අනේ අම්මා....උඹ අර යාන්ස් බාර් එකට දාපු පෝස්ට් එකක් කොට් කරල දරුවෙක් මට අමතල තිබ්බා පීඑම් එකකින්........
මට ඇඩුණා යකෝ.........
ආයේ යාන්ස් බාර් නම් වානා මල්ලී.....................![]()
ඕ මයි ගොඩ්....මොකක්ද මං කියලා තිබුනෙ....



මේකයි.... ඒ වෙලාවෙ යන ප්රෝග්රම් එකේ හැටියට .. ඒ අවස්ථාවට අනුගත වෙලයි කමෙන්ට් දාන්නෙ... ඔයාට ඒක තේරිලා ඇති නෙහ් ?
සසල හද විල්තෙරේ ජිල්බරි දාන්නෙ නෑ නෙහ් ... අන්න ඒ වගේ..

මොනවා කිව්වද කියලා මටවත් මතක නෑ ඕං ඇත්තටම...
මං කියලා තිබ්බ දේ කියනවද ?


අනේ ඔය ගෑනු මේකට මොන රෙද්දක් වත් කරපු උන්ද බන් ?





