Brandix Training

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මචන්ලා Brandix Company eke Trainee කෙනෙක් විදියට ගිය කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියනවද? :) සාමාන්යෙන් ඒගොල්ලො Undergraduate කෙනෙකුට ට්‍රේනින් එකේදි දෙන්නෙ 10000යි,එතකොට permanent කරාම කීයක් දෙනවද? :nerd:කොම්පැණිය හොඳ එකක්ද?:dull: දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න,බලල නිකන් යන්න එප බම්ප් එකක්වත් දාල යන්න :) Thanks... Position: Trainee – Sourcing
     
    Last edited:
    • Like
    Reactions: argan

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    na ban,ape campus eken training illanawa brandix,ithin yanna kalin wade kohomada kiyala danagannai damme :)
    ආ එහෙම සීන් එකක්ද.
    උඹ මොනාද කරන degree එක ? සාමාන්‍යයෙන් apparel industry එකට යන්න පුලුවන් textile/fashion designing වගේ degree එකක් කරන කට්ටියට නේද ?
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ආ එහෙම සීන් එකක්ද.
    උඹ මොනාද කරන degree එක ? සාමාන්‍යයෙන් apparel industry එකට යන්න පුලුවන් textile/fashion designing වගේ degree එකක් කරන කට්ටියට නේද ?
    mama karanne IT Ban,ehema seen ekak na,tronic,bm,it hama ekakatama gannawa bn
     
    Jun 14, 2012
    420
    47
    0
    bump තමයි මචං..!! trainee යන්න set උන විදිය පොඩ්ඩක් කියන්න පුළුවන් ද මචං..!!
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Trainee ban,koheth oya gana thamai

    සිරාවට? :shocked: trainee උනත් ඔහොම බලු salary එකක් දෙන්න වටිනවද බං උඹල කැම්පස් එකේ වෙලත් :sorry:
    අපි කැම්පස් නොගියේ හොඳ වෙලාවට :dull:
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    trainee rs 20,000 ..mage frieend kenek giya..eta passe 35,000 k withara set wenawalu..pora thama training habay