මම කැපෙනවා මචන්zලා
ජයෙන් ජය වේවා උබල ඔක්කෝ.....ටම
ගුඩ් නයිට් හැමෝටම


මම කැපෙනවා මචන්zලා
ජයෙන් ජය වේවා උබල ඔක්කෝ.....ටම
ගුඩ් නයිට් හැමෝටම

මම කැපෙනවා මචන්zලා
ජයෙන් ජය වේවා උබල ඔක්කෝ.....ටම
ගුඩ් නයිට් හැමෝටම






ඒ කියන්නේ පැය 72ක් ඇතුලත අර පැය 2ක use කරන්ඩ ඕනි කියන එකනේ............




molayak thiyenna epaiවැස්සට මොලේ පෙගිලා වෙන්න ඇති.

aniwaaaa nangzz![]()


රී පෝස්ට් නෙමේ.එළකිරි ෂෝ එක. මම අන්තිම හරියේ ආවේ. නියමෙටම තිබ්බා
දැන් ලිදේ ඉන්න උන් ගොඩට ඇවිත් නිදාගන්න පලයල්ලා.
ආයේ හෙට ෂෝ එකේ දී ලිදට දායි.
Good Night ඔක්කොටොම.
ඔව්. එහෙම තමා. පැය 72ක් ඇතුලේ පාචිච්චි කරන්න ඕනේ.
![]()

මම අනිවා කරලා බලන්නම් මචෝsignal තියෙනවා නං වඩේ අව්ලක්මත් නෑ මචො!!!


