EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට නං ඒත් අවුලක් නෑ. ඕක අහන ප්රමානෙ වැඩි උනා කියලා විසේස දෙයක් වෙන්නෙ නෑනෙ ? අහන්න ඕන උන් ශෝ එක හොයාගෙන එයි.

    විසේස දෙයක් නැත්තේ මොකද බං... උගේ මහන්සියට හරියන්න ශ්‍රාවකයෝ ඉන්න ඕනේ.. හොඳ කියන උන් ඉන්න ඕනේ බනින උන් ඉන්න ඕනේ.. එතකොටයි ඒක සාර්ථක..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විසේස දෙයක් නැත්තේ මොකද බං... උගේ මහන්සියට හරියන්න ශ්‍රාවකයෝ ඉන්න ඕනේ.. හොඳ කියන උන් ඉන්න ඕනේ බනින උන් ඉන්න ඕනේ.. එතකොටයි ඒක සාර්ථක..
    ඉන්නව බං........මම දන්නවා.....බට් ත්‍රෙඩ් එකට වැටෙන පෝස්ට් වලින් ඕන නිර්ණය කරන්න බලනව නේ............:dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බල්ලෝ නෙවෙයි නේහ්........
    උන් ගේ ගෑණු සත්තු නේ........:dull::dull::dull:
    ඒකනේ පුස්නේ..............:frown:

    හොඳ දේවල් ටිකක් තිබ්බම හොඳටම ඇති මචන් !! මම තදින් විරුද්ධයි එක එකා නැති උනාම උඹ පැනල අරන් කරන එකට !! ඕකෙන් වෙන්නේ විහින් ගුණාත්මකභාවය වලපල්ලට යවා ගන්න එක !! ගානකට කරපන් අල කර ගන්න එපා අල වෙනවා දකින්න ආස කට්ටිය එමටය !! ඔය එක එකා නටෝල අර ගත්තු දෙන් උඹට අන්තිමේ ඉතුරු වෙන්නේ නරක නාමේ විතරයි.. ඔන්න මම කිව්වා කියන දේ කෙලින් !! :frown: අනේ ඔය ගෑනු මේකට මොන රෙද්දක් වත් කරපු උන්ද බන් ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :sorry: බෑඩ් ලයිට් ස්ටොප්ඩ් ප්ලේ... :sorry:
    අනේ අම්මා....උඹ අර යාන්ස් බාර් එකට දාපු පෝස්ට් එකක් කොට් කරල දරුවෙක් මට අමතල තිබ්බා පීඑම් එකකින්........:sorry:
    මට ඇඩුණා යකෝ.........:(
    ආයේ යාන්ස් බාර් නම් වානා මල්ලී.....................:dull::dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉන්නව බං........මම දන්නවා.....බට් ත්‍රෙඩ් එකට වැටෙන පෝස්ට් වලින් ඕන නිර්ණය කරන්න බලනව නේ............:dull::dull:
    ඔයා කියන්නෙ ත්‍රෙඩ් එකට වැටෙන පෝස්ට් ගාන මදි කියලද...
    මේකයි... මං ඔෆිස් ඉදං එද්දි හැමදාම 8.30 පහු වෙනවා සිකුරාදට.. :(

    එන සතියෙ බලමු... කලිංම ඇවිත් සෙට් වෙන්නං..
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉන්නව බං........මම දන්නවා.....බට් ත්‍රෙඩ් එකට වැටෙන පෝස්ට් වලින් ඕන නිර්ණය කරන්න බලනව නේ............:dull::dull:

    බොට හොඳ වැඩේ ඉල්ලන් ටින් කිරි ගා ගන්න එකට !! කිව්වට අහන එකක්ද උඹ ? මට මල පැනල ඉන්නේ උඹත් එක්ක !! :frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉන්නව බං........මම දන්නවා.....බට් ත්‍රෙඩ් එකට වැටෙන පෝස්ට් වලින් ඕන නිර්ණය කරන්න බලනව නේ............:dull::dull:

    ආ ඒක ඒ දවස් වලත් තිබුනා... :) ඒවා ටික කාලායයි.. ඒවා කරපු අය දැන් පේන්නවත් නෑ.. ඕවා ගනන් ගන්න එපා.. කරගෙන පලයන්.. :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොඳ දේවල් ටිකක් තිබ්බම හොඳටම ඇති මචන් !! මම තදින් විරුද්ධයි එක එකා නැති උනාම උඹ පැනල අරන් කරන එකට !! ඕකෙන් වෙන්නේ විහින් ගුණාත්මකභාවය වලපල්ලට යවා ගන්න එක !! ගානකට කරපන් අල කර ගන්න එපා අල වෙනවා දකින්න ආස කට්ටිය එමටය !! ඔය එක එකා නටෝල අර ගත්තු දෙන් උඹට අන්තිමේ ඉතුරු වෙන්නේ නරක නාමේ විතරයි.. ඔන්න මම කිව්වා කියන දේ කෙලින් !! :frown: අනේ ඔය ගෑනු මේකට මොන රෙද්දක් වත් කරපු උන්ද බන් ?
    ඔව් බං.....මම අර සංකපාලයට කියල තියෙන්නේ....
    ඇත්තට ම මට ඇඩුනා ඒක දැකලා..........එවපු පීඑම් එක......
    ආයෙ යාන්ස් බාර් නම් නැත.................:no::no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විසේස දෙයක් නැත්තේ මොකද බං... උගේ මහන්සියට හරියන්න ශ්‍රාවකයෝ ඉන්න ඕනේ.. හොඳ කියන උන් ඉන්න ඕනේ බනින උන් ඉන්න ඕනේ.. එතකොටයි ඒක සාර්ථක..
    ඔය ශෝ එක අහන අයට ශෝ එක කිරියෙ නෙමෙයි‌ තියෙන්නෙ කියන එක ප්රශ්නයක් වෙන්නෙ නෑ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයා කියන්නෙ ත්‍රෙඩ් එකට වැටෙන පෝස්ට් ගාන මදි කියලද...
    මේකයි... මං ඔෆිස් ඉදං එද්දි හැමදාම 8.30 පහු වෙනවා සිකුරාදට.. :(

