Kotte -> Arugam bay via Thanamalwila ( 7 hour drive )

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    557861_10151244109586520_1371560804_n.jpg



    me para mokakda ban?

    oya matchan A4 road eka lahugala kele ethule ....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුපිරි පින්තුර ටික. උඹේ පොටෝ ගැන නම් ඉතිං ආයේ කියන්න දෙයක් නෑ නේ. මැක්සා!
    ජය වේවා
    +11
     
    • Like
    Reactions: 88gee

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    සුපිරි පින්තුර ටික. උඹේ පොටෝ ගැන නම් ඉතිං ආයේ කියන්න දෙයක් නෑ නේ. මැක්සා!
    ජය වේවා
    +11
    බොහොම ස්තූති මච0. ඊලග පාර උබල යද්දී මට අනිවා කියපන් ..... කට්ටිය එක්ක ගියාම ඒක මාර ෆන් :ඪ්
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    පට්ට කැමරාව හරිය!!
    එලකිරි පොටෝ ටික ...
    මුහුදේ නාන්නමයි හිත...මේ දෑස මක්කටෙයි කියලා හිතෙනවා!
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    පට්ට කැමරාව හරිය!!
    එලකිරි පොටෝ ටික ...
    මුහුදේ නාන්නමයි හිත...මේ දෑස මක්කටෙයි කියලා හිතෙනවා!

    tnx tnx tnx :D eda ara kunatu scene eka nisa hambanthota indala naana apu dennak gahagena giya bun :( media dunne ne .... digatama kiwwa nana epa kiyala eth ithin kattiya begena hitiya
     
    • Like
    Reactions: pavithra_uk

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාරු ට්‍රිප් එක බන්
    පින්තුර ටිකත් මාරු
    වාහනෙත් පට්ට බස් වල කොච්චි වල කට්ට කනවට වටා එක තමයි මරු
    අපිත් එහෙම තමයි ට්‍රිප් අදින්නේ
    පික්ස් ටික පට්ට
    පට්ට ෂොට් ටිකක් වැදිලා තියෙනවා
     
    • Like
    Reactions: 88gee