dan ehema magulak kalema na ehenam ..ha ha..
api hawoo
![]()

නෑ කිව්වේම නෑ නේ......!! 
dan ehema magulak kalema na ehenam ..ha ha..
api hawoo
![]()

නෑ කිව්වේම නෑ නේ......!! 
ඔව් ඔව්..... කෑමත් දීලා, ගෙදර අරන් යන්නම කාර් එකත් දෙනවා......!!
![]()

වැස්සේ, ට්‍රෆික් එක අස්සේ එලවන්න එපවෙන්න ඇති....
තරි බොංගො මොඩල් එක, අරූගෙ එක තාමත් දුවන හැටියට නං ඔය මොඩල් එකත් පට්ට ගහන්න පුලුවං වාහනයක්..
ට්‍රිප් එක අවුලක් නෑ, වැස්ස තමයි ලෙඩේ උනේ.. අඩු ගානෙ බීච් ගිය ටිකට වැස්ස නැතුව තිබුන එක ලොකු දෙයක්.
ඔක්කොමත් හරි, නුවර පාරෙ ට්‍රැෆික් එක තමයි එපා උනේ!![]()

හැබැයි හොටෙල් බුක් කරන්න අහනකොට කියන්නෙ "අපි අලුත බැඳපු උන්නෙ, දන්නැද්ද ඉතිං.." කියලා![]()
ඉරිසියාව.....
උඹට නුවර පාරේ ට්‍රැෆික් සෙට් උනේ කොහොමද....?? කඩුවෙල ආව කතාවක් කිව්වේ.....?? 
තරි බොංගො මොඩල් එක, අරූගෙ එක තාමත් දුවන හැටියට නං ඔය මොඩල් එකත් පට්ට ගහන්න පුලුවං වාහනයක්..
ට්‍රිප් එක අවුලක් නෑ, වැස්ස තමයි ලෙඩේ උනේ.. අඩු ගානෙ බීච් ගිය ටිකට වැස්ස නැතුව තිබුන එක ලොකු දෙයක්.
ඔක්කොමත් හරි, නුවර පාරෙ ට්‍රැෆික් එක තමයි එපා උනේ!![]()

මචන්ලා මෙහෙට ධාරානිපාත වර්ෂාවක් කඩන පාත් වෙනවා, ඔය පැති වලටත් එහෙමද ?
කඩින් කඩ වැසි තමා......nathuwa ubala ehe hitiyoth untath 7 neh..
car eka deela ikmanata yawana eka labai !![]()

මගුලක් කතා කරනවා.... යකෝ ඒ අපේ තාත්තාගෙයි මේ මාමාගෙයි ෆිට් එකට...... 

කුරුනෑගලින් කලින් ගිය හින්දා මෑනියො බස්සන්න කියලා ගියා අඹේපුස්ස පැත්තෙන් කඩුවෙලට! නුවර පාර සෙට් උනේ ඒකෙන්. එපා උනා.. මරදානෙ වගෙ ට්‍රැෆික් එක..![]()
![]()
ඉරිසියාව.....
![]()
උඹට නුවර පාරේ ට්‍රැෆික් සෙට් උනේ කොහොමද....?? කඩුවෙල ආව කතාවක් කිව්වේ.....??
![]()

ටිකට් එවපං, ඊලඟ නිවාඩු නෙමෙයි හෙටම එන්නංeelanga niwaduwata dubai waren. sure ekatama dannawa wahinne na![]()

කුරුනෑගලින් කලින් ගිය හින්දා මෑනියො බස්සන්න කියලා ගියා අඹේපුස්ස පැත්තෙන් කඩුවෙලට! නුවර පාර සෙට් උනේ ඒකෙන්. එපා උනා.. මරදානෙ වගෙ ට්‍රැෆික් එක..![]()
අයියෝ කලින් කියන්න එපායේ...... අයියට එපාම වෙලා තමා පස්යාලෙන් හරවලා ගෙදර ආවේ..... පොරට කොච්චර එපා වෙලාද කිව්වොත්, දැන් පොරගේ කාර් එක අරන් මම ගෙදර යනවා...... හෙට අයියා හවසට ඔෆිස් ඈරිලා එන ගමන් කාර් එක අපේ ගෙදරින් අරන් යනවා......

ටිකට් එවපං, ඊලඟ නිවාඩු නෙමෙයි හෙටම එන්නං![]()

කඩුවෙල ලොකු ට්‍රැෆික් එකක් නෑ.. හැබැයි පාර පේන්නෙ නැති ගානට වැස්සා!අයියෝ කලින් කියන්න එපායේ...... අයියට එපාම වෙලා තමා පස්යාලෙන් හරවලා ගෙදර ආවේ..... පොරට කොච්චර එපා වෙලාද කිව්වොත්, දැන් පොරගේ කාර් එක අරන් මම ගෙදර යනවා...... හෙට අයියා හවසට ඔෆිස් ඈරිලා එන ගමන් කාර් එක අපේ ගෙදරින් අරන් යනවා......
![]()
පිස්සු හැදෙන ට්‍රෑෆික් එකක් බං..... කඩුවෙල ට්‍රැෆික් තිබ්බේ නැද්ද.....?? අද බස් එකක්වත් නෑ ඒ විස්තරේ දැන ගන්න..... කෝකටත් තව ටිකක් රෑ වෙලාම තමා මෙහෙන් යන්නේ අපි.....!!![]()
අත පය රිදෙනවද නිල රතේ කරකවල....කිලෝමීටර 790ක රවුමක් ගහලා තියවා..![]()
කිලෝමීටර 790ක රවුමක් ගහලා තියවා..![]()
හෆ්ෆා..... අපිත් දැනට 831Km..... තව 12Km විතර තියෙනවා ගෙදරට..... 