මචන්ලා Brandix Company eke Trainee කෙනෙක් විදියට ගිය කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියනවද?
සාමාන්යෙන් ඒගොල්ලො Undergraduate කෙනෙකුට ට්‍රේනින් එකේදි දෙන්නෙ 10000යි,එතකොට permanent කරාම කීයක් දෙනවද?
කොම්පැණිය හොඳ එකක්ද?
දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න,බලල නිකන් යන්න එප බම්ප් එකක්වත් දාල යන්න
Thanks... Position: Trainee – Sourcing

Last edited:

trainee උනත් ඔහොම බලු salary එකක් දෙන්න වටිනවද බං උඹල කැම්පස් එකේ වෙලත් 