ඔව් මචන්! හැබැයි ඒ පැය 3 උපරිම සැපට නිදියනවා![]()
දවසකට පැය 3ක් නිදා ගත්තම ඇති බන්! මම 4 - 7 වෙන කල් නිදා ගන්නවා![]()

Machan top rated wenne komada??????????

yako u logo biththiye ellagannawada![]()
එකම මනුස්සයා මගෙන් ලෝගෝ 241 හදෝ ගෙන තියෙනවා! ඒ ප්රීතිය නිමිත්තෙන් මම අද ඌට නොමිලේ ලෝගෝ 10ක් හදලා දුන්නා... බුවාට මාරම හැපි..

Logo creat karana gig ekakuth daala machan thiyenne.
mata normally logo ekak creat kara ganna puluwan.
photoshop genath dannawa.
hebey orders thamay machan neththe.
![]()
(dawas gana wedi karanna loba kamen hitiye express neti wena nisa)
Logo creat karana gig ekakuth daala machan thiyenne.
mata normally logo ekak creat kara ganna puluwan.
photoshop genath dannawa.
hebey orders thamay machan neththe.
![]()

පුළුවන් තරම සාම්පල් එකෙන් උපරිමෙන් පෙන්නපන් මචන්! ඒක හොඳ නම් විතරයි ඕඩර්ස් එන්නෙ.. උඹට ප්රීවීව් එක එළට හදා ගන්න බැරි නම් ලෝගෝ එක්ස්පර්ට් ඩයල් එහෙකට කියලා එකක් හදා ගෙන දාපන්. හැබැයි ඉතින් ඕඩර්ස් ආවත් කරගන්න බැරි වෙනවා උඹ දන්නෙ නැත්තම්. ෆොටෝෂොප් කිසිම දෙයක් නොදන්න පොරකට මම ෆොටෝෂොප් DvD එකක් දීලා ටියුටෝරියල් ලින්ක් ටිකක් දුන්නා.. පොර මහන්සි වෙලා වැඩ කරලා දැන් ආතල් එකේ ඉන්නවා... ඌටත් මම දැනුවත්ව දවසකට ඕඩර්ස් 25ක් වගේ එනවා. උඹටත් කරන්න තියෙන්නෙ ගූගල් එකෙන් හොන්ද ටියුට් ටිකක් හොයන් මහන්සි වෙලා වැඩ කරන්න. දවස් 3ක් මහන්සි උනොත් හරියට ජීවිත කාලෙම සල්ලි තමා![]()
machan! api gig ekek hadaddieketa photos wadipura add karanne kohomada. mata max add karanna denne 3k withrai

maximum add karanna denne 3k thamai...
oninam video add karanna puluwan....
ita wediyen apita add karanna behe...oya sampurna karapu orders walata feedback hambeddi buyer sample ekak select karala feedback eka dunnama thamai anith ewa add wenne...![]()
flickr ekata image add karala link eka gig description eke danna puluwan..![]()

machan! api gig ekek hadaddieketa photos wadipura add karanne kohomada. mata max add karanna denne 3k withrai
Ekama image eke logo's 9k withara daapan machan