EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    A : හෙලෝ
    B : හෙලෝ....
    A : ආ මේ Tech Smart Lanka ද?
    B : ඔව්
    A : මැනේජර් මහත්තයාද කතා කරන්නේ?
    B : ඔව්
    A : මේ මහත්තයාගෙන් ගත්ත ලැප්ටොප් එකක් පිච්චිලා අකුණූ ගහලා... දැං මං මොනවැයි මේකට කරන්නේ?
    B : මේ ගාල්ලේ එකක් ගැනද කියන්නේ?
    A : නෑ නෑ. මහත්තයා පටලවගෙන.. ගාල්ලේ නෙමෙයි. මේ නුගේගොඩ.. (මයික් එක අතින් වහගෙන..... "පෙරා.. ඉක්මනට නුගේගොඩ පාරක නමක් කියපන්. මං පාරවල් දන්නේ නෑ නුගේගොඩ")
    B : හරි මම හෙට උදේ එන්නම් බලන්න.
    A : උදෙ කියන්නේ ම්හත්තයා.. අපි මෙවුවා සල්ලි දීලානේ ගන්නේ. හෙට උදේ 9 වෙනකොට මම මේ බාර ගත්ත වැඩේ ඉවර කරලා දෙන්න ඕනේ. ඉතිං කොහොමෙයි කරන්නේ? එහෙනම් හෙට උදේ එන්න ඈ.
    B : හරි. මම උදේට කෝල් එකක් දෙන්නම්.
    A : අනිත් එක මහත්තයා.. මේ වැස්ස වෙලාවේ ෆෝන් වලින් කතා කරන්න හොඳ නෑ... සුලි කුණාටුවකුත් එනවා කියනවා නේ. අපිත් මේ කුජීතෙං සුලි කුණාටුවෙන් බේරෙන්න දුවන ගමං ඉන්නේ. ඒ නිසා මහත්තයත් තියන්න. මමත් තියන්නම්. හොදේ...
    B : හරි හොඳයි.
    A : එහෙනම් බුදු සරණයි හොදේ...

    :rofl:
    ගිනි දෙන්නා මෙදාපාර අහුවෙලා....:P;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇතුලෙ කසිප්පු හරි තියෙන්න ඇති.. :D

    වෙන්න ඇති:eek: තරියා (කසියා) සුවදට දුවලා ගිහින් දා ගෙන එක හුස්මට ගහලා:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කසිය ගහන්නේ විකියනේ බං....:rofl::rofl:
    :no: උ +රා ගසන්නෙ බැර්ල් කැලි වලට දා ගෙන ගහන්නෙ තරියා දංකොටු බඩු ගසන්නෙ එක හුස්මට:rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පරිප්පුව නම් සුපිරි ඈ...
    වයිෆ් තාම කියනවා ඒක පට්ට කියලා.
    තේ බිව්වාද? :)

    Thanks Very Much Bro!

    ඔන්න ඔකෙන්ම හිතා ගනින් අපේ මිනිපුරය කොච්චර පරිප්පු කනවා ඇතිද කියල :(
    යකෝ එක මර ක්රමනේ ඕක මිට සියවස් ගානකට කලින් තිබ්බ ක්‍රමයක් බාටර් ක්‍රමය
    තේ දීල පරිප්පු ගැනීම :rofl:

    :no: උ +රා ගසන්නෙ බැර්ල් කැලි වලට දා ගෙන ගහන්නෙ තරියා දංකොටු බඩු ගසන්නෙ එක හුස්මට:rofl:
    :growl::growl:
     
    Status
    Not open for further replies.