ටොප් websites...

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මචන්ලා උබල හැමදාම යන, ඒත් අනිත් යාළුවො දන්නෙ නැහැ කියල හිතෙන ෆට්ට websites තියනවනම් අපි share කරගමුද...........:):)

    අනිත් යාළුවො දන්නෙ නැහැ කියල හිතෙන මගෙ favorite සයිට්ස් තමයි..


    1

    header_logo.jpg

    http://www.rlslog.net/

    අලුතෙන් එන TV series, Films වලට ඩිරෙක්ට් ලින්ක්ස් තියනව මේකෙ. TV series episodes වල ටොරන්ට් එන්නකන් ඉවසන් ඉන්න බැරිනම් මේ සයිට් එක පැත්තෙ එන්න.




    2
    http://downmagaz.ws/

    ඔයාල Magazines කියවන්න ආස නම්. ඕනෑම වර්ගයක Magazines බාන්න පුළුවන් මේ අඩවියෙන්.

    3
    http://www.engadget.com/

    අලුතෙන් ආපු ගැජට් කෑලි ගැන දැනගන්න ඕනෙ නම් ෆට්ට සයිට් එකක් තමයි මේක.
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    patta wadak machan mageth net surfing eka EK ekata hira wela thiyenne ! wena ekakwath set wenne naha !