ඇයි මුස්ලිම් අයට වෙනස්කම් කරන්නේ ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ඇයි මුස්ලිම් අය මුස්‌ලිම අයටම වෙනස්කම් ක&#3515

දැන් කට්ටිය thread එකේ heading එක බලලා මේ මොකක් ගැනද මේ කියන්න කියන්නේ කියලා. මේක මම හෙට (28.10.2012) ලංකාදීප පත්තරේ ගිය දැන්වීමක්. මේ දාලා තියෙන්නේ "ආගමික හා සංස්කෘතික අධ්‍යයන සංසදය" කියලා NGO එකකින්. මේ දැන්වීමේ විදියට මේ රචනා තරගයට සහභාගී වෙන තරගකරුවන් "නබි නායකතුමා ගැන" රචනාවක් ලියන්නන ඕනේ.

හැබැයි මෙතන විශේෂයක් තියනවා. ඒ පලවෙනි කොන්දේසියෙන් එයාලා කියනවා "සියලුම තරගකරුවන් මුස්ලිම් නොවිය යුතුයි" කියලා. :baffled::baffled::baffled:

මම කල්පනා කලේ අන්‍යාගමිකයන්ට කියලා තමන්ගේ ආගම හෝ ආගමික නායකයාව වර්ණනා කරගන්න ඇයි මේ තරම් පෙළඹීමක් කියලා. අඩුමතරමින් දාන්න තිබ්බා "ආගමික සමගිය" වගේ හැමෝටම පොදු මාතෘකාවක්.

පොඩ්ඩක් හිතලා බලන්න. එයාලා මේ දැන්වීමේ උදාහරණත් දීලා තියනවා :eek::eek::eek::eek:. හැබැයි මුස්ලිම් තරග කරුවන්ට මේ තරගය තහනම්. එහෙනම් ඉතුරු වෙන්නේ බෞද්ධ, හින්දු, කතෝලික කියන ආගම ටිකයි.

මෙන්න ඒ දැන්වීම.

imgpz.jpg

පොඩ්ඩක් එයාලගේ web site එකත් පොඩ්ඩක් බලන්න.

http://sinhalenislam.org/ :oo::oo::oo::oo::oo:
 
Last edited:

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඒ පුද්ගලයින් හැම තිස්සේම තමන්ගේ ආගමේ වර්ධනය හොඳින් හෝ නරකින් කරන්න යන අධිපතිවාදී කට්ටියක්. කෙසේ හෝ තම ගොඩ වැඩිකරගන්න අත්පත් කරගන්න, තව තව වර්ධනය කරගන්න තමයි ඒ අය වැඩකරන්නේ. මේකත් ඒ වගේම දෙයක් තමයි. ආගමික සමගියක් ඇතිකරන්න මේ දැන්වීම දාපු අයට නම් ඕන නෑ ඒ අයට තමන්ගේ ආගමට හරවාගන්න කරන උපක්‍රමයක් වෙන්න පුලුවන් මේක

    මේ වැඩේ නීති විරෝධී නෑ නේ. ලංකාවේ ඕනම එකෙකුට ඕන දෙයක් කරන්න පුලුවන් ඒ වැඩෙන් බහුතරයකගේ අයිතිවාසිකම් අහිමි වුනත් ආගමික අයිතිය කියන දේ ඉස්සරහට දාලා ඕන ජඩ වැඩක් කරයි.

    අපිටත් මේක අනුගමනය කරන්න බැරිද ? දෙමළෙන් බුද්ධාගම කියලා දෙයක්. කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. සුලු පිරිසක් හරි හරි පාරේ ගිහිල්ලා සත්‍යය අවබෝධ කරගනියි නේ. ඇයි මේ රටේ දෙමළ බෞද්ධයෝ, මුස්ලිම් ජාතික (ඉස්ලාම් ආගමික නොවන.) බෞද්ධයෝ, මැලේ ජාතික බෞද්ධයෝ පිරිසක් හදන්න බැයි. ඔය තියෙන එක බෞද්ධ සංවිධානයකට හරි දෙමළෙන්/ඉංග්‍රීසියෙන් බණ කියන්න පුලුවන් ධර්මය ප්‍රචාරය කරන්න පුලුවක් ක්‍රමයක් හැදුවා නම් කොච්චර හොඳද
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් කට්ටිය thread එකේ heading එක බලලා මේ මොකක් ගැනද මේ කියන්න කියන්නේ කියලා. මේක මම හෙට (28.10.2012) ලංකාදීප පත්තරේ ගිය දැන්වීමක්. මේ දාලා තියෙන්නේ "ආගමික හා සංස්කෘතික අධ්‍යයන සංසදය" කියලා NGO එකකින්. මේ දැන්වීමේ විදියට මේ රචනා තරගයට සහභාගී වෙන තරගකරුවන් "නබි නායකතුමා ගැන" රචනාවක් ලියන්නන ඕනේ.

