Koliwood,Bollywood,Hollywood Film අපට එපා

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
book marked
:cool::cool::cool:

37837974620308499744.jpg

37837974620308499744.jpg
:shocked::shocked::shocked:
speed eka:) mokdha ban connection eka:oo:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

බැලුව මචන්......සිරා කතාව. එත් ඔය සෙට් එකෙන් මම ආසම පවර් එක තියෙන්නේ කොල්ලට බන්. අපරාදේ ඌ මැරෙනවා කෙල්ලගේ අතින්
:):):)
ඒක තමා මන් දැම්මේ දුක හිතෙන අවාසානයක් තියෙන්නේ කියලා ඕකට:sorry:.අර පොඩි කෙල්ලත් පට්ටනේ:cool:.
 

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    :):):)
    ඒක තමා මන් දැම්මේ දුක හිතෙන අවාසානයක් තියෙන්නේ කියලා ඕකට:sorry:.අර පොඩි කෙල්ලත් පට්ටනේ:cool:.


    ඔව් බන් පව් ඒ කෙල්ල එහෙම මැරෙන්න තිබුන කෙනෙක් නෙමේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Mr Perfect (2011)

    thread එක අප්ඩේට් කරන්නත් බෑරිවුනා:( ඔන්න මම අද දෙන්න යන්නේ ලස්සන තෙලිගු ෆිල්ම් එකක්:).තෙලිගු ෆිල්ම් දුන්නෙත් නෑ නේ හුග කලෙකින්:dull:.කතාව කියන්න යන්නේ නේ අනිවා බලන්න:D.

    Mr_Perfect.jpg


    T
    railer



    IMDb

    Download
    Torrent 1 GB
     
    • Like
    Reactions: nilangaferna

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    Mr Perfect (2011)

    thread එක අප්ඩේට් කරන්නත් බෑරිවුනා:( ඔන්න මම අද දෙන්න යන්නේ ලස්සන තෙලිගු ෆිල්ම් එකක්:).තෙලිගු ෆිල්ම් දුන්නෙත් නෑ නේ හුග කලෙකින්:dull:.කතාව කියන්න යන්නේ නේ අනිවා බලන්න:D.



    :):):) :):):) :):):) :):):)
    :):):) :):):) :):):) :):):)
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Someone Special (2004)
    හුග දවසකින් කොරියන් ජපන් ආදර කතා දැම්මේ නෑනේ:(:(:(.ඒක නිසා ටිකක් වෙනස් විදිහක කොරියන් ආදර කතාවක් දෙන්න හිතුවා:D:D:D.වෙනසකටත් එක්ක බලන්න;););).

    Someone_Special_2004.jpg

    Trailer


    IMDB

    Download
    Torrent 700mb

    meke nama mokadda mallo
     

    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    Mr Perfect (2011)

    thread එක අප්ඩේට් කරන්නත් බෑරිවුනා:( ඔන්න මම අද දෙන්න යන්නේ ලස්සන තෙලිගු ෆිල්ම් එකක්:).තෙලිගු ෆිල්ම් දුන්නෙත් නෑ නේ හුග කලෙකින්:dull:.කතාව කියන්න යන්නේ නේ අනිවා බලන්න:D.

    Mr_Perfect.jpg


    T
    railer



    IMDb

    Download
    Torrent 1 GB

    meknm superbbb. . .sinhala subs net eke thibe
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Mr Perfect (2011)

    thread එක අප්ඩේට් කරන්නත් බෑරිවුනා:( ඔන්න මම අද දෙන්න යන්නේ ලස්සන තෙලිගු ෆිල්ම් එකක්:).තෙලිගු ෆිල්ම් දුන්නෙත් නෑ නේ හුග කලෙකින්:dull:.කතාව කියන්න යන්නේ නේ අනිවා බලන්න:D.

    Mr_Perfect.jpg


    T
    railer



    IMDb

    Download
    Torrent 1 GB

    me katawa hondada
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,252
    17,119
    113
    1980 වසර වල ජපානයේ සිදුවූ සත්‍ය සිදුවීමක්...එක් පවුලක වයස අවුරුදු 5 ත් 12 ත් අතර වයසේ ගැහැණු ලමයි දෙදෙනෙක් සහ පිරිමි ලමයි දෙදෙනෙක් ජීවත් වෙනවා...ඔවුන්ගේ පියා නැති අතර ඔවුන් ජීවත් වෙන්නේ මව සමගයි...(ඇත්තම සිදුවීම නම් ඔවුන් හතර දෙනාට සිටින්නේ පියවරු 4 දෙනෙක්).:sorry:....මෙම ලමයින්ට පාසල් යාම වැනි එම වයසේ අනෙක් ලමයින්ට හිමි දේවල් අත්විදීමටද ලැබෙන්නේ නෑ..එක් අවස්තාවක මව ඔවුන් නිවසේ තනිකර දමා ඈත ප්‍රදේශයකට යනවා...ඉන්පසු නිවසේ තනිවූ මෙම දරුවන්ට කුමක් සිදු වේවිද.....?:confused: ඒ ගැන ‍ෆිල්ම් එක බලලම දැන ගන්න...:yes:


    Nobody Knows (2004)

    nobody-knows-2004-j-movie.jpg


    DVD RIP 1.3GB
    (English subtitle)
    http://thepiratebay.se/torrent/3320213



    මේක සත්‍ය සිදුවීමක් ගැන හදපු ‍ෆිල්ම් එකක්...1980 ගනන් වල ලෝකය පුරා මාධ්‍යවල ප්‍රසිද්ධ වූ සිදුවීමක් වෙලා තියෙනවා...එය හැදින්වෙන්නේ (affair of the four abandoned children of Sugamo /Sugamo child-abandonment incident) ලෙසයි...
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,252
    17,119
    113
    under-the-hawthorn-tree-2010-1.jpg


    File:Under_the_Hawthorn_Tree_Film_Poster.jpg


    Under the Hawthorn Tree (2010)

    මෙන්න බලනවනං තවත් හිතට දැනෙන ලස්සන ‍ෆිල්ම් එකක්... මේක සත්‍ය කතාවක්.....සිද්දවෙලා තියෙන්නෙ චීනයේ 1966 -1976 කාලයේ...

    Jingqiu කියන්නෙ නගරයේ පාසලක ඉගෙනුම ලැබූ ගැහැනු ලමයෙක්...වරක් ඇය තවත් ලමයි කංඩායමක් සමග ගම්බද පලාතකට යවනවා අධ්‍යාපන කටයුත්තක් සදහා තොරතුරු එකතු කිරීමට...මෙසේ පැමිණෙන ලමයින් ගම්මානයේ ඇති නිවෙස් වල නවාතැන් ගන්නවා..ඇයට එහිදී san කියන තවත් තරුන ශිෂ්‍යයෙක් හමුවෙනවා....

    කොහොම උනත් Jingqiu ගත්කරන්නෙ සැපවත් ජීවිතයක් නෙවෙයි...ඇයගේ පියා දේශපාලන සිරකරුවෙක්..ඒ හේතුව නිසා ඇයගේ මවට එම පවුල වෙනුවෙන් දැඩිලෙස වෙහෙස වී කටයූතු වැඩ කිරීමට සිදුවෙනවා...පසුව Jingqiu ද නගරයේ ඉදිකිරීම් කරන ස්ථානයක ‍රැකියාවට යනවා...

    720p HDTV