මට නං ඒත් අවුලක් නෑ. ඕක අහන ප්රමානෙ වැඩි උනා කියලා විසේස දෙයක් වෙන්නෙ නෑනෙ ? අහන්න ඕන උන් ශෝ එක හොයාගෙන එයි.
විසේස දෙයක් නැත්තේ මොකද බං... උගේ මහන්සියට හරියන්න ශ්රාවකයෝ ඉන්න ඕනේ.. හොඳ කියන උන් ඉන්න ඕනේ බනින උන් ඉන්න ඕනේ.. එතකොටයි ඒක සාර්ථක..
මට නං ඒත් අවුලක් නෑ. ඕක අහන ප්රමානෙ වැඩි උනා කියලා විසේස දෙයක් වෙන්නෙ නෑනෙ ? අහන්න ඕන උන් ශෝ එක හොයාගෙන එයි.
කාමරේ දොර ලොක් කරගනින්...![]()

machine eka thiyenne ban sale 304 wemmathi banඩොටේට දීලා තියෙන්නේ... මොකද්ද බං මේ 4 ..?
ඉන්නව බං........මම දන්නවා.....බට් ත්රෙඩ් එකට වැටෙන පෝස්ට් වලින් ඕන නිර්ණය කරන්න බලනව නේ............විසේස දෙයක් නැත්තේ මොකද බං... උගේ මහන්සියට හරියන්න ශ්රාවකයෝ ඉන්න ඕනේ.. හොඳ කියන උන් ඉන්න ඕනේ බනින උන් ඉන්න ඕනේ.. එතකොටයි ඒක සාර්ථක..


බල්ලෝ නෙවෙයි නේහ්........
උන් ගේ ගෑණු සත්තු නේ........
ඒකනේ පුස්නේ..............![]()
අනේ ඔය ගෑනු මේකට මොන රෙද්දක් වත් කරපු උන්ද බන් ?මුන්ගේ මාර ඔරොප්පුවක්නේ තියෙන්නේ...http://www.elakiri.com/forum/showpost.php?p=13772288&postcount=12569
බලපල්ල කෝ.....න-පුංසක කතාවක් ම තමා.............
කියන එකා දන්නේ නෑ රේඩියෝ එක කරනව කියල...........ලොල්ස්

machine eka thiyenne ban sale
304 wemmathi ban
ugenama thamayi ahanna wenne


අනේ අම්මා....උඹ අර යාන්ස් බාර් එකට දාපු පෝස්ට් එකක් කොට් කරල දරුවෙක් මට අමතල තිබ්බා පීඑම් එකකින්........බෑඩ් ලයිට් ස්ටොප්ඩ් ප්ලේ...
![]()





ඔයා කියන්නෙ ත්රෙඩ් එකට වැටෙන පෝස්ට් ගාන මදි කියලද...ඉන්නව බං........මම දන්නවා.....බට් ත්රෙඩ් එකට වැටෙන පෝස්ට් වලින් ඕන නිර්ණය කරන්න බලනව නේ............![]()

ඉන්නව බං........මම දන්නවා.....බට් ත්රෙඩ් එකට වැටෙන පෝස්ට් වලින් ඕන නිර්ණය කරන්න බලනව නේ............![]()

ඉන්නව බං........මම දන්නවා.....බට් ත්රෙඩ් එකට වැටෙන පෝස්ට් වලින් ඕන නිර්ණය කරන්න බලනව නේ............![]()
ඒවා ටික කාලායයි.. ඒවා කරපු අය දැන් පේන්නවත් නෑ.. ඕවා ගනන් ගන්න එපා.. කරගෙන පලයන්.. 
ඔව් බං.....මම අර සංකපාලයට කියල තියෙන්නේ....හොඳ දේවල් ටිකක් තිබ්බම හොඳටම ඇති මචන් !! මම තදින් විරුද්ධයි එක එකා නැති උනාම උඹ පැනල අරන් කරන එකට !! ඕකෙන් වෙන්නේ විහින් ගුණාත්මකභාවය වලපල්ලට යවා ගන්න එක !! ගානකට කරපන් අල කර ගන්න එපා අල වෙනවා දකින්න ආස කට්ටිය එමටය !! ඔය එක එකා නටෝල අර ගත්තු දෙන් උඹට අන්තිමේ ඉතුරු වෙන්නේ නරක නාමේ විතරයි.. ඔන්න මම කිව්වා කියන දේ කෙලින් !!අනේ ඔය ගෑනු මේකට මොන රෙද්දක් වත් කරපු උන්ද බන් ?


