ahhh ehemada.. van echchara dirawanne nae ban
van wala eh tharam appeal ekak nam nah. eith pawule samata galapenawa. lankawe wahana wala ganan ahuwama duka hithenawa. wadi hariyak tax walata ne.
ahhh ehemada.. van echchara dirawanne nae ban
ground clearence balanawa nam swift eka ela..2004/2005 wage ekak 19/20k wage weddi hoya ganna puluwan...
![]()

van wala eh tharam appeal ekak nam nah. eith pawule samata galapenawa. lankawe wahana wala ganan ahuwama duka hithenawa. wadi hariyak tax walata ne.

dawas 2k gedaratama wela ala una. heta wath ira eliya balanna ona. good night umbalata.

yako thopi than dekakada inne..?
ඔව් බං..... කොසා අර දෙන කිංග් 1 ගේ ප්ලේස් එකට ගිහින් අන්න ඌට ජාතිය අමතනවා..... 
"Thread kapan office eke, dan mage ware" kiyanna athi![]()
ඈත්තටම උනෙත් ඕකම තමා...... 
ඊට පස්සේ මිහින්තලේ සහ අනුරාධපුරය..... 
aa hari hari... mama hithuwa umba horenma kohe hari gihlla kiyala kattiya kiyana hatiyata..![]()

Ow bun, mun kalinma double room book karagena..

අපරාදේ උබලටත් මෙතනට සෙට් වෙන්න තිබ්බේ...... 
Okata muwhudu watura pevila cut wela![]()
ඊයේ හවස 5.15 ඉදන්, රෑ 7.30 වෙනකම් මූදේ තමා...... 
ඉවසල බැරිම තැන...![]()

ඔව් බං..... "ඔයාට ඔය ලැප් එක දාගත්තහම, මම ඉන්නවද මලාද දන්නෙත් නෑ" කියලා කිව්වා කියහන්කෝ......

Munta lee ireema hera wena aathal nometha![]()

කොස් පොල් මාමේ 3 සෙට් උනාද.....?? 
ane me takaran layland elawana ekata mona luxary da..?![]()

අඩෝ ලේලන්ඩ් වලට කින්ඩිය දාන්න එපා...... 
thanikada wasanthe da umbath
waren wine kattak thiyanawa beda hada gamu.

ඔව් බං..... "ඔයාට ඔය ලැප් එක දාගත්තහම, මම ඉන්නවද මලාද දන්නෙත් නෑ" කියලා කිව්වා කියහන්කෝ......
![]()
![]()

mata nam hithenne umbe budget ekata galapenne 110 ekak hari fb15 ekak hari kiyala. hevuoth patta nogahapu ekak hoyaganna puluvani.