    එන සතියෙ බලමු... කලිංම ඇවිත් සෙට් වෙන්නං..
    11.gif

    පොස්ට් වලින් කොහොමද යකෝ එක මනින්නේ !! පීක් එක දෙන්න එපෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයා කියන්නෙ ත්‍රෙඩ් එකට වැටෙන පෝස්ට් ගාන මදි කියලද...
    මේකයි... මං ඔෆිස් ඉදං එද්දි හැමදාම 8.30 පහු වෙනවා සිකුරාදට.. :(

    එන සතියෙ බලමු... කලිංම ඇවිත් සෙට් වෙන්නං..
    11.gif
    හපොයි එපෝ.........
    අහපල්ලා....ඒ ඇති................
    මම දන්නව අහන බව.......
    අර කේමදාස මෙමෝරියල් එක කරන්න මම සති 3ක් එකතු කලා කෑලි කෑලි......
    නමුත් සතුටුයි.....එහෙම එකක් කරල නෑ කියල ම දන්නවා.......
    ඒක හොද මට්ටමක එකක් කියලත් මම දන්නව...
    ඒ ඇති.................
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔයා කියන්නෙ ත්‍රෙඩ් එකට වැටෙන පෝස්ට් ගාන මදි කියලද...
    මේකයි... මං ඔෆිස් ඉදං එද්දි හැමදාම 8.30 පහු වෙනවා සිකුරාදට.. :(

    එන සතියෙ බලමු... කලිංම ඇවිත් සෙට් වෙන්නං..
    11.gif
    මටත් පහුගිය සති දෙකේම සිකුරාදා night duty නිසා බැරිඋන, ලබන සතියෙවත් බලමු... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩ්‍රයි සීසන් ඉවරකරගන්න උඹෙන්ද උපදෙස් ගත්තේ....:baffled:
    උ සදා අනාථයි.... :(;)

    :shocked::baffled::dull: මම ඕවා දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ.... මුකුත් කිව්වෙත් නෑ..... :no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොඳ දේවල් ටිකක් තිබ්බම හොඳටම ඇති මචන් !! මම තදින් විරුද්ධයි එක එකා නැති උනාම උඹ පැනල අරන් කරන එකට !! ඕකෙන් වෙන්නේ විහින් ගුණාත්මකභාවය වලපල්ලට යවා ගන්න එක !! ගානකට කරපන් අල කර ගන්න එපා අල වෙනවා දකින්න ආස කට්ටිය එමටය !! ඔය එක එකා නටෝල අර ගත්තු දෙන් උඹට අන්තිමේ ඉතුරු වෙන්නේ නරක නාමේ විතරයි.. ඔන්න මම කිව්වා කියන දේ කෙලින් !! :frown: අනේ ඔය ගෑනු මේකට මොන රෙද්දක් වත් කරපු උන්ද බන් ?
    :baffled: මේ කථාවෙ ටිකක් හරි... ඒත් මං කියන්නෙ.... විවිධත්වයකුත් තියෙන්න ඕනෙ.. කිඹුලව සුභාවිත රාමුවකට කොටු කිරීමෙන් වෙන්නෙ එයාට දෙන්න පුලුවන් විනෝදාස්වාද පැත්ත නැති වෙන එක නේද ?

    යාන්ස් බාර් හොද සංකල්පයක්... ඒක අර ගිය සතියෙ කලා වගේ හැමෝටම අහන්න පුලුවන් වෙන්න කරන්න ඕනෙ...
    යාන්ස් බාර් එකයි අනිත් ත්‍රෙඩ් එකකුයි (රේඩියෝ ) සන්සන්දනය කලාම කාටත් වෙනස තේරෙයි...

    ශ්‍රාවකයා අහන්න කැමති නං.. වෙනසක් ඕනෙ කියලා හිතනවා නං ඒකෙන් තමන් ගොඩනගං ඉන්න ප්‍රතිරූපයට හානියක් නොවෙනවා කියලා තමන්ට විශ්වාසයි නං....
    මොන භූතයා මොන බම්බුවක් කිව්වත් කමක් නෑ කරන් යන්න තියෙන්නෙ ...
    11.gif
     
    Status
    Not open for further replies.