EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යකෝ මුං ට්‍රිප් එක ගියාට වෙන වෙනමද තැන් තැන් වලට යන්නේ..? :oo::oo:
    රත්නයා ලයිව් අප්ඩේට් දෙනවා කිව්වා.. ඌ අද දවසටම පේන්න නෑ.. උගේ ප*යේ අප්ඩේට්ස්.. :angry:
    eka nam wenawa athi
    aluth bed ekakane iye re hitiye:rofl:
    වෙනදට මේකේ රිංගන තරියත් නෑ.. අමුඩේ ට්‍රිප් ගිහ්ල්ලා නිසා පුකත් නෑ... :lol:
    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::lol:
    ko machan rathnayage live updates ?
    api uta call karalada eva ganna oni....:P

    :cool::cool: කෝල් කරා නම් කියනවා.... මම ලයිව් අප්ඩේට් සර්විස් එක කැන්සල් කරා..... මොකද යන ගමනුත් ලැප අතට ගත්තොත්, මගුලත් කැඩෙන නිසා...... මේ දැනුත්, "ඔයා අදත් ඕක බදා ගත්තද?" කියලා ගේම....... :shocked::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :cool::cool::sorry::sorry:
    ත්‍රෙඩ් කන්නා නැත
    ත්‍රෙඩ් කන්නා නේම් එනව්න්සර් ද නැත
    හිට්ලර්ද නැත :(

    :oo::oo: ත්‍රෙඩ් කන්නා ඉන්නවා....... කොස් පොල් සීයා, මම ඉන්න රූම් එකට රූම් දෙකක් එහා පැත්තට මේ දැන් ආවා....... කොස් පොල් ඈන්ටි සමගින්...... :rofl: හිට්ලර් ගැන...... :dull::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මුං ට්‍රිප් එක ගියාට වෙන වෙනමද තැන් තැන් වලට යන්නේ..? :oo::oo:
    රත්නයා ලයිව් අප්ඩේට් දෙනවා කිව්වා.. ඌ අද දවසටම පේන්න නෑ.. උගේ ප*යේ අප්ඩේට්ස්.. :angry:

    :rofl::lol: අද දවසම වැස්ස බං..... යන යන තැන බැහැලා විනාඩි 5ක් ඉන්න නෑ වහිනවා...... :( රෑට රුවන්වැලි සෑය වදින්න යන්නවත් වැස්සේ නැත්නම් ඈති...... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ බොලව් උඹලා මේ ත්‍රෙඩ් එක කාලා නෑ නේ හරියකට...... :angry: මට කාගෙන කාගෙන යන්න ත්‍රෙඩ් එක දිග මදි...... :rofl: :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: ත්‍රෙඩ් කන්නා ඉන්නවා....... කොස් පොල් සීයා, මම ඉන්න රූම් එකට රූම් දෙකක් එහා පැත්තට මේ දැන් ආවා....... කොස් පොල් ඈන්ටි සමගින්...... :rofl: හිට්ලර් ගැන...... :dull::baffled:
    Ah, porter malli :P
    thank you bag adala dunnata room ekata
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ah, porter malli :P
    thank you bag adala dunnata room ekata

    :frown::frown: තොපිලට මනුස්සකමට උදව් කරහම එනවානේ අරින්න...... :angry: තෝ හෙට ඕවා ඈදපිය තනියම...... :growl: මොන පයන්නක් කරනවද කිරියට වෙලා...... දුප්..... ගිහින් ලෑස්ති වෙයන් වන්දනාවේ යන්න....... :frown::growl:

    AC Room එකක් ඔන්න අද උඹටත්...... :D එහෙනම් 3 සෙට් කර ගනිය......!! :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::frown: තොපිලට මනුස්සකමට උදව් කරහම එනවානේ අරින්න...... :angry: තෝ හෙට ඕවා ඈදපිය තනියම...... :growl: මොන පයන්නක් කරනවද කිරියට වෙලා...... දුප්..... ගිහින් ලෑස්ති වෙයන් වන්දනාවේ යන්න....... :frown::growl:

    AC Room එකක් ඔන්න අද උඹටත්...... :D එහෙනම් 3 සෙට් කර ගනිය......!! :rofl:
    Yako thota isthuthi karannath beroda dan? :oo:
    Mona wandanada bola me wasse? Kiriye lagala inne nethiwa dan wath 1 set karaganin. Eeye reth maduruwo thala thala hihitiya kiwwe :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    292889_374243185995088_1577988330_n.jpg
    fatta ban putuwenuth watuna:lol::lol::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo: ත්‍රෙඩ් කන්නා ඉන්නවා....... කොස් පොල් සීයා, මම ඉන්න රූම් එකට රූම් දෙකක් එහා පැත්තට මේ දැන් ආවා....... කොස් පොල් ඈන්ටි සමගින්...... :rofl: හිට්ලර් ගැන...... :dull::baffled:

    හොදම පාට් එක ඒක නෙහ්....
    තරි මාමා හොදට එන්ජෝටි කරනවා නෙහ් ? :cool:
     
    Status
    Not open for further replies.