    හැබැයි මෙතන විශේෂයක් තියනවා. ඒ පලවෙනි කොන්දේසියෙන් එයාලා කියනවා "සියලුම තරගකරුවන් මුස්ලිම් නොවිය යුතුයි" කියලා. :baffled::baffled::baffled:

    මම කල්පනා කලේ අන්‍යාගමිකයන්ට කියලා තමන්ගේ ආගම හෝ ආගමික නායකයාව වර්ණනා කරගන්න ඇයි මේ තරම් පෙළඹීමක් කියලා. අඩුමතරමින් දාන්න තිබ්බා "ආගමික සමගිය" වගේ හැමෝටම පොදු මාතෘකාවක්.

    පොඩ්ඩක් හිතලා බලන්න. එයාලා මේ දැන්වීමේ උදාහරණත් දීලා තියනවා :eek::eek::eek::eek:. හැබැයි මුස්ලිම් තරග කරුවන්ට මේ තරගය තහනම්. එහෙනම් ඉතුරු වෙන්නේ බෞද්ධ, හින්දු, කතෝලික කියන ආගම ටිකයි.

    මෙන්න ඒ දැන්වීම.

    imgpz.jpg

    පොඩ්ඩක් එයාලගේ web site එකත් පොඩ්ඩක් බලන්න.

    http://sinhalenislam.org/ :oo::oo::oo::oo::oo:

    මුස්ලිම් උන්ට වෙනස් විදියට සලකන්නේ අපිට ඕන හින්ද :cool: ඔය අල්ලගෙ රචනා තරඟෙට මමත් හොඳ එකක් ලියල දානවා ලංකාවේ හිටියනං :lol:
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    කරන්න තියෙන්නෙ, මේ තරඟෙට ගිහින් තම්බින්ටම තරු විසි ාවන්න ලියල එන්න..........
     
    msvperera

    Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    ඒ පුද්ගලයින් හැම තිස්සේම තමන්ගේ ආගමේ වර්ධනය හොඳින් හෝ නරකින් කරන්න යන අධිපතිවාදී කට්ටියක්. කෙසේ හෝ තම ගොඩ වැඩිකරගන්න අත්පත් කරගන්න, තව තව වර්ධනය කරගන්න තමයි ඒ අය වැඩකරන්නේ. මේකත් ඒ වගේම දෙයක් තමයි. ආගමික සමගියක් ඇතිකරන්න මේ දැන්වීම දාපු අයට නම් ඕන නෑ ඒ අයට තමන්ගේ ආගමට හරවාගන්න කරන උපක්‍රමයක් වෙන්න පුලුවන් මේක

    මේ වැඩේ නීති විරෝධී නෑ නේ. ලංකාවේ ඕනම එකෙකුට ඕන දෙයක් කරන්න පුලුවන් ඒ වැඩෙන් බහුතරයකගේ අයිතිවාසිකම් අහිමි වුනත් ආගමික අයිතිය කියන දේ ඉස්සරහට දාලා ඕන ජඩ වැඩක් කරයි.

    අපිටත් මේක අනුගමනය කරන්න බැරිද ? දෙමළෙන් බුද්ධාගම කියලා දෙයක්. කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. සුලු පිරිසක් හරි හරි පාරේ ගිහිල්ලා සත්‍යය අවබෝධ කරගනියි නේ. ඇයි මේ රටේ දෙමළ බෞද්ධයෝ, මුස්ලිම් ජාතික (ඉස්ලාම් ආගමික නොවන.) බෞද්ධයෝ, මැලේ ජාතික බෞද්ධයෝ පිරිසක් හදන්න බැයි. ඔය තියෙන එක බෞද්ධ සංවිධානයකට හරි දෙමළෙන්/ඉංග්‍රීසියෙන් බණ කියන්න පුලුවන් ධර්මය ප්‍රචාරය කරන්න පුලුවක් ක්‍රමයක් හැදුවා නම් කොච්චර හොඳද

    good idea........