ayemath mage level 2 pattama remove karala![]()

Machan Mama HNB account eken PP verify karala $200 k hahapura kiyala damma PP account eka limited wela kiyala email ekak awa salli ganna bariwaida. ai ban ehema wenne mara awla tama![]()
ube paypal eke thibuna okkoma tika eka paara demmada ? anyway den limit welaa ne.. un illana docs tika yawanna.. oya address proof ehema photoshop karala hari.... then limit lift karai..
Sell eka aduwenawa kiyala kiyana behe...ehema ekak nehe...presentation honda unama eka ithin plus point ekak business ekata..
samahara ayage description eththeth nethuwa hondata business thiyena ewa thiyenawa.....
aluthin patanganna kenek (ekiwwe fiverr eke thiyena common dewal walin patanganna kenek) buyers lage hitha edila yana widiyata gig eka daganna oni...
Gig eke dala thiyenne net eken hoyagaththa pics nan...description ekath pehedili madinam..title eken kiyana de description ekath ekka match wenne nethnam poddak negative peththata thamai bara..
nikan inna welawata anith ayage gig balanna...ekiwwe oya dala thiyena gig eka wage ewa...ewa copy karanne nethuwa ewagen adahasak aragena gig eka hadaganna....hema welema modify karannath epa...oya monahari wenasak kalanam...eka weda karnawada kiyala balanna sathiyak withara...![]()

Ane ban kiyapanko Fiverr card eken $100k dammoth atata gaddi keeyak kapenawada okkoma
Fiverr card eka ganna eka padui machan. Ita wada hodai payoneer affliate card eka aran ekata Fiverr account eka connect karana eka. Fiverr card eke fee eka wadi.
Thanx machan payoneer affliate card eka Sure da

