Munta lee ireema hera wena aathal nomethaayi ban kisi athal ekak nehene...eka langa place dekak nemeida..?![]()

Munta lee ireema hera wena aathal nomethaayi ban kisi athal ekak nehene...eka langa place dekak nemeida..?![]()

රක්වනෙන් ටිකක් උඩහට වෙන්න ඔහොම තැනක් තියෙනවා. රත්නපුරේ ඉඳල 45 කම් වගේ දුරක. ඔය හරියට හැම වෙලේම මීදුම. මල් තුහින වැටෙන වෙලාවලුත් තියෙනවලු. නුවර එලිය වගේ දේශ ගුණයක් තියෙන හරියක්. සිංහරාජය මායමේ ඉර එලිය නොවැටෙන නිසා ඔය නම කියනවලු.me machan.. eka nemei.. morning site kiyala mokak hari pot ekak thiyenawada rathnapure..?

රත්නයට luxury facilities ඕනිලුනේ.....ayi ban kisi athal ekak nehene...eka langa place dekak nemeida..?![]()


රක්වනෙන් ටිකක් උඩහට වෙන්න ඔහොම තැනක් තියෙනවා. රත්නපුරේ ඉඳල 45 කම් වගේ දුරක. ඔය හරියට හැම වෙලේම මීදුම. මල් තුහින වැටෙන වෙලාවලුත් තියෙනවලු. නුවර එලිය වගේ දේශ ගුණයක් තියෙන හරියක්. සිංහරාජය මායමේ ඉර එලිය නොවැටෙන නිසා ඔය නම කියනවලු.![]()
parawal ehema kohmada danne ne..?රත්නයට luxury facilities ඕනිලුනේ.....![]()

යනවනම් එන්න, එහෙ ගිහින් වංගු දහය පාරෙන් සිංහරාජය පැත්තෙන් ගිහින් මඩුවන්වල වලුව බලල ඕනිනම් උඩවලව වවපත්තෙත් ගිහින් සංකපාල ගිහින් එන්න පුළුවන්yanna thibba nam maru...parawal ehema kohmada danne ne..?
යනවනම් එන්න, එහෙ ගිහින් වංගු දහය පාරෙන් සිංහරාජය පැත්තෙන් ගිහින් මඩුවන්වල වලුව බලල ඕනිනම් උඩවලව වවපත්තෙත් ගිහින් සංකපාල ගිහින් එන්න පුළුවන්

march eke yanna puluwan parawalda thiyenne..? 