ඔය ශෝ එක අහන අයට ශෝ එක කිරියෙ නෙමෙයි තියෙන්නෙ කියන එක ප්රශ්නයක් වෙන්නෙ නෑ.විසේස දෙයක් නැත්තේ මොකද බං... උගේ මහන්සියට හරියන්න ශ්රාවකයෝ ඉන්න ඕනේ.. හොඳ කියන උන් ඉන්න ඕනේ බනින උන් ඉන්න ඕනේ.. එතකොටයි ඒක සාර්ථක..
මුගෙන් උපදෙස් ගත්තොත් දික්කසාදේ ෂුවර් !![]()

ආයේ උඹට මුකුත් කියන්නේ නෑ..... 

ඔයා කියන්නෙ ත්රෙඩ් එකට වැටෙන පෝස්ට් ගාන මදි කියලද...
මේකයි... මං ඔෆිස් ඉදං එද්දි හැමදාම 8.30 පහු වෙනවා සිකුරාදට..
එන සතියෙ බලමු... කලිංම ඇවිත් සෙට් වෙන්නං..![]()
හපොයි එපෝ.........ඔයා කියන්නෙ ත්රෙඩ් එකට වැටෙන පෝස්ට් ගාන මදි කියලද...
මේකයි... මං ඔෆිස් ඉදං එද්දි හැමදාම 8.30 පහු වෙනවා සිකුරාදට..
එන සතියෙ බලමු... කලිංම ඇවිත් සෙට් වෙන්නං..![]()
මටත් පහුගිය සති දෙකේම සිකුරාදා night duty නිසා බැරිඋන, ලබන සතියෙවත් බලමු...ඔයා කියන්නෙ ත්රෙඩ් එකට වැටෙන පෝස්ට් ගාන මදි කියලද...
මේකයි... මං ඔෆිස් ඉදං එද්දි හැමදාම 8.30 පහු වෙනවා සිකුරාදට..
එන සතියෙ බලමු... කලිංම ඇවිත් සෙට් වෙන්නං..![]()

ඩ්රයි සීසන් ඉවරකරගන්න උඹෙන්ද උපදෙස් ගත්තේ....
උ සදා අනාථයි....![]()


මම ඕවා දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ.... මුකුත් කිව්වෙත් නෑ..... 
හොඳ දේවල් ටිකක් තිබ්බම හොඳටම ඇති මචන් !! මම තදින් විරුද්ධයි එක එකා නැති උනාම උඹ පැනල අරන් කරන එකට !! ඕකෙන් වෙන්නේ විහින් ගුණාත්මකභාවය වලපල්ලට යවා ගන්න එක !! ගානකට කරපන් අල කර ගන්න එපා අල වෙනවා දකින්න ආස කට්ටිය එමටය !! ඔය එක එකා නටෝල අර ගත්තු දෙන් උඹට අන්තිමේ ඉතුරු වෙන්නේ නරක නාමේ විතරයි.. ඔන්න මම කිව්වා කියන දේ කෙලින් !!අනේ ඔය ගෑනු මේකට මොන රෙද්දක් වත් කරපු උන්ද බන් ?
මේ කථාවෙ ටිකක් හරි... ඒත් මං කියන්නෙ.... විවිධත්වයකුත් තියෙන්න ඕනෙ.. කිඹුලව සුභාවිත රාමුවකට කොටු කිරීමෙන් වෙන්නෙ එයාට දෙන්න පුලුවන් විනෝදාස්වාද පැත්ත නැති වෙන එක නේද ?