හා වරෙන් වරෙන්..hi guys, මමත් සෙට් වුනා, කවුද අද රේඩියෝ එක කරන්නෙ?



ලොවම නිදියන රෑ
මහද ඇහරෙනවා
ඔබයි මගෙ හිත හා පුරා
නිබද සසල කලේ
හැගුම් ඇහැරෙන දා
සොදුරැ සුව දැනෙනා
රැයට ඔය හිත ඇදුනේ
සුපෙම් හිනෙන්දො
හැගුම් නාබර වූ
හිතට හීලෑ නෑ
සුලග වාගේ හමා ඇවිදින්
පෙම් හැගුම් ඇවිලුවා
තුරුනු ජිවිතයේ
තනිය දැන් නික්මුනා
හිතට වැහෙන නැවුම් ගීතේ පද පෙලක් ඈදුනා
ඒ පෙම් ගීතේ තනුව මේ පෙම් සිනා........![]()
![]()
![]()
ඔයාද අර අප්පු ? ?
මම වහබොනවා එහෙම වුනොත්
මොනාද ඒකට තියෙන සාධක............
ඔයා මොන පදනමක් උඩද එහෙම කියන්නේ.............





ඕකට උත්තරේ දුන්නොත් මාව බෑන් කරනවා ලොවෙත්
