ELAKIRI MIN MADURA

RaviKrish

Member
Oct 23, 2012
20
1
0
oya ganata ganna epa bang......podi un hoyaganinn...500ta aduwen hoyaganna puluwan wei!!!!

loku joduwak onnanam kiyapan!!!!

jam gouraminiya wagemai un milai u godak sudui as ratui mama name1 danna agal3 ekek 800k kiwa un godak watinawada machan un ekek genawot jam gourami kotawida?

loku joduwak kiwe jam gouramida natnam mama kiyapu jatiye eunda ?
 
samu8k

Member
Feb 6, 2011
829
15

uba kiwwa jatiye tikak loku joduwak innawa man adurana ekek gawa...uu wikunala denna kiwwa...onnenem kiyapan....
habai ubata patau hoyaganna puluwan bang 500kata witara!!!!
 
Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    pangas12_s-catfish.jpg

    මගේ ළඟ cat fish සුදු,කළු ජෝඩු දෙකක් ඉන්නවා. අනේ බන් කෑම දාන කිසිම වෙලාවක උන් කනවා පේන්නෙ නැහැනේ.
    දැන් සතියක් හැමදාම කෑම දාල බලන් හිටියා, එත් දැක්කෙම නෑ. පිස්සු හැදිලා වගේ ටැංකියේ එහාටයි මෙහාටයි යනවා විතරයි.
    ඇයි බන් එහෙම? :(:(:(
     
    bmp
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    pangas12_s-catfish.jpg

    මගේ ළඟ cat fish සුදු,කළු ජෝඩු දෙකක් ඉන්නවා. අනේ බන් කෑම දාන කිසිම වෙලාවක උන් කනවා පේන්නෙ නැහැනේ.
    දැන් සතියක් හැමදාම කෑම දාල බලන් හිටියා, එත් දැක්කෙම නෑ. පිස්සු හැදිලා වගේ ටැංකියේ එහාටයි මෙහාටයි යනවා විතරයි.
    ඇයි බන් එහෙම? :(:(:(
    aaah e unge hati machan una kama kanawa horen ubata penna kanne nathi unata baya wenna epa una kanawa unge tiyanne hora wada bun kama dala horen hangila balan hitapan ethkota kay:)
     
    • Like
    Reactions: Dr. NAC

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,417
    2,216
    113
    Sri Lanka
    pangas12_s-catfish.jpg

    මගේ ළඟ cat fish සුදු,කළු ජෝඩු දෙකක් ඉන්නවා. අනේ බන් කෑම දාන කිසිම වෙලාවක උන් කනවා පේන්නෙ නැහැනේ.
    දැන් සතියක් හැමදාම කෑම දාල බලන් හිටියා, එත් දැක්කෙම නෑ. පිස්සු හැදිලා වගේ ටැංකියේ එහාටයි මෙහාටයි යනවා විතරයි.
    ඇයි බන් එහෙම? :(:(:(

    mage gawa enna ewunuth ohoma tamai
    kalu eka nam shape eke kanawa
    sudu eka nam kannema ne:lol:
     
    • Like
    Reactions: Dr. NAC

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මගේ ළඟ cat fish සුදු,කළු ජෝඩු දෙකක් ඉන්නවා. අනේ බන් කෑම දාන කිසිම වෙලාවක උන් කනවා පේන්නෙ නැහැනේ.
    දැන් සතියක් හැමදාම කෑම දාල බලන් හිටියා, එත් දැක්කෙම නෑ. පිස්සු හැදිලා වගේ ටැංකියේ එහාටයි මෙහාටයි යනවා විතරයි.
    ඇයි බන් එහෙම? :(:(:(
    පිස්සු හැදිලා වගෙ එහ මෙහා පීනන එක හැටි :lol:ග්ලාස් එකෙ හොම්බ වද්ද ගෙන තුවල කරගන්නවා නිතරම :oo: මගෙ ලග කලින් හිටපු එවුන් කැම දැම්ම ගමන් උඩට කට ඇරගෙනටැහෙට මෙහෙට පීනනවා කැම දැම්මද කියලා හොයගනන්වත් නැතිවෙන්න:baffled: සමහර වෙලාව උබ ඇහි පිලන් ගහන තප්පරෙට ඔකුන් කෙලිනවා ඇති කැම වලට:rofl:
     
    • Like
    Reactions: Dr. NAC

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    aaah e unge hati machan una kama kanawa horen ubata penna kanne nathi unata baya wenna epa una kanawa unge tiyanne hora wada bun kama dala horen hangila balan hitapan ethkota kay:)

    mage gawa enna ewunuth ohoma tamai
    kalu eka nam shape eke kanawa
    sudu eka nam kannema ne:lol:

    පිස්සු හැදිලා වගෙ එහ මෙහා පීනන එක හැටි :lol:ග්ලාස් එකෙ හොම්බ වද්ද ගෙන තුවල කරගන්නවා නිතරම :oo: මගෙ ලග කලින් හිටපු එවුන් කැම දැම්ම ගමන් උඩට කට ඇරගෙනටැහෙට මෙහෙට පීනනවා කැම දැම්මද කියලා හොයගනන්වත් නැතිවෙන්න:baffled: සමහර වෙලාව උබ ඇහි පිලන් ගහන තප්පරෙට ඔකුන් කෙලිනවා ඇති කැම වලට:rofl:

    කවුද බන් ඔහොම දෙයක් දන්නේ? උන් කෑම නොකා බඩගින්නේ ඇති කියල මං හිතුවේ......., :lol::lol::lol::lol:
    තුන් දෙනාටම +2. ;);)
     
    Last edited:

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    පිස්සු හැදිලා වගෙ එහ මෙහා පීනන එක හැටි :lol:ග්ලාස් එකෙ හොම්බ වද්ද ගෙන තුවල කරගන්නවා නිතරම :oo: මගෙ ලග කලින් හිටපු එවුන් කැම දැම්ම ගමන් උඩට කට ඇරගෙනටැහෙට මෙහෙට පීනනවා කැම දැම්මද කියලා හොයගනන්වත් නැතිවෙන්න:baffled: සමහර වෙලාව උබ ඇහි පිලන් ගහන තප්පරෙට ඔකුන් කෙලිනවා ඇති කැම වලට:rofl:
    ow ban unta kama dila beranna bari taramata kanawa antimata. pataw loku tankiyaka hodata kama dala haduwoth awruddakata adu kalekin adi 2k loku wenawa ginnak nathiwa.
    Balapanko kana hati :D mekena leopards wage un innawa kiyala thiyenne
     
    Last edited: