EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නොතේරුනා නෙමෙයි බං ඕකාව පාන්දරම ලිඳට දාපු හින්ඳා ආයි පාරක් දාන්න හිතුනෙ නෑ :lol:
    කවියාට ඉක්මනටම උගෙ වාහනෙ ගැන හරි ඉගෙන ගන්න වෙනවා. නැත්තං ඕකාච සුද්ද වෙලා තමයි නවතින්නෙ.. :eek:
    11.gif
    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දේවාලේදී ගත්තු පොඩිඋන් ඉන්න ෆොටෝ දෙකත් පට්ට නේද .....;)

    ඒකෙ කොහෙද බන් පොඩි උන් .. මොකෝ උදේ පරිප්පුව ඇලජික් උනාද උඹට ?? :eek:

    හදිස්සියෙන් හදපු පරිප්පුව මරු ඈ !! කියපන් wife ට ලොවෙත් නෑ කියල ! අපි උඹේ ගේ වනසල නේද ගියේ ? :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    aa okkoma inne... :P

    me thariyo.. start wenne ne... battey eke awulakda koheda..? wire ekak dala wena battery eka llauwahama start wuna.. eye re paya bagayak withara start eke thiyala baluwa.. ethakota awulak wune ne.. dan apahu start wenne ne.. :baffled:

    :shocked: තරියා උඹට ලණුවක් කවෝලා වගේ...... තව මොන මොන ලෙඩ තියෙනවද බලපන් ඕකේ.......!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැටරියේ අවූලක් බන් ඕක නොර්මල් චාර්ජ් එකක් දාපන් බැටරි කඩේකට දීල !! ඔහොම චාර්ජ් වෙන්නේ නෑ .. බැටරිය දැම්මද මතක නෑ බන් මට ඕකට !! කොහොමත් එක දිගට ස්ටාර්ට් නොකර තියන්න එපා !! කොහොමත් බැටරියක් අවුරුද්දයි ඔටෝ වාහන වලට !!

    :shocked::shocked: ඈයි බං එහෙම වෙන්නේ.....??
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒකෙ කොහෙද බන් පොඩි උන් .. මොකෝ උදේ පරිප්පුව ඇලජික් උනාද උඹට ?? :eek:

    හදිස්සියෙන් හදපු පරිප්පුව මරු ඈ !! කියපන් wife ට ලොවෙත් නෑ කියල ! අපි උඹේ ගේ වනසල නේද ගියේ ? :rofl:
    :cool::cool::cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    awa...awa.... :P

    thopi mawa kala neda... :frown:

    bashtiya galawala 3wl ekaka dala aran giya langa pot ekakata.. charge ekata dala thiyanna kiyala.. hawasata genath dala balanwa... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොසට තේරුනේ නෑ...
    උඹට නම් හරකට වගේ තේරුණා නේද....:lol::lol:
    විහිළු නෙමේ මචන් කවිය ගැන පොඩ්ඩක් බලපන්, නැත්නම් බාස්ලා ඕකව සුද්දකරලා දමාවි....
    උගේ පූරුවේ පිනකට ඔය කාර් එක ගත්තේ, නැත්නම් කවුරුහරි එකෙක් ඕකව අන්දනවා ගානට....

    නොතේරුනා නෙමෙයි බං ඕකාව පාන්දරම ලිඳට දාපු හින්ඳා ආයි පාරක් දාන්න හිතුනෙ නෑ :lol:
    කවියාට ඉක්මනටම උගෙ වාහනෙ ගැන හරි ඉගෙන ගන්න වෙනවා. නැත්තං ඕකාච සුද්ද වෙලා තමයි නවතින්නෙ.. :eek:

    mama nodanna nisa thamai thariyage eka gatte... :lol::lol:

    MC eka anathayo innakan ithin mata baya wenna deyak ne... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    awa...awa.... :P

    thopi mawa kala neda... :frown:

    bashtiya galawala 3wl ekaka dala aran giya langa pot ekakata.. charge ekata dala thiyanna kiyala.. hawasata genath dala balanwa... :)

    තෝ ඔය දාල තියෙන්නේ හයි චාර්ජ් :eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    thawa prashnayak... wahane poddak alawenna.. E kiyanne eka pattak 2inches wage issila thiyenna park karana eka shocks walata honda nedda..? :nerd:
     
    Status
    Not open for further replies.