගිහිල්ල....:cool:
    ගෙඩි පිටින් හම්බකරන්න පුළුවන්.:rolleyes:

    ඒක නම් ඇත්ත කතාව... මාසෙන් දෙකෙන් ලක්ශ ගනන් හොයන්න පුලුවං.. :)
     
    Status
    Not open for further replies.