EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    me machan.. eka nemei.. morning site kiyala mokak hari pot ekak thiyenawada rathnapure..?
    රක්වනෙන් ටිකක් උඩහට වෙන්න ඔහොම තැනක් තියෙනවා. රත්නපුරේ ඉඳල 45 කම් වගේ දුරක. ඔය හරියට හැම වෙලේම මීදුම. මල් තුහින වැටෙන වෙලාවලුත් තියෙනවලු. නුවර එලිය වගේ දේශ ගුණයක් තියෙන හරියක්. සිංහරාජය මායමේ ඉර එලිය නොවැටෙන නිසා ඔය නම කියනවලු.:cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    yanna thibba nam maru...:) parawal ehema kohmada danne ne..?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    yanna thibba nam maru...:) parawal ehema kohmada danne ne..?
    යනවනම් එන්න, එහෙ ගිහින් වංගු දහය පාරෙන් සිංහරාජය පැත්තෙන් ගිහින් මඩුවන්වල වලුව බලල ඕනිනම් උඩවලව වවපත්තෙත් ගිහින් සංකපාල ගිහින් එන්න පුළුවන්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යනවනම් එන්න, එහෙ ගිහින් වංගු දහය පාරෙන් සිංහරාජය පැත්තෙන් ගිහින් මඩුවන්වල වලුව බලල ඕනිනම් උඩවලව වවපත්තෙත් ගිහින් සංකපාල ගිහින් එන්න පුළුවන්

    marune ban..:):) march eke yanna puluwan parawalda thiyenne..? :nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොකටද ;)
    sanka palayata kiwuwe
    7.gif
     
    Status
    Not open for further replies.