EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: ජපන් කොඩිය බලන නිසා....;)

    අනේ ඕකට එහෙමවත් වැඩක් කොර ගන්න පුළුවන් නම් ? තාම ජපන් කොඩිය ට ලෑස්ති කරපු ශ්වේත සළුව ඌ ළඟ ඇති පැකින් පිටින් ! :baffled::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තාම කාගෙන එනවා :baffled:

    :yes: :D

    හෙට උදේ මේවට පිළිතුරු.....:lol:

    :frown: :no: ඔන්න දැන්ම......!!

    අද දැම්මාම හෙට තමයි ඌ දන්නෙ ඉන්නෙ ලිඳේ කියලා :lol:

    :(:(

    ඕකා නම් පිස්සු *ත්තෙක් බන් ! :baffled:

    :frown::growl: අඩෝ මගේ අයිඩියා එක ඒ උනාට කොහොමද උඹට දුන්න.....!! :rofl::rofl: ලොවෙත් නෑ නේ......!! :D :love: ;) :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ ඕකට එහෙමවත් වැඩක් කොර ගන්න පුළුවන් නම් ? තාම ජපන් කොඩිය ට ලෑස්ති කරපු ශ්වේත සළුව ඌ ළඟ ඇති පැකින් පිටින් ! :baffled::rofl:
    :shocked: හට්ටි මුට්ටි පාවුණේ නැද්ද දෙවෙනි දවසේ..... ;):lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl: අඩෝ මගේ අයිඩියා එක ඒ උනාට කොහොමද උඹට දුන්න.....!! :rofl::rofl: ලොවෙත් නෑ නේ......!! :D :love: ;) :P

    තොගෙන් ඉතින් වෙන එකකට කියල අයිඩියා ගන්නද මම ඉතින් .. :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ ඕකට එහෙමවත් වැඩක් කොර ගන්න පුළුවන් නම් ? තාම ජපන් කොඩිය ට ලෑස්ති කරපු ශ්වේත සළුව ඌ ළඟ ඇති පැකින් පිටින් ! :baffled::rofl:

    :frown::frown: පලඩෝ යන්න......!! :growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ බං...පට්ට ෆන් එකකට සෙට් වෙලා ඉන්නේ....අර ඔරිය ගේ තෙුඩ් එකේ.......
    විකාරනං බජනං වෙලා ඉන්නේ..........
    මාර ආතල් ඌ නම් දෙන්නේ..............
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බං...පට්ට ෆන් එකකට සෙට් වෙලා ඉන්නේ....අර ඔරිය ගේ තෙුඩ් එකේ.......
    විකාරනං බජනං වෙලා ඉන්නේ..........
    මාර ආතල් ඌ නම් දෙන්නේ..............

    ඔරියගේ ආච්චිට හාල් ගරවන්න !! :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොගෙන් ඉතින් වෙන එකකට කියල අයිඩියා ගන්නද මම ඉතින් .. :oo:

    :rofl::rofl: කොහොමද අයිඩියා එක..... :lol: ලොවෙත් නෑ නේ.... දැක්කනේ.... අයිඩියා එක ක්‍රියාත්මක කරන්න කලින් අද උදේම වැඩ කරා.....!! :rofl:

    (ආ දැන් ඈති..... :baffled::dull: මීට වඩා මෙතන කියෙව්වොත්, මෙතන ලිදට දාන්න බලාගෙන ඉන්න උන් ටිකට වැඩේ මාට්ටු වේ...... :baffled::dull: )
     
    Status
    Not open for further replies.