windows 8 da windows 7 da hoda?

Windows 7 or Windows 8?


  • Total voters
    58

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    පැටියා;13763912 said:
    මම කිවුවෙ අයියා ඉස්සර අපි CMD Admin විදියට එන් කරද්දි
    1. Start
    2. Type CMD
    3. Right Click
    4. Run As Administrator

    දැං

    1. Start
    2. Right Click
    3. Move the mouse pointer to bottom of the screen
    3. Click on All Apps
    4. Scroll the mouse wheel
    5. Right Click on CMD icon
    6. Move the mouse pointer to bottom of the screen
    7. Click on Run as admin button

    CMD එක Start එකට පින් කරලා තියනවනං

    1. Start
    2. Scroll the mouse wheel
    3. Right click on CMD icon
    4. Move the mouse pointer to bottom of the screen
    5. Click on run as admin

    මට නම් ඒක වදයක් අයියා :dull:

    Just click Start, then type CMD, results will be displayed immediately on the screen :P
    http://i.minus.com/ibaRZMr80qyPy1.png
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැටියා;13763912 said:
    මම කිවුවෙ අයියා ඉස්සර අපි CMD Admin විදියට එන් කරද්දි
    1. Start
    2. Type CMD
    3. Right Click
    4. Run As Administrator

    දැං

    1. Start
    2. Right Click
    3. Move the mouse pointer to bottom of the screen
    3. Click on All Apps
    4. Scroll the mouse wheel
    5. Right Click on CMD icon
    6. Move the mouse pointer to bottom of the screen
    7. Click on Run as admin button

    CMD එක Start එකට පින් කරලා තියනවනං

    1. Start
    2. Scroll the mouse wheel
    3. Right click on CMD icon
    4. Move the mouse pointer to bottom of the screen
    5. Click on run as admin

    මට නම් ඒක වදයක් අයියා :dull:

    ඔච්චර ‍දේවල් කරන්නෙ මොන එකකට ද මෙහෙම කරන්න CMD ලේසියෙන් ගන්න පුළුවන්. නැත්තම් ඉතින් ඕන ෆොල්ඩර් එකට ගිහිල්ලත් ඇඩ්මින් විදියට රන් කරන්න පුළුවන්නෙ CMD. වින්ඩොස් 8 වල හරි ලේසියි ඒක.

    Windows 7 වල ස්ටාර්ට් බටන් එක තිබුණ තැන මතකනෙ. Windows 8 වල එතන රයිට් ක්ලික් කරන්න. එතකොට එන මෙනූ එකේ Command Prompt (Admin) දෙන්න.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලංකාවෙ නීතියට අනුව හොර මයික්‍රොසොෆ්ට් ඕ‍එස් ආදිය පාවිච්චි කරන්න බෑ. එහෙම එකක් තිවිල අහුවුනොත් ලක්ෂ 5 දඩයක් දක්වා නියම කරන්න බලතල තියෙනව. තව මාස 6 ‍කොහෙද හිරේ දාන්නත් පුළුවන් ඕනනම. ඒක ද දන්නෙ නෑ එහෙම කිවුවෙ.

    එහෙම නැත්තම් තව හේතුවක් තියෙනව හොර කොපියක් පාවිච්චි කරන එක නිසා Hotmail, Live Mail, Outlook වගේ ඊමේල් එකවුන්ට් බෑන් කරයි කියන බය.

    එළ එළ :D ඔහොම දැම්මත් ඉතින් ඕව සල්ලි දීල ගන්න ඒව නෙමෙයි නිසා ජෙනුයින් නෙමෙයි :D (Media Center key eka vitharak genuine) අතන Sadun Buwa කියල තියෙන්නෙ ජෙනුයින් ගන්නව කියලනෙ :D ඔයාටත් සල්ලි තියෙනවනම් ගන්න :D ඒත් ඉතින් අපි ගොඩක් අය ක්‍රැක් තමයි පාවිච්චි කරන්නෙ.
    සල්ලි දීලාම ගන්න එක හොඳයි වගේ.. :S
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඔච්චර ‍දේවල් කරන්නෙ මොන එකකට ද මෙහෙම කරන්න CMD ලේසියෙන් ගන්න පුළුවන්. නැත්තම් ඉතින් ඕන ෆොල්ඩර් එකට ගිහිල්ලත් ඇඩ්මින් විදියට රන් කරන්න පුළුවන්නෙ CMD. වින්ඩොස් 8 වල හරි ලේසියි ඒක.