Ow machan. Mageth Payoneer eka man Fiverr ekata connect karala thiyenne.
Payoneer card eken ganna puluwan keeyada machan ekaparakata mama 350$ Load Kala keeparakatada mek ganna wenne machan
![]()
මොකද බන් උබල හැමෝම පේපැල් එක ලිමිට කර ගන්නේ..
මම දැනුවත්ව 4 දෙනෙක්ගේ ලිමිට් දැන්.. කමක් නැ. දැන් ඉතින් උන්ගේ ලිමිට් වෙලානේ. කොහොම හරි ලිමිට් ලේෆට් කර ගන්න බලන්න..
මට මගේ කලින් පොස්ට් එකක් උබලත් එක්ක අයෙමත් share කරගන්න ඕනේ කියලා හිතුනා.
මොකද දැන් ෆ්යිවර් කරන ගොඩක් අලුත් කට්ටිය ඉන්න නිසා.
මම පරණ පොස්ට් එක පොඩ්ඩක් අප්ඩේට් කරලා මෙතන දැන්නම්. එල.
..........................................................................................
මෙහෙමයි මුලින්ම කියන්න ඕනේ මේවා 100% හරි යන්නේ නැතිවෙන්න පුළුවන්
එත් මගේ තියෙන අත්දැකීම් එක්ක මට නම් මේවා 1000% විශ්වාසයි !!
මුලින්ම Paypal ගැන බලමු !!
* ඔයාලට සල්ලි withdraw කරන්න / සල්ලි වෙන ගිණුමකට යන්න ඕනේ නම් Paypal sending / withdrawing / receiving කියන 3 වෙන ගණයට වැටෙන ගිණුමක් තිබීම අනිවාර්යයි !!
* ගිනුම හදා ගන්න කලින් ඔයාලා අතල් එකට / නොදැනුවත්න කලින් ගිණුමක් හදලා තිබුනනම් ඔයාගේ machine එක ෆොර්මැට් කරලා ගන්න..
නැත්තම් ලේසිම ක්‍රමය තමයි වෙන Windows User profile එකක් හදන එක..
* Windows User profile එකෙන් ලොග් වෙලා..
firefox better privacy add-on එක download කරලා එක firefox එකට දා ගන්න..
ඊට පස්සේ add-on එකේ ඔප්ෂන් වලට ගිහින් බලන්න එකේ users/Roaming folder එකට path එක සෙට් වෙලාද කියලා.
path එක ඔටෝ ගන්නවා එක වෙනස් කරන්න එපා !! සෙට් වෙලා නැත්තම් Gmail එකට ලොග් වෙලා එන්න !! එතකොට flash cookies Auto download වෙලා
Auto ම detect කරලා path එක set කර ගනීවි !
* Better privacy add-on එකේ option settings වල Delete flash cookies on firefox Start / exit දෙකටම ටික් එක දාලා save කරන්න..
අනික තමයි Better privacy add-on එකේ option වල Auto delete වෙන්න time set කරන්න.
* කිසිම විටක IP AUTO HIDE software use කරන්න එපා. වැඩක් නැ !!
Paypal අපි හිතන තරම් මෝඩයෙක් නෙවෙයි !! ඊටත් දැන් අලුත් paypal එකේ secure advance කරලා තියෙන්නේ.
හරි !! 10% ඉවරයි. දැන් තමයි හොදම ටික..
(මතක තියා ගන්න මේ ඔක්කොම කරන්නේ අලුත් user profile එකේ කියලා හරිද..)
* Paypal එකට log වෙන්න කලින් Better privacy add-on එක open කරලා බලන්න flash cookies තියෙනවද කියලා !!
තියෙනවා නම් මොකක් උනත් කමක් නැ remove කරලා දන්න.
* Paypal එකට log වෙනකොට හරියට username / password ගහන්න.
වරද්දන්න එපා. මොකද එක Paypal එක detect කරනවා.
* log උනාට පස්සේ Better privacy add-on එක ගිහින් flash cookies delete කරලා දන්නා..
නිතරම එක කරනවා නම් ගොඩක් හොදයි..
* Paypal එකට සල්ලි වෙන Paypal users la ගෙන් receive කරන එකත් අපි sent කරන එකත් අවම කරන්න !!
නොකරනවා නම් ගොඩක් හොදයි !! (මම දැනට මගේ pp එකෙන් 4.2 million වගේ withdraw කරලා තියෙනවා එත් කාටවත් sent කරලා නැ / කාගෙන් වත් receive කරලත් නැ. එහෙම ඕනේ නම් එකට වෙනම paypal එකක් තියා ගන්න වෙනම Windows User profile හදලා. මම paypal acc 3ක් use කරනවා.
* Paypal එකෙන් සල්ලි withdraw කරන්න කලින් 2-7 දවස් paypal acc එකේ තියන්න. ගොඩක් පරණ acc එකක් නම් එහෙම ඕනේ නැ. paypal එකට සල්ලි දාපු ගමන්ම withdraw කරන්නත් පුළුවන්.
* සල්ලි withdraw කරන කොට අවම 20% ක් වත් සල්ලි paypal ගිණුමේ තියලා withdraw කරන්න.
* කිසිම විටක paypal එකේ details එඩිට් කරන්න එපා / ගොඩක් වෙලා pp එකේ රැදෙන්න එපා..
වැඩේ කර ගත්තා logout උනා.
* වැදගත්ම දේ කාටවත් ඔයාගේ paypal mail එක දෙන්න එපා !! ෆෝරම් වල දාන්නත් එපා.
* ebay බාවිතය අවම කරන්න !! ලින්ක් නොකරනවා නම් ගොඩක් හොදයි !! මොකද paypal, ebay එකම company එකක් !! (එකට අර කලින් කිව්වා වගේ වෙනම එකක් තියා ගන්න.)
ඔය ටික හරියට කරනවා නම් කවදාවත් paypal එකක් limit වෙන්නේ නැත..
වගකීමෙන් කියන්නේ මගේ අත්දැකීම් එක්ක..
...................................................................................
කලින් පොස්ට් එකට Link එක.. එල..
ප්‍රයෝජනයක් ගනිල්ලා... සුබ පැතුම්....

![]()
Eka BANK wala hatiyata thamai machan. Com bank eken 80k ganna puluwan eka parakata.
HNB 1Lakh ganna puluwan.
..................................................

Thanks very much machan .
* Payoneer card eke pitipaththe sign karanna oneda machan ara atm card ekak gannakota karanawa wage .
අපේ paypal එකට fiverr එකෙන් සල්ලි withdraw කරල, කම්පියුටර් එකේ වෙන ප්‍රොෆයිල් එකකින් තවත් paypal එකක්
නියම විදිහට(Sri Lankan විදිහට) හදල ඒකට, වෙනරටක විදිහට හදපු paypal එකෙන්(fiverr එකට පාවිච්චි කරන එකෙන්) සල්ලි යවල
ebay එකෙන් බඩු ගන්න පවිච්චි කරන්න පුලුවන්ද?
withdraw කරල තියෙනව කිව්වෙ ලක්ශ 42 ක් ද?![]()