ජපන් කොඩිය බලන නිසා....
![]()


තාම කාගෙන එනවා![]()
හෙට උදේ මේවට පිළිතුරු.....![]()
ඔන්න දැන්ම......!! අද දැම්මාම හෙට තමයි ඌ දන්නෙ ඉන්නෙ ලිඳේ කියලා![]()


ඕකා නම් පිස්සු *ත්තෙක් බන් !![]()

අඩෝ මගේ අයිඩියා එක ඒ උනාට කොහොමද උඹට දුන්න.....!! 
ලොවෙත් නෑ නේ......!!

අනේ ඕකට එහෙමවත් වැඩක් කොර ගන්න පුළුවන් නම් ? තාම ජපන් කොඩිය ට ලෑස්ති කරපු ශ්වේත සළුව ඌ ළඟ ඇති පැකින් පිටින් !![]()
හට්ටි මුට්ටි පාවුණේ නැද්ද දෙවෙනි දවසේ..... 


අඩෝ මගේ අයිඩියා එක ඒ උනාට කොහොමද උඹට දුන්න.....!!
ලොවෙත් නෑ නේ......!!
![]()
![]()
![]()
![]()

ලොකු කුකුළා ඇවිත් ඔලුව දාල යන්න....ආහ්....කුකුළනි......!!!

මොකක්ද උනේ..................අඩෝ මගේ අයිඩියා එක ඒ උනාට කොහොමද උඹට දුන්න.....!!
ලොවෙත් නෑ නේ......!!
![]()
![]()
![]()
![]()

අනේ ඕකට එහෙමවත් වැඩක් කොර ගන්න පුළුවන් නම් ? තාම ජපන් කොඩිය ට ලෑස්ති කරපු ශ්වේත සළුව ඌ ළඟ ඇති පැකින් පිටින් !![]()

පලඩෝ යන්න......!! 

මොකක්ද උනේ..................![]()

නෑ බං...පට්ට ෆන් එකකට සෙට් වෙලා ඉන්නේ....අර ඔරිය ගේ තෙුඩ් එකේ.......
විකාරනං බජනං වෙලා ඉන්නේ..........
මාර ආතල් ඌ නම් දෙන්නේ..............

තොගෙන් ඉතින් වෙන එකකට කියල අයිඩියා ගන්නද මම ඉතින් ..![]()

කොහොමද අයිඩියා එක.....
ලොවෙත් නෑ නේ.... දැක්කනේ.... අයිඩියා එක ක්රියාත්මක කරන්න කලින් අද උදේම වැඩ කරා.....!!

මීට වඩා මෙතන කියෙව්වොත්, මෙතන ලිදට දාන්න බලාගෙන ඉන්න උන් ටිකට වැඩේ මාට්ටු වේ...... 
)