EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ අම්මා....උඹ අර යාන්ස් බාර් එකට දාපු පෝස්ට් එකක් කොට් කරල දරුවෙක් මට අමතල තිබ්බා පීඑම් එකකින්........:sorry:
    මට ඇඩුණා යකෝ.........:(
    ආයේ යාන්ස් බාර් නම් වානා මල්ලී.....................:dull::dull::dull:
    :shocked: ඕ මයි ගොඩ්....
    මොකක්ද මං කියලා තිබුනෙ....:baffled::baffled::baffled:

    මේකයි.... ඒ වෙලාවෙ යන ප්‍රෝග්‍රම් එකේ හැටියට .. ඒ අවස්ථාවට අනුගත වෙලයි කමෙන්ට් දාන්නෙ... ඔයාට ඒක තේරිලා ඇති නෙහ් ?
    සසල හද විල්තෙරේ ජිල්බරි දාන්නෙ නෑ නෙහ් ... අන්න ඒ වගේ.. :sorry:

    මොනවා කිව්වද කියලා මටවත් මතක නෑ ඕං ඇත්තටම...
    මං කියලා තිබ්බ දේ කියනවද ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොඳ දේවල් ටිකක් තිබ්බම හොඳටම ඇති මචන් !! මම තදින් විරුද්ධයි එක එකා නැති උනාම උඹ පැනල අරන් කරන එකට !! ඕකෙන් වෙන්නේ විහින් ගුණාත්මකභාවය වලපල්ලට යවා ගන්න එක !! ගානකට කරපන් අල කර ගන්න එපා අල වෙනවා දකින්න ආස කට්ටිය එමටය !! ඔය එක එකා නටෝල අර ගත්තු දෙන් උඹට අන්තිමේ ඉතුරු වෙන්නේ නරක නාමේ විතරයි.. ඔන්න මම කිව්වා කියන දේ කෙලින් !! :frown: අනේ ඔය ගෑනු මේකට මොන රෙද්දක් වත් කරපු උන්ද බන් ?
    ඇත්ත කතාව මචන්....
    11.gif

    මට මේ ටික කියන්න ඕනි....
    ෂෝ එක කරන සමහර උන් ඉන්නවා උන්ගේ බාශ විලාශය අන්ඩර දෙමල වගේ...අහන ඉන්නත් අප්පිරියඊ,
    සමහර එවුන් සුද්දෝ වගේ උන්ට සිංහල හරියට උච්චාරණය කරන්න බෑ, තොදොල් වෙනවා, හිතල බොරු ශෝඑක දානවා.
    චිත්ත කැල්ලක් කරන දවසට කට්ටිය ඇබලයෝවගේ.....
    හරි මිනිහෙකුට ඕක කරන්න දෙන්නේ නෑ.....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගත්ත එකනේ වැරැද්ද .. මොකෝ එදාට ෂෝ එක නැති උනා කියල එළකිරි එක GT වහන්නේ නෑනේ .. අනික GT කැමති නෑ මම දන්න විදියට රේඩියෝ ෂෝ එකට !! :baffled:

    ශූවර්ද...? :nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කරන්නේ නෑ බුදු තරියෝ.................
    මට අම්බානක් වැදිල තියෙන්නේ අර එවල තිබ්බ පීඑම් එක..........
    කරන්න වුනොත් මම ඒ වෙලාවෙම කිරියෙන් යමි.........
    ආයේ යාන්ස් බාර් නැත..................
    නෑ කියන්නේ නෑ මයි................

    තරහක් හිතන්න එපා මේ දේවල් කිව්වට .. මොකද මම ආස නෑ උඹේ අනන්‍යතාවය බල්ලට යනවට.. හොඳ ටිකක් විතරක් උපරිමයෙන් අපේ හදවත් වල තිබ්බම හොඳටම ඇති !! :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ශූවර්ද...? :nerd:

    දන්න අහල තියෙන විදියට :dull: .. කව්ද බන් කැමති මේකේ උන් මරාගන්නකොට ? අන්තිමේ බ්ලෙම් එක එන්නේ ඇඩ්මින්ටනේ ? :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    online radio වල peak එක හොයන්නෙ කීදෙන් අහන් ඉන්නවාද කියන එකෙන. ඒක ඔය radio එක කරන server එකෙන් කෙලින්ම බලාගන්න පුලුවං. ත්රෙඩ් එකක පෝස්ට් ගානෙන් ඒක බලන්න බෑ.
    ආ... එහෙම සීන් එකක්ද....
    ලංකාදීපෙ නයිට් කරන අයට රෑට මේ රේඩියෝ ශෝ එක අහන්න සෙට් කලා නං හරි...
    කිඹුලට උදව්වක් කරන්න පුලුවන් වෙයි :)

