FIVERR LEVEL 2 (REVOLUTION)

sachcha123

Active member
  • Jul 12, 2008
    336
    148
    43
    Machan top rated wenne komada??????????

    Top rated sellers are manually chosen by fiverr editors.promotion is based on criteria including vloume of sales seniority extremely high rating exceptional customer care and community leadership.

    onna ohoma tamai ban fiverr eke eun kiyanne..:)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    11d84815171a43a59ccbf0a.png

    එකම මනුස්සයා මගෙන් ලෝගෝ 241 හදෝ ගෙන තියෙනවා! ඒ ප්‍රීතිය නිමිත්තෙන් මම අද ඌට නොමිලේ ලෝගෝ 10ක් හදලා දුන්නා... බුවාට මාරම හැපි..
    yako u logo biththiye ellagannawada :oo:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    Express gig ekak thibuna mage...eke express eka neti wela thibuna...passe dawas gana wedi kala loba kamak nethuwa..:P (dawas gana wedi karanna loba kamen hitiye express neti wena nisa)

    exams walata ready wenna thiyena nisa tikak relax eke inna epai...
    ahala balanna oni gig tika okkoma suspend kaloth level gelawenawada kiyala..:eek:

    any idea?
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Logo creat karana gig ekakuth daala machan thiyenne.

    mata normally logo ekak creat kara ganna puluwan.

    photoshop genath dannawa.

    hebey orders thamay machan neththe.

    :(

    පුළුවන් තරම සාම්පල් එකෙන් උපරිමෙන් පෙන්නපන් මචන්! ඒක හොඳ නම් විතරයි ඕඩර්ස් එන්නෙ.. උඹට ප්‍රීවීව් එක එළට හදා ගන්න බැරි නම් ලෝගෝ එක්ස්පර්ට් ඩයල් එහෙකට කියලා එකක් හදා ගෙන දාපන්. හැබැයි ඉතින් ඕඩර්ස් ආවත් කරගන්න බැරි වෙනවා උඹ දන්නෙ නැත්තම්. ෆොටෝෂොප් කිසිම දෙයක් නොදන්න පොරකට මම ෆොටෝෂොප් DvD එකක් දීලා ටියුටෝරියල් ලින්ක් ටිකක් දුන්නා.. පොර මහන්සි වෙලා වැඩ කරලා දැන් ආතල් එකේ ඉන්නවා... ඌටත් මම දැනුවත්ව දවසකට ඕඩර්ස් 25ක් වගේ එනවා. උඹටත් කරන්න තියෙන්නෙ ගූගල් එකෙන් හොන්ද ටියුට් ටිකක් හොයන් මහන්සි වෙලා වැඩ කරන්න. දවස් 3ක් මහන්සි උනොත් හරියට ජීවිත කාලෙම සල්ලි තමා:)
     
    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ

    machan! api gig ekek hadaddieketa photos wadipura add karanne kohomada. mata max add karanna denne 3k withrai
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    machan! api gig ekek hadaddieketa photos wadipura add karanne kohomada. mata max add karanna denne 3k withrai

    maximum add karanna denne 3k thamai...:)
    oninam video add karanna puluwan....

    ita wediyen apita add karanna behe...oya sampurna karapu orders walata feedback hambeddi buyer sample ekak select karala feedback eka dunnama thamai anith ewa add wenne...:)
     
    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    පුළුවන් තරම සාම්පල් එකෙන් උපරිමෙන් පෙන්නපන් මචන්! ඒක හොඳ නම් විතරයි ඕඩර්ස් එන්නෙ.. උඹට ප්‍රීවීව් එක එළට හදා ගන්න බැරි නම් ලෝගෝ එක්ස්පර්ට් ඩයල් එහෙකට කියලා එකක් හදා ගෙන දාපන්. හැබැයි ඉතින් ඕඩර්ස් ආවත් කරගන්න බැරි වෙනවා උඹ දන්නෙ නැත්තම්. ෆොටෝෂොප් කිසිම දෙයක් නොදන්න පොරකට මම ෆොටෝෂොප් DvD එකක් දීලා ටියුටෝරියල් ලින්ක් ටිකක් දුන්නා.. පොර මහන්සි වෙලා වැඩ කරලා දැන් ආතල් එකේ ඉන්නවා... ඌටත් මම දැනුවත්ව දවසකට ඕඩර්ස් 25ක් වගේ එනවා. උඹටත් කරන්න තියෙන්නෙ ගූගල් එකෙන් හොන්ද ටියුට් ටිකක් හොයන් මහන්සි වෙලා වැඩ කරන්න. දවස් 3ක් මහන්සි උනොත් හරියට ජීවිත කාලෙම සල්ලි තමා:)

    machan uba mee dena advice maara watinawa ban apita.:):)