හැම තැනකම වගේ යටවේගෙන එනවා...මිනිපුරයෝ, මොකො ගංවතුර තත්වෙ?
කට්ටිය කලබලෙන් බඩු අස්කරනවා...
පාරට වතුර දාන්න තව අඩි දෙකක් විතර තියෙනවා, පාරට වතුර එන්න කලින් වාහනේ දාගත්තම උඩට වෙලා ඉන්න පුළුවන්...
අහල පහල අය කව්රුවත් තවම වාහන ගෙනිහින් දාන්න පටන් ගත්තේ නෑ, හැම ගෙදරම වගේ ඇහැරලා ඉන්නේ, වැඩේ අවුල් වගේනම් ටක් ගාල කට්ටිය දැනුවත් කරනවා....
මේ වගේ වෙලාවට කට්ටිය මාර එකමුතුයි.....

වඉෆේ ලගේ මහා ගෙවල් නම් මේ වෙනකොට අඩි 7-8 වගේ වතුරෙන් යටවෙලා කියල මල්ලි කෝල් කරා. එහෙ ඉන්න කලේ නම් පුදුම කට්ටක් කෑවේ.

මෙහෙ හැමෝටම වගේ මේක පුරුදුඉ කොසා, සැඩ පහරක් එන්නේ නැහැ. වතුර උඩට නැගල අයෙත් අඩු වෙනවා, එක නිසා එච්චර බය වෙන්න දෙයක් නෑ....



madinna una ban. corporate social responsibility.

අනිත් උන් නම් ඔන්න ට්‍රිප් ගිහිල්ලා තිබ්බා... 