    රේඩියෝ අහන්න එකව්න්ට් එකක් ඕනෙම නෑ නෙහ්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එතකොට හැමදාම අහන ටික විතරයි... අලුත් කෙනෙක් සෙට් වෙන්නේ නෑ... එහෙම කරලා වැඩක් නැහැනේ.. ඒක ආත්මාරථකාමී වැඩක්.. අපි කරන්න ඕනේ ශෝ එක මේකෙම තවත් නග්ගලා ගන්න එක මිසක් මේකෙන් අයින් කරන එක නෙමෙයි.. එතකොට වෙන්නේ කොහොවත් නැති කබ්බෝ පොරවල් වෙන එක විතරනේ.. ඒක අපි නියම විදිහට රසවිඳින අයට කරන අසාධාරණයක්...
    මේකෙ කබ්බො රජ වෙන එක ඔය ශෝ එකට අදාල නෑ. ශෝ තියෙන්න ඕන කිරියෙමයි කියලා නීතියක් නෑනෙ ? අර නුවර පාරෙ කජු විකුනනවා වගෙ "මගෙ ශෝ එක අහන්න, මගේ ශෝ එක අහන්න" කියලා අමුතුවෙන් කට්ටිය අදින්න ඕනෙ නෑ. ශෝ එකට කිරියෙ ඉඩක් නැත්තං වෙන සයිට් එකකට ගෙනිච්චා කියලා කිසිම අවුලක් මම නං දකින්නෙ නෑ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දන්න අහල තියෙන විදියට :dull: .. කව්ද බන් කැමති මේකේ උන් මරාගන්නකොට ? අන්තිමේ බ්ලෙම් එක එන්නේ ඇඩ්මින්ටනේ ? :oo:

    හ්ම්ම්... :oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තරහක් හිතන්න එපා මේ දේවල් කිව්වට .. මොකද මම ආස නෑ උඹේ අනන්‍යතාවය බල්ලට යනවට.. හොඳ ටිකක් විතරක් උපරිමයෙන් අපේ හදවත් වල තිබ්බම හොඳටම ඇති !! :)
    :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තරහක් හිතන්න එපා මේ දේවල් කිව්වට .. මොකද මම ආස නෑ උඹේ අනන්‍යතාවය බල්ලට යනවට.. හොඳ ටිකක් විතරක් උපරිමයෙන් අපේ හදවත් වල තිබ්බම හොඳටම ඇති !! :)
    බලං යද්දි මමත් හෙන වැරදිකාරයෙක්....
    ආයේ නං වචන පාවිච්චියෙදි කොහෙදි උනත් පරිස්සං වෙනවා... :sorry:

    රේඩියෝ ත්‍රෙඩ් වල කමෙන්ට් දාන එකට තිත තියන්නත් හිතුනා මට :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරහක් හිතන්න එපා මේ දේවල් කිව්වට .. මොකද මම ආස නෑ උඹේ අනන්‍යතාවය බල්ලට යනවට.. හොඳ ටිකක් විතරක් උපරිමයෙන් අපේ හදවත් වල තිබ්බම හොඳටම ඇති !! :)
    නෑ බං.....කලින් එකේ දි කියල තිබ්බේ මාව අදහන මට්ටමට මගේ රසිකයෙක් කියලා.......
    ඒ වගේ කෙනෙක්ට වේදනාවක් දුන්නම හිතට මහ මොකක්ද ගිල්ට් ගතියක් දැනෙන්නේ........

    මම මම ම නෙවෙයි ද කොහෙදෝ අද!!!!!!:sorry::sorry::(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකෙ කබ්බො රජ වෙන එක ඔය ශෝ එකට අදාල නෑ. ශෝ තියෙන්න ඕන කිරියෙමයි කියලා නීතියක් නෑනෙ ? අර නුවර පාරෙ කජු විකුනනවා වගෙ "මගෙ ශෝ එක අහන්න, මගේ ශෝ එක අහන්න" කියලා අමුතුවෙන් කට්ටිය අදින්න ඕනෙ නෑ. ශෝ එකට කිරියෙ ඉඩක් නැත්තං වෙන සයිට් එකකට ගෙනිච්චා කියලා කිසිම අවුලක් මම නං දකින්නෙ නෑ.

    මම කියන්නේ කිබූලගේ වගේ ශෝ එකක් කරන්න හොඳම තැන එලකිරිය කියන එක.. මේ වගේ විවිධතවක් තියෙන මිනිස්සු ඉන්න වෙන ඔන්ලයින් සයිට් එකක් නැහැනේ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බං.....කලින් එකේ දි කියල තිබ්බේ මාව අදහන මට්ටමට මගේ රසිකයෙක් කියලා.......
    ඒ වගේ කෙනෙක්ට වේදනාවක් දුන්නම හිතට මහ මොකක්ද ගිල්ට් ගතියක් දැනෙන්නේ........

    මම මම ම නෙවෙයි ද කොහෙදෝ අද!!!!!!:sorry::sorry::(

    :baffled::(
     
    Last edited:
    Status
    Not open for further replies.