    Windows 7 වල ස්ටාර්ට් බටන් එක තිබුණ තැන මතකනෙ. Windows 8 වල එතන රයිට් ක්ලික් කරන්න. එතකොට එන මෙනූ එකේ Command Prompt (Admin) දෙන්න.

    :cool: තෑන්ක්ස් අයියා. ඔය මෙතඩ් එක දැනං හිටියෙ නෑ.
    ඔයා කිවුවා වගේ ටිකක් හුරු වෙද්දි හරි යාවි :cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සල්ලි දීලාම ගන්න එක හොඳයි වගේ.. :S

    සල්ලි තියෙනවනම් ගන්න එක වැඩිය හොඳයි. හැබැයි ඉතින් ගෙවල්වලට ඇවිත් ඕව චෙක් කරන්නෙ නෑ දැනටනම් :D


    පැටියා;13763972 said:
    :cool: තෑන්ක්ස් අයියා. ඔය මෙතඩ් එක දැනං හිටියෙ නෑ.
    ඔයා කිවුවා වගේ ටිකක් හුරු වෙද්දි හරි යාවි :cool:

    ඔව් ඒ‍කනෙ ටිකක් හුරුවෙද්දි හරියයි :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    danna aya kiyamuko balanna 8 ta gadgets add karanne kohomada kiyala :eek:

    3rd Party Software වලින් පුළුවන්. හැබැයි මං අනුමත කරන්නෙ නෑ. Apps තිවිද්දි ගැජෙට් මොකට ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    2000 k wage neda wenne ? :)

    ලංකාවෙන් ගන්න බෑ. ඔන්ලයින් තමයි ගන්න වෙන්නෙ. ඕව ඒ වගේ ගානක් වෙන්නෙ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    mata passe therune.
    7.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එහෙම ම කියන්නත් බෑ ඉතින් නේද? මුලදිනම් ඒක හෙන වදයක් තමයි. හුරුවෙන්න ගොඩක් අයට අපහසුයි. අනිත් අයත් හුරුවුණාට වෙන වෙන ඒව ක්ලික් වෙන්න තියෙන ඉඩ වැඩියි පුරුද්ද නිසා. හැබැයි ටිකක් කල් පාවිච්චි කරද්දි ඒක එච්චර ගැටලුවක් වෙන්නෙ නෑ.

    ඇඩ්මින් විදියට රන් කරන්න ඉතින් ඉස්සෙල්ල වගේ ම පුළුවන්නෙ. රයිට් ක්ලික් කලා ‍එන මෙනූ එකෙන් දෙනව වෙනුවට මේකෙ යට බාර් එකෙන් ඇඩ්මින් කියල දෙන්න විරතයිනෙ තියෙන්නෙ.

    අනිත් එක ඉස්සර පොඩි පොඩි සබ් මෙනූ කීයටකට ගිහිල්ලද අපි එක ඇප්ලිකේෂන් එකක් ගන්නෙ. ඒත් දැන් එහෙම කරන්න ඕන නැහැනෙ. කෙලින්ම ටයිල් එක ක්ලික් කරන්න පුළුවන්නෙ.

    මෙට්‍රො එක අවශ්‍යයි ඉස්සරහට අදට වඩා. මොකද ඉස්සරහට ගොඩක් දේවල් කල්වුඩ් හා වෙබ් ඇප්ලිකේෂන් හරහ තමයි වෙන්නෙ.

    hariyata hari...mama eka thamay kivve,,mekata purudu venna tikak amaru aya thamay win 8 hoda ne kiyanne....:baffled::baffled::baffled:mathakane 7 apu kale ekata balu benum benapu godak denek den 7 valata mal thiyala vadinava...:lol::lol::lol:ea vage thamay,,samaharunta mekata huru venna tikak kal yay...eth purudu unata passe metro UI eka nethuva beri vei...:cool::cool